sign board එකට phone එක ඇල්ලුවාම ඕටෝ translate වෙලා මගේ හිතේ
වෙන්න බැහැ දොන් ෂර්මන් ගේ Facebook එකේ දාලා තිබ්බේ බංEdit
Translate වෙච්ච එකක් නෙවෙයි මචං පෙන විදියට Fonts එහෙම වෙනසක් නැහැDon Sherman dala thibba post eka
board ekata translate app eka allala

Translate එකක් නෙවෙයි මචං Facebook Post එකේ කමෙන්ට් බලන්නකැම් ට්රාන්ස්ලේශන් කියල දෙයක් අහලවත නැති අනාත සිංහලයොන්ට මැජික්.![]()
Rohan Jayasuriya :
No this is true notice board. I’m from the same area, see this every day. Many Sri Lankan families live hear and the close suburbs. There are notices in other languages as well.

construction එකේ වැඩ කරන එවුන් ජීවිතේට ආදරේ ඇතිMage ausi inna yaluwekut qwa dawasak pare construction ekak yaddi , sinhalen warning board ekak etana hitawala tibba kiyala.![]()