CCTV footage captured the moment a trailer was obliterated by a train after a truck driver became stuck on the tracks in Gdansk, Poland. The train driver was taken to the hospital, while the motorist and train passengers were unharmed.
මෝඩ පකෙක් බන්, සිග්නල් ලයිට් එක වැටිලා තියෙද්දී රිංගුවා
එතකොට මතක්වෙන්නේ හයියූ කීයක් යයිද ඔය උණ බම්බුව හදල දෙන්න කියල. කෝච්චිය දැක්කම තමයි කඩං යන්න හිතෙන්නේ.ඔව්, රේල් ගේට්ටුව කඩාගෙන යන්න තිබුනෙ ඌට
ඇයි ලංකාවෙ නිව්ස් චැනල් වල මේක පෙන්නද්දි කොටු කොටු දාන්නෙයි මේ නිව්ස් චැනල් එකේ එහෙම කොටු නොදාන්නෙයි? ලංකාවෙ යූටියුබ් චැනල් වලට කෙල වෙනවද එහෙම කොටු නොදැම්මොත්?