COMMERCE :A/L වලට තියෙන ඔක්කොම විෂයන් ලිස්ට් එක බලාගන්න තැනක් තියෙනවද...
විශේෂයෙන්ම මට දැනගන්න ඕන කොමර්ස්, ICT ,ආර්ට්ස් කරන යට තියෙන සම්පුර්ණ සබ්ජෙක්ට්ස් සෙට් එක...
වෙබ් එකේ හෙව්වට සෙට් වුනේ නැහැ....
THANKS ...this is what I wanted.
Actually there's no English Literature. It's English language, as a main subject.COMMERCE :
Accounting
Business Study
Economics
Statistic - depend on the school
ICT - depend on the school
ART -
There is lots of subjects in Art Stream
But mainly following subjects are available in most of state owned schools.
Geography
History
Sinhala
Political Science
Buddist Civilization
Economics
Logic
English Literature
Music
Dancing
Art
Drama