Dialog work and learn lite unlimited

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පුලුවන් බන්.මම මේ දැනුත් ඉන්නේ 35GB පැක් එකෙන්. සෝෂල් මීඩියා ඔක්කොටම යන්නේ 1.1.1 වීපීන් කට්ට ඔබන්.
    eka neme bn lite unlimited eka 705
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    පුලුවන් බන්.මම මේ දැනුත් ඉන්නේ 35GB පැක් එකෙන්. සෝෂල් මීඩියා ඔක්කොටම යන්නේ 1.1.1 වීපීන් කට්ට ඔබන්.
    Ethakota normal data kapenne nedda
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • Ethakota normal data kapenne nedda
    මම රවුටර් එකට දාන්නේ මේ පැකේජ් එක විතරයි වෙන ඒවා දන්නේ නෑ ඒ හින්දා එක නම් හරියටම දන්නේ නෑ.
    eka neme bn lite unlimited eka 705
    එකටත් වැඩ ඇති. මේක 654 පැකේජ් එක.
     
    • Like
    Reactions: BarakOsama