GOOD NEWS FOR STUDENTS (University and After A/L) UPDATED

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ඔයගොල්ලොන්ට මතක ඇතිනේද මම ටික කාලෙකට කලින් මේ thread එක දැම්ම http://www.elakiri.com/forum/showthread.php?p=11116093#post11116093

    දැන් හැමදෙයක්ම finalize උනා... මේ තියෙන්නේ සම්පුර්ණ විස්තර


    එළකිරි එකේ ඉන්න after A /L කට්ටියට මෙන්න නියම වැඩක් සෙට් වෙන්න යන්නේ.. University යන කට්ටියටත් මේකට එන්න පුළුවන්.... මේක සම්පුර්ණයෙන්ම FREE... සතපහක්වත් ගන්නේ නැහැ..

    දවල් කෑමත් FREE
    මේක කරන්නේ AIESEC එකෙන්... දන්නැති කට්ටියට මේ කියන්නෙ.. AIESEC කියන්නෙ ලෝකේ තියන ලොකුම STUDENT ORGANIZATION එක....
    එදාට අපි Carrier Fair එකක් කරනවා.. ලංකාවේ තියන ලොකු ලොකු companies ඔක්කොම වගේ මේකට එනවා. Leadership improve කරන්න programs කරනවා..

    Jobs සහ internships දෙන්නත් හිතාගෙන ඉන්නවා..

    දිනය: නොවම්බර් 26 සෙනසුරාදා උදේ සිට සවස් වනතුරු

    මේ තියෙන්නේ අපේ facebook fan පේජ් එක
    https://www.facebook.com/Y2B.SriLanka.2011

    තව දෙයක් කියන්න ඕන.. මේකෙන් මට ලැබෙන කිසිම ලාබයක් නැහැ... මම AIESECER කෙනෙක් විදියට මට පුළුවන් විදියට students ලට උදව් කරන්න හදන්නේ..
    මම IIT එකේ (2nd year ) Software Engineering කරනවා..



    මේ තියෙන්නේ අලුත් විස්තර

    Venue : University of Jayawardenapura
    Date : 26th November 2011
    Registration is FREE @ http://y2b.aiesecsl.org/



    ඔය site එකේ home page එකේ තියනවා Register කියල ලින්ක් 1ක්... එකේ click කරල register වෙන්න


    කරුණාකරල BUMP එකක්හරි දාල යන්න.. ඉගනගන්න අයට වැදගත් වෙඉනේ
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එල එල ජපුරේ තියනවනම් ඉතින් සුපිරියට තියෙයි.:)
    (පොඩි අවුලකට තියෙන්නේ කන්‍යාරත්න තමයි )
    :lol:
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    hehe

    එල එල ජපුරේ තියනවනම් ඉතින් සුපිරියට තියෙයි.:)
    (පොඩි අවුලකට තියෙන්නේ කන්‍යාරත්න තමයි )
    :lol:

    kawda ban a??
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    11.gif