The Exorcist: Believer (2023) - (Horror) - RELEASED!

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අඩෝ බලන්න ගියාද මං friday යන්න හිතන් ඉන්නේ.. සුපිරි ද කියපල්ලා...
    supiri, eka thanaka normal oya film wala wage iwara venna gihin kelinma kanapita gahuwa :baffled:
     
    • Like
    Reactions: Thari87

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,474
    113
    කොපියක් බාගෙන නම් බැලුවට කමක් නෑ. හෝල්වල බලන්න ගිහින් 1973 ආපු ඔරිජිනල් ෆිල්ම් එකේ nostalgia එක පාවිච්චි කරලා ඕඩියන්ස් එක අද්ද ගන්නම විතරක් හදපු මේ වගේ shitty, money grabbing, woke films වලට සල්ලි වියදම් කරන්න නම් එපා. Anyway, TFS bro.👍