Packing pitinma?na mage scullcandy headphones dekak cupboard eke over 1yr wage thibba. ganna deyak na eka. wisi kara.
Packing pitinma?na mage scullcandy headphones dekak cupboard eke over 1yr wage thibba. ganna deyak na eka. wisi kara.
na kadala. use kare na wadiya.Packing pitinma?
niceවෙන ක්‍රම තියෙනවද බලන්න?
Aliexpress, ඔය කලින් ත්‍රෙඩ් එකේ තියෙන්නේ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Hmmna kadala. use kare na wadiya.
2020-2021 ewala thibbalu. 2021-2022 athare ain karala braided cable ekanice
gaane hatitaya braided cable ekak wath thibbanam watinawa
ona ekak ganin . mn imac ekata use karnne fantech bluetooth mouse + kb ekak.Apple mittek kiyannko... Macbook Pro ekakata logitech ekak ganna ekad honda magic mouse 2 ekak ganna ekad honda? (video editing wage wada walata use krnna) mokak unath bluetooth connectivity one
Thanks mchn.. magic mouse nm use karala nh wadiya...ona ekak ganin . mn imac ekata use karnne fantech bluetooth mouse + kb ekak.
therumak na bn prices witharai. wena mouse ekak ganin logitech wage.salli nasthi karanna epa arakataThanks mchn.. magic mouse nm use karala nh wadiya...
Ow hby.. mata tikak aduwata warrantyth ekka poddk used ekak set una ekai ganna baluwe..therumak na bn prices witharai. wena mouse ekak ganin logitech wage.salli nasthi karanna epa arakata

Oya hama ekakma China to Sri Lanka ikmanata enawa lankawedi thama parakku wenne clear karanna ehema.ත්‍රෙඩ් එකට එච්චරම අදාළ නැති ප්‍රශ්නයක්. අලුත් එකක් පටන් ගන්නවට වඩා මේක හොද නිසයි අහන්නේ.
අලි එකෙන් ඉක්මනට යමක් ගෙන්ව ගන්න සාමාන්‍යයෙන් ෂිපින්ග් කොස්ට් එක කීයක් වගේ වෙන්න වුවමනා ද? මම මගේ PSP එකට බැටරි එකක් ගෙන්න ගන්න හොයනවා. අඩුවට ෂිපින්ග් තියෙන ඒවා එනවා (රු 500 - 1000) කියන්නේ ලබන අවුරුද්දේ :/ හැබැයි ටිකක් වැඩියෙන් ෂිපින්ග් තියෙන ඒවා (රු 2000 - 3000) මේ මාසෙ අන්තිමට එනවා කියනවා. මේක ඇත්ත ද?
ස්තූතියි. මම බැලුවා. ඒත් Aliexpress standard shipping එක මම හොයන දේට නැහැ. seller shipping තමා තියෙන්නේ. දවස් 65ක් යනවලු (est). දවස් ගියාට කමක් නැහැ ලැබෙනව නම්. මේක අවුලක් ද?Oya hama ekakma China to Sri Lanka ikmanata enawa lankawedi thama parakku wenne clear karanna ehema.
Mona widihata ewwath 20 days - 30 days yanna puluwan (eeta kalin ennath puluwan but sure karanna baha shipping method eka mokak wunath)
Aliexpress standard shipping thamai hama athinma hndama method eka.
https://www.aliexpress.com/item/1005002863896814.html?spm=a2g0o.productlist.main.5.2e6f266aCDK332&algo_pvid=4bcd7b60-796f-4def-831c-6be3c4c87df3&algo_exp_id=4bcd7b60-796f-4def-831c-6be3c4c87df3-2&pdp_npi=4%40dis%21LKR%214578.32%212699.87%21%21%2113.99%21%21%402101fb1816993373821527299e36b3%2112000022512688612%21sea%21LK%212870025519%21AB&curPageLogUid=a5MTmNDtuxuG
මම free shipping දාපු ඒවා තියනවා. මාස 2ක් estimated time එක. සති දෙකෙන් හම්බුන ඒවා තියනවා.ස්තූතියි. මම බැලුවා. ඒත් Aliexpress standard shipping එක මම හොයන දේට නැහැ. seller shipping තමා තියෙන්නේ. දවස් 65ක් යනවලු (est). දවස් ගියාට කමක් නැහැ ලැබෙනව නම්. මේක අවුලක් ද?
මේ වගේ පොඩි අයිටම් ද? නැත්නම් වටිනාකමින් වැඩි ඒව ද?මම free shipping දාපු ඒවා තියනවා. මාස 2ක් estimated time එක. සති දෙකෙන් හම්බුන ඒවා තියනවා.
ඔයිට වඩා ටිකක් ලොකුයි. වට්නාකම 1$-10$ අතර ඒවා.මේ වගේ පොඩි අයිටම් ද? නැත්නම් වටිනාකමින් වැඩි ඒව ද?
View attachment 217381
ඒ හරිය පොඩ්ඩක් බලාගෙන පාවිච්චි කරන්න matte එකක් තිබ්බ නම් මේක වෙන්නේ නැහැ rubber එකක් නිසා ටික ටික ගෙවී ගෙවී යනවා අනිත් උන්ට කොහොමද දන්නේ නැහැ හැබැයි![]()
![]()
ඒ හරිය පොඩ්ඩක් බලාගෙන පාවිච්චි කරන්න matte එකක් තිබ්බ නම් මේක වෙන්නේ නැහැ rubber එකක් නිසා ටික ටික ගෙවී ගෙවී යනවා අනිත් උන්ට කොහොමද දන්නේ නැහැ හැබැයි![]()
අවුලක් නැහැ බන් අවුරුදු දෙකක් පට්ට ගැහුවා ඉතින් කෙල උනාම එකක් ගන්නවා ආයේදැන් 17500
![]()