ඩිග්‍රි තියෙන මැට්ටෝ ටික🤣

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    යකෝ පාරවල් වල වාහන පිරිලා..තෙල්පෝලිම් හෙනට..ඒ අස්සේ නිවාඩු දවසක්ලු..රජයේ ජොබ් කරන බහුතරයක් එන්නේ කෝච්චි වල එක්කෝ CTB වල..මුන් ගෙවල් වල හිටියා කියලා ඇති වැඩක් නෑ..මුන් කරපු වැඩෙන් ඉතින් කෝච්චි 2ක විතර ඩීසල් නම් ඉතුරු වෙන්න ඇති..හැබැයි ඉතින් ඒ ටර්න් එක ගියේ නෑ කියලා කෝච්චිය එක තැන නවත්තලා තියන් නැහැ ඒක වෙන ටර්න් එකක්ට දානවා..මුන්ට මේක වෙනුවෙන් ඇත්තටම දෙයක් කරන්න ඕන නම් කරන්න තිබ්බේ private company වලටත් WFH කරන්න වගේ කම්පැනිවලින් Requst කරනවා වගේ දෙයක්..ඇවිදින පුස්තකාල නිසා ඕවා කියලා වැඩකුත් නෑ 🤣🤣🤣🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,720
    113
    ඕකුන් ගෙදර වෙලා ෆෑන් දාගෙන tv බලන්න ගත්තාම ඩීසල් විදුලිබලාගාර ගොඩ.

    ඊටපස්සෙ ආපහු ගල්අඟුරු නෑ ඩීසල් නෑ.
    ලයිට් නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    යකෝ පාරවල් වල වාහන පිරිලා..තෙල්පෝලිම් හෙනට..ඒ අස්සේ නිවාඩු දවසක්ලු..රජයේ ජොබ් කරන බහුතරයක් එන්නේ කෝච්චි වල එක්කෝ CTB වල..මුන් ගෙවල් වල හිටියා කියලා ඇති වැඩක් නෑ..මුන් කරපු වැඩෙන් ඉතින් කෝච්චි 2ක විතර ඩීසල් නම් ඉතුරු වෙන්න ඇති..හැබැයි ඉතින් ඒ ටර්න් එක ගියේ නෑ කියලා කෝච්චිය එක තැන නවත්තලා තියන් නැහැ ඒක වෙන ටර්න් එකක්ට දානවා..මුන්ට මේක වෙනුවෙන් ඇත්තටම දෙයක් කරන්න ඕන නම් කරන්න තිබ්බේ private company වලටත් WFH කරන්න වගේ කම්පැනිවලින් Requst කරනවා වගේ දෙයක්..ඇවිදින පුස්තකාල නිසා ඕවා කියලා වැඩකුත් නෑ 🤣🤣🤣🤣
    ඇවිදින පුස්තකාල කියලා ඒ කාලේ කියද්දි, පුස්තකාලවලට ඇවිදින්න බෑ කියලත් මම කිව්වා. මේකේ ඉන්න සම(හරක්)උන් මට හිනා උනා
     
    Similar threads