පවුල කියන්නෙ තාවකාලික දෙයක්. වෙනවට නෙවේ කියන්නෙ ,හෙට පවුලෙ උදවිය නැති වෙන්න පුලුහන් . ඒත් ඔයා නැති වෙනකන් ජීවත් වෙන්න ඕනෙ.ඔයා මැරෙන්න එද්දී පවුලෙ කී දෙනෙක් වටවෙලා හිටියත් එයාලට ඔයාව බේරගන්න පුලුහන්ද. ඔයා සම්බන්ද පවුල් වලට උදව්වක් කරගෙන ඔයාව ප්රමුඛතාවයේ තියාගෙන කරන දෙයක් කරන්න