Kandy කඩ

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    kandy වල පිටකොටුව වගේ හැමදෙයක්ම ටික් අඩුවට ගන්න තියෙන තැනක් තියෙනවද
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හැමදේම තියෙන තැන් නම් නැහැ.

    අලි මුඩුක්කුව පැත්තේ ඵලයන් හොයන දේ තියෙන්න පුළුවන් බොහෝ විට.
     
    • Like
    Reactions: Solo Rider