Israeli man's life saved by his Tesla

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,366
    11,090
    113
    හඳට කිට්ටුව
    ටෙස්ලා එක ඊශ්‍රායල් ජාතිකයෙකුගේ ජීවිතය බේරල. Gaza අසල පදිංචි කරුවෙක්. ආක්‍රමණය දැනගෙන එයා Model 3 එකෙන් assembly point එකට යද්දි හමාස් ත්‍රස්තවාදීන් එයාව දැකලා තියෙන්නේ, අඩි තිහක් පමණ ලඟ. ඔවුන් ඉඳලා තියෙන්නේ toyota pickup truck එකක. ඒ එක්කම ඔවුන් වෙඩි පටන් අරගෙන Russian Kalashnikov සහ මැෂින් තුවක්කු වලින්. වෙඩි තියල තියෙන්නේ විශේෂයෙන්ම එන්ජිම ඉන්ධන ටැංකිය සහ ටයර් ඉලක්ක කරලා. එහෙම දේවල් මේ කාර් එකේ නැති බව වත් ඔවුන් දැනගෙන ඉඳලා නෑ. ඇපල් වොච් එක පවා 06:50 ට නැවතිලා ප්‍රහාර වලින් සිදුරු වීම නිසා.
    ඩීසල් pickup truck එකකින් හඹා ආපු තස්තවාදීන් පහළොස් දෙනෙක්ගෙන් පැයට කිලෝ මීටර් 180 ක වේගයෙන් ධාවනය කරපු ටෙස්ලා රියදුරා බේරිලා.
    Dual drive Performance ටෙස්ලා එක ධාවනය වෙලා තියෙන්නේ හුලං නැති ටයර් එක්ක, නමුත් වේගය පවත්වා ගෙන. උණ්ඩ සීයකට වඩා කාර් එක සිදුරු කරලා. රියදුරාගේ අතට පාද සහ හිසට වෙඩි වැදුනත් ඔහු රෝහලට එන්න තරම් සිහිය පවත්වාගෙන.
    "The terrorists recognized me from a distance of 10 yards. In addition to their Kalashnikovs, they had a machine gun that fired bullets of a larger caliber. They did not realize that it was an EV, so they shot at the front, hoping to hit the engine that wasn't there, and at the back, trying to set the fuel tank on fire. Of course there was also no fuel tank. They shot my tires. I pressed the accelerator, and they started chasing me."
    In this battle it was a Toyota truck against one driver in a private car. But it was also a chase between a diesel truck with about 150 hp, against an electric sedan with more than 530 hp and dual drive. About 15 well-armed terrorists facing a wounded, but determined driver, who found himself fighting for his life hundreds of meters from his home.
    "They shot my tires, but the acceleration of the Tesla is amazing even in this situation, and the dual drive managed to keep me on the road. I quickly got away from them, but I realized that I had to get to the hospital as soon as possible and I drove at a speed of 112 mph with flat tires. The tires started to crumble, but the dual drive balanced out the wheels, some of which were already on the rims. According to the app, I continued to drive at around 110 mph."
    C had already made the journey from Barzilai Hospital in Ashkelon in an ambulance, after the bullet-riddled Tesla managed to bring him to the hospital gates. Although about 100 bullet holes were counted in the car, the front window remained cracked all the way but did not disintegrate. The windows of the doors were smashed by the rescue teams who rushed to get him out and transfer him to treatment.
    "Bullets hit my legs and hand, got one in the skull and I was also hit by shrapnel. But my head works, and motivation kept me on the road and even now in the hospital. The car continued to drive, the battery didn't heat up, but it took a lot of damage. There is no part that didn't take a bullet. It still drives if you press the pedal, but it seems to me that I should already be thinking about my next Tesla."

    ©Sujeeva Premaratne,Facebook

    View attachment 217245 View attachment 217246
    යුද්දේ අස්සේ යුදෙව්වො බිස්නසුත් ගොඩ දා ගන්නව..
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,016
    113
    Loading...
    හමාස් එකේ එවුන් හොඳටම training වෙලා ඇතුලට පැනලා තියෙන්නෙ. 180 ට ගිහිල්ලත් ඔහොම වෙඩිත් වැදිලා බේරුණා කියන්නෙ පුදුමයක් තමයි. අරුන් තියන්න ඇති පැල් බැඳාගෙන වාහනේට. IDF එකෙන් YT දාපු Uncommon CCTV footage එකක තියෙනවා, වාහන අස්සෙන් දුවන කෙට්ටු මිනිහෙක්ට one shot ඔලුවටම ඈත ඉඳලා ටෙරලා වෙඩි තියන එකක්. ඌ මැරිලමයි බිමට වැටෙන්නෙත්.

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,918
    198,220
    113
    Colombo, Sri Lanka
    හොඳ වෙලාවට වාහනේ බැටරියේ ඇති තරම් පවර් එක තියෙන්න ඇත්තේ. නැත්තම් ඉතින් වැඩි දුරක් ලොකු වේගයක් පවත්වාගෙන යන්න බැහැනේ. හැබැයි මොනවා උනත් හෙන ගටක් තියෙන පොරක්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Tesla Israel wala ona tharam puduma wenna deyak naa, Learne
    හමාස් එකේ එවුන් හොඳටම training වෙලා ඇතුලට පැනලා තියෙන්නෙ. 180 ට ගිහිල්ලත් ඔහොම වෙඩිත් වැදිලා බේරුණා කියන්නෙ පුදුමයක් තමයි. අරුන් තියන්න ඇති පැල් බැඳාගෙන වාහනේට. IDF එකෙන් YT දාපු Uncommon CCTV footage එකක තියෙනවා, වාහන අස්සෙන් දුවන කෙට්ටු මිනිහෙක්ට one shot ඔලුවටම ඈත ඉඳලා ටෙරලා වෙඩි තියන එකක්. ඌ මැරිලමයි බිමට වැටෙන්නෙත්.

    meka iye baluwa pattama shock ekak awe. mun athugalama danna ona sirawatama
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    හොඳ වෙලාවට වාහනේ බැටරියේ ඇති තරම් පවර් එක තියෙන්න ඇත්තේ. නැත්තම් ඉතින් වැඩි දුරක් ලොකු වේගයක් පවත්වාගෙන යන්න බැහැනේ. හැබැයි මොනවා උනත් හෙන ගටක් තියෙන පොරක්
    :yes:
     
    • Like
    Reactions: NRTG

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,016
    113
    Loading...
    Tesla Israel wala ona tharam puduma wenna deyak naa, Learne

    meka iye baluwa pattama shock ekak awe. mun athugalama danna ona sirawatama

    අරූ ජීවත් වෙලා හිටපු එකයි පුදුමෙ ඔලුවටත් වැදිලා. ⁣Fuel වලින් දුවන එකක් වුණා නම් පිච්චිලා මැරෙන්නෙ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අරූ ජීවත් වෙලා හිටපු එකයි පුදුමෙ ඔලුවටත් වැදිලා. ⁣Fuel වලින් දුවන එකක් වුණා නම් පිච්චිලා මැරෙන්නෙ.
    Mun marenna baya jathiyakut neme ban. mun api wage ada ada inna minissu nemei eka hitha ganna baha
     
    • Sad
    • Like
    Reactions: NRTG and SpinXO

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    මිනිහෙක් නම් වෙන්න බෑ හැබැයි
    E4poKwaWQAYSm6D.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,016
    113
    Loading...
    Mun marenna baya jathiyakut neme ban. mun api wage ada ada inna minissu nemei eka hitha ganna baha

    ඔව්, බලපන් ඉතින් ආපහු යන්න සුවර් එකක් තියාගෙන නෙමෙයිනෙ එන්නෙ උන්. පුලුවන් තරම් මරලා උනුත් මැරෙන්නයි එන්නෙ. හෙට නම් ගහන්න ඇතුලට යන්නෙ, ඊට කළින් දවස් ටිකේ හොඳට කාලා බීලා, තමන් ආස කරන දෙයක් එහෙම කරලා එන්න ඇත්තෙ. Suside squad.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔව්, බලපන් ඉතින් ආපහු යන්න සුවර් එකක් තියාගෙන නෙමෙයිනෙ එන්නෙ උන්. පුලුවන් තරම් මරලා උනුත් මැරෙන්නයි එන්නෙ. හෙට නම් ගහන්න ඇතුලට යන්නෙ, ඊට කළින් දවස් ටිකේ හොඳට කාලා බීලා, තමන් ආස කරන දෙයක් එහෙම කරලා එන්න ඇත්තෙ. Suside squad.
    mama
    kiwwe Jews un. Family pitin marunat godak unta ganak naha.
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,016
    113
    Loading...
    mama
    kiwwe Jews un. Family pitin marunat godak unta ganak naha.

    ආණ්ඩුවට ප්‍රෙෂර් කරනවා හමාස් එකෙන් අරගෙන ගිය මිනිස්සු ටික ගෙනත් දෙන්න කියලා.
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    හමාස් එකේ එවුන් හොඳටම training වෙලා ඇතුලට පැනලා තියෙන්නෙ. 180 ට ගිහිල්ලත් ඔහොම වෙඩිත් වැදිලා බේරුණා කියන්නෙ පුදුමයක් තමයි. අරුන් තියන්න ඇති පැල් බැඳාගෙන වාහනේට. IDF එකෙන් YT දාපු Uncommon CCTV footage එකක තියෙනවා, වාහන අස්සෙන් දුවන කෙට්ටු මිනිහෙක්ට one shot ඔලුවටම ඈත ඉඳලා ටෙරලා වෙඩි තියන එකක්. ඌ මැරිලමයි බිමට වැටෙන්නෙත්.

    ado... meka adane dakke
     
    • Like
    Reactions: NRTG and SpinXO

    roblem

    Active member
  • Apr 27, 2022
    145
    195
    43
    ටෙස්ලා එක ඊශ්‍රායල් ජාතිකයෙකුගේ ජීවිතය බේරල. Gaza අසල පදිංචි කරුවෙක්. ආක්‍රමණය දැනගෙන එයා Model 3 එකෙන් assembly point එකට යද්දි හමාස් ත්‍රස්තවාදීන් එයාව දැකලා තියෙන්නේ, අඩි තිහක් පමණ ලඟ. ඔවුන් ඉඳලා තියෙන්නේ toyota pickup truck එකක. ඒ එක්කම ඔවුන් වෙඩි පටන් අරගෙන Russian Kalashnikov සහ මැෂින් තුවක්කු වලින්. වෙඩි තියල තියෙන්නේ විශේෂයෙන්ම එන්ජිම ඉන්ධන ටැංකිය සහ ටයර් ඉලක්ක කරලා. එහෙම දේවල් මේ කාර් එකේ නැති බව වත් ඔවුන් දැනගෙන ඉඳලා නෑ. ඇපල් වොච් එක පවා 06:50 ට නැවතිලා ප්‍රහාර වලින් සිදුරු වීම නිසා.
    ඩීසල් pickup truck එකකින් හඹා ආපු තස්තවාදීන් පහළොස් දෙනෙක්ගෙන් පැයට කිලෝ මීටර් 180 ක වේගයෙන් ධාවනය කරපු ටෙස්ලා රියදුරා බේරිලා.
    Dual drive Performance ටෙස්ලා එක ධාවනය වෙලා තියෙන්නේ හුලං නැති ටයර් එක්ක, නමුත් වේගය පවත්වා ගෙන. උණ්ඩ සීයකට වඩා කාර් එක සිදුරු කරලා. රියදුරාගේ අතට පාද සහ හිසට වෙඩි වැදුනත් ඔහු රෝහලට එන්න තරම් සිහිය පවත්වාගෙන.
    "The terrorists recognized me from a distance of 10 yards. In addition to their Kalashnikovs, they had a machine gun that fired bullets of a larger caliber. They did not realize that it was an EV, so they shot at the front, hoping to hit the engine that wasn't there, and at the back, trying to set the fuel tank on fire. Of course there was also no fuel tank. They shot my tires. I pressed the accelerator, and they started chasing me."
    In this battle it was a Toyota truck against one driver in a private car. But it was also a chase between a diesel truck with about 150 hp, against an electric sedan with more than 530 hp and dual drive. About 15 well-armed terrorists facing a wounded, but determined driver, who found himself fighting for his life hundreds of meters from his home.
    "They shot my tires, but the acceleration of the Tesla is amazing even in this situation, and the dual drive managed to keep me on the road. I quickly got away from them, but I realized that I had to get to the hospital as soon as possible and I drove at a speed of 112 mph with flat tires. The tires started to crumble, but the dual drive balanced out the wheels, some of which were already on the rims. According to the app, I continued to drive at around 110 mph."
    C had already made the journey from Barzilai Hospital in Ashkelon in an ambulance, after the bullet-riddled Tesla managed to bring him to the hospital gates. Although about 100 bullet holes were counted in the car, the front window remained cracked all the way but did not disintegrate. The windows of the doors were smashed by the rescue teams who rushed to get him out and transfer him to treatment.
    "Bullets hit my legs and hand, got one in the skull and I was also hit by shrapnel. But my head works, and motivation kept me on the road and even now in the hospital. The car continued to drive, the battery didn't heat up, but it took a lot of damage. There is no part that didn't take a bullet. It still drives if you press the pedal, but it seems to me that I should already be thinking about my next Tesla."

    ©Sujeeva Premaratne,Facebook

    View attachment 217245 View attachment 217246
    Tire nathi car bump
     
    • Like
    Reactions: NRTG

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    හමාස් එකේ එවුන් හොඳටම training වෙලා ඇතුලට පැනලා තියෙන්නෙ. 180 ට ගිහිල්ලත් ඔහොම වෙඩිත් වැදිලා බේරුණා කියන්නෙ පුදුමයක් තමයි. අරුන් තියන්න ඇති පැල් බැඳාගෙන වාහනේට. IDF එකෙන් YT දාපු Uncommon CCTV footage එකක තියෙනවා, වාහන අස්සෙන් දුවන කෙට්ටු මිනිහෙක්ට one shot ඔලුවටම ඈත ඉඳලා ටෙරලා වෙඩි තියන එකක්. ඌ මැරිලමයි බිමට වැටෙන්නෙත්.

    ane aparade jeevitha.
    un nikan video game ekak play karanava vage. sathhu