9000LKR Logitech G502 Update

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    වෙන ක්‍රම තියෙනවද බලන්න?

    Aliexpress, ඔය කලින් ත්‍රෙඩ් එකේ තියෙන්නේ

    S2fjk7G.jpg

    IquHLHo.jpg

    pvCx7gg.jpg

    ngcUy3W.jpg

    85YhDi3.jpg

    zD3qvkF.jpg

    ksjSfZ2.jpg

    aIpm8uv.jpg

    dlpKiiY.jpg
    nice

    gaane hatitaya braided cable ekak wath thibbanam watinawa
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Apple mittek kiyannko... Macbook Pro ekakata logitech ekak ganna ekad honda magic mouse 2 ekak ganna ekad honda? (video editing wage wada walata use krnna) mokak unath bluetooth connectivity one
     
    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    ත්‍රෙඩ් එකට එච්චරම අදාළ නැති ප්‍රශ්නයක්. අලුත් එකක් පටන් ගන්නවට වඩා මේක හොද නිසයි අහන්නේ.

    අලි එකෙන් ඉක්මනට යමක් ගෙන්ව ගන්න සාමාන්‍යයෙන් ෂිපින්ග් කොස්ට් එක කීයක් වගේ වෙන්න වුවමනා ද? මම මගේ PSP එකට බැටරි එකක් ගෙන්න ගන්න හොයනවා. අඩුවට ෂිපින්ග් තියෙන ඒවා එනවා (රු 500 - 1000) කියන්නේ ලබන අවුරුද්දේ :/ හැබැයි ටිකක් වැඩියෙන් ෂිපින්ග් තියෙන ඒවා (රු 2000 - 3000) මේ මාසෙ අන්තිමට එනවා කියනවා. මේක ඇත්ත ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891

    Oya hama ekakma China to Sri Lanka ikmanata enawa lankawedi thama parakku wenne clear karanna ehema.

    Mona widihata ewwath 20 days - 30 days yanna puluwan (eeta kalin ennath puluwan but sure karanna baha shipping method eka mokak wunath)

    Aliexpress standard shipping thamai hama athinma hndama method eka.
     
    • Like
    Reactions: WhiteRaven

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    Oya hama ekakma China to Sri Lanka ikmanata enawa lankawedi thama parakku wenne clear karanna ehema.

    Mona widihata ewwath 20 days - 30 days yanna puluwan (eeta kalin ennath puluwan but sure karanna baha shipping method eka mokak wunath)

    Aliexpress standard shipping thamai hama athinma hndama method eka.
    ස්තූතියි. මම බැලුවා. ඒත් Aliexpress standard shipping එක මම හොයන දේට නැහැ. seller shipping තමා තියෙන්නේ. දවස් 65ක් යනවලු (est). දවස් ගියාට කමක් නැහැ ලැබෙනව නම්. මේක අවුලක් ද?

    Code:
    https://www.aliexpress.com/item/1005002863896814.html?spm=a2g0o.productlist.main.5.2e6f266aCDK332&algo_pvid=4bcd7b60-796f-4def-831c-6be3c4c87df3&algo_exp_id=4bcd7b60-796f-4def-831c-6be3c4c87df3-2&pdp_npi=4%40dis%21LKR%214578.32%212699.87%21%21%2113.99%21%21%402101fb1816993373821527299e36b3%2112000022512688612%21sea%21LK%212870025519%21AB&curPageLogUid=a5MTmNDtuxuG
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    ස්තූතියි. මම බැලුවා. ඒත් Aliexpress standard shipping එක මම හොයන දේට නැහැ. seller shipping තමා තියෙන්නේ. දවස් 65ක් යනවලු (est). දවස් ගියාට කමක් නැහැ ලැබෙනව නම්. මේක අවුලක් ද?
    මම free shipping දාපු ඒවා තියනවා. මාස 2ක් estimated time එක. සති දෙකෙන් හම්බුන ඒවා තියනවා.
     
    • Like
    Reactions: WhiteRaven

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    මම free shipping දාපු ඒවා තියනවා. මාස 2ක් estimated time එක. සති දෙකෙන් හම්බුන ඒවා තියනවා.
    මේ වගේ පොඩි අයිටම් ද? නැත්නම් වටිනාකමින් වැඩි ඒව ද?
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    View attachment 217381

    ඒ හරිය පොඩ්ඩක් බලාගෙන පාවිච්චි කරන්න matte එකක් තිබ්බ නම් මේක වෙන්නේ නැහැ rubber එකක් නිසා ටික ටික ගෙවී ගෙවී යනවා අනිත් උන්ට කොහොමද දන්නේ නැහැ හැබැයි :baffled:

    bro mehema une kochara kaleketa passeda ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    7qLwwW.jpg

    ඒ හරිය පොඩ්ඩක් බලාගෙන පාවිච්චි කරන්න matte එකක් තිබ්බ නම් මේක වෙන්නේ නැහැ rubber එකක් නිසා ටික ටික ගෙවී ගෙවී යනවා අනිත් උන්ට කොහොමද දන්නේ නැහැ හැබැයි :baffled:

    අවුලක් නැහැ බන් අවුරුදු දෙකක් පට්ට ගැහුවා ඉතින් කෙල උනාම එකක් ගන්නවා ආයේ :cool: දැන් 17500 :sorry:

    MwOw6q.png

    2yr 3mo. Rubber shows a bit of wear, nothing major
     
    Similar threads