මන් ගැහුවෙ මේම
ඩිෆෝට් එන වෙපන් එකෙන් ගහල ගේට් එකෙ එවුන් වයි, ලගම වොච් ටවර් වල එවුන්වයි මරනව
ඉලගට ගේට් එක ගාවට ගිහිල්ල, එතන බිම ඉදන් අලාම් එකට එන එවුන් මරනව
ඉලගට ලගම වොච් ටවර් වල එවුන්ගෙ ස්නයිපර් ගන් අරගෙන ,අනිත් වොච් ටවර් වල එවුන් මරනව, බුලට් 30ක් ද කොහෙද් ඖපරිම ගෙනියන්න පුලුවන්
එ ටිකත් අරන්, ඉලග මිශන් එකට යන්න ඔන