important වැඩක්

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    important වැඩක් අභියස හුත්තක් වෙලා track අවුට් උනා ම මොකද්ද කරන්නෙ ආපහු back to track වෙන්න
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    What the fucking fuck I just fucking read
    වැදගත් වැඩකට දවස් 2ක් තිස්සේ ලේස්ති වෙලා ඉන්නකොට මගේ පවුලෙ කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් උනා එක පාරට ම. මම ඒකෙන් ශොක් වෙලා ඉන්නෙ බන්. දැන් මුකුත් කරගන්න බෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    One Donkey At A time brother

    පව්ලෙ කෙන වෙනුවෙ අවශයෙ දෙ කරපම්
    ඉට පස්සෙ එක ඔලුවෙන් අයින් කර්පන්

    වෙන එකක් ඔලුවට දාගනින්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පවුල කියන්නෙ තාවකාලික දෙයක්. වෙනවට නෙවේ කියන්නෙ ,හෙට පවුලෙ උදවිය නැති වෙන්න පුලුහන් . ඒත් ඔයා නැති වෙනකන් ජීවත් වෙන්න ඕනෙ.ඔයා මැරෙන්න එද්දී පවුලෙ කී දෙනෙක් වටවෙලා හිටියත් එයාලට ඔයාව බේරගන්න පුලුහන්ද. ඔයා සම්බන්ද පවුල් වලට උදව්වක් කරගෙන ඔයාව ප්‍රමුඛතාවයේ තියාගෙන කරන දෙයක් කරන්න
     
    • Like
    Reactions: Kelvin0 and residue

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    පවුල කියන්නෙ තාවකාලික දෙයක්. වෙනවට නෙවේ කියන්නෙ ,හෙට පවුලෙ උදවිය නැති වෙන්න පුලුහන් . ඒත් ඔයා නැති වෙනකන් ජීවත් වෙන්න ඕනෙ.ඔයා මැරෙන්න එද්දී පවුලෙ කී දෙනෙක් වටවෙලා හිටියත් එයාලට ඔයාව බේරගන්න පුලුහන්ද. ඔයා සම්බන්ද පවුල් වලට උදව්වක් කරගෙන ඔයාව ප්‍රමුඛතාවයේ තියාගෙන කරන දෙයක් කරන්න
    One Donkey At A time brother

    පව්ලෙ කෙන වෙනුවෙ අවශයෙ දෙ කරපම්
    ඉට පස්සෙ එක ඔලුවෙන් අයින් කර්පන්

    වෙන එකක් ඔලුවට දාගනින්
    ඇත්තට ම එයා නිසා නෙමෙයි මට අවුල. මටත් එහෙම වෙයි ද කියලා ශොක් එකක් ආවේ. ඒකත් එක්ක මට කන්සන්ට්‍රේට් කරන්න බැරි ගතියක් ආවා