CEB eken owwa approve karanavada
Polime inna weida?
Kohomada oya investment eka patan ganne...
Polime inna weida?
Kohomada oya investment eka patan ganne...
මහියංගනය MTFE එකේ හිටපු leader කෙනෙක් (PT ගුරුවරයෙක්). මාසෙකට කලින් වැස්සට තට්ටු දෙකේ ගෙදරට ළඟ තිබ්බ බෝ ගහ කඩන් වැටුන (පොර පදිංචි වෙලා හිටියේ නැන්දම්මාගෙ ගෙදර). උඩ slab එක ඉවරයි ලු.මේකනං ඊසි බං. අකුරු 4ක විතර අලුත් නමක් දැම්මා, වියලි කලාපෙ නූගත් ගංකබර httpලා ටිකක් ෆෝම් කරා ඊටපස්සෙ ගොඩේ ගොඩහැබැයි මිනීවලටත් හෙනගහන්න ඉඩ තියනවා
![]()
75-80 % දෙන්නේ.. නමුත් quotation දෙන්නේ අපිනේ.. එක කරගන්න පුළුවන්මචං ඔය මුලු ගානම 3.3 M ම ලෝන් එකෙන් ගන්න පුලුවන්ද? අපි මුලින් කීයක්වත් අතින් ගෙවන්න ඕනෙ නැද්ද? ලෝන් එක දෙන්න බලන දේවල් මොනවද?
Simulation එකක් කරලා බලන්න පුළුවන්.. inverter model එකයි දාල තියන පැනල් එකයි කියන්න පුළුවන් නම් අදහසක් දෙන්නම්..ඔයාට ෂුවර් ද ඔය ගාන මාසෙකට ලැබෙනවා කියලා? Proof මොනවා හරි පෙන්නන පුලුවන්ද? මගේ දකුණට බර වහලට දාලා තියෙන හොදම quality එකේ ඒවා එක්ක වත් ඔච්චර එන්නේ නැහැ 2500/20 බෙදල එන ගාන බැලුවම.
Eetha palatha nemei mage geyak tinawa tikak dura mata yewenne nee wediya ,main road laga tinne allapu idame kadayak tinne idama perch 5i e kadaye idama..allapu gedara ekaa kunu danna gaththa,anthimata karanna deyak nethi thena P.H.I. Ta kiwwa..e yaka arungen jarawa aranda koheda mata kiyanawa eyalada danne nee kunu danne arawai mewai,epara mama adi 5 thappe adi 8k kala .dannam kunu case aka shape ..Godak welawata ehema atha palath wala tiyena idam kadan hitapu gaman saangika wenawa.. risky wadi bung aatha pathi wala gewal idam aran daana eka.
අපි නම් කරනවා ඉතින්.. contact details දෙන්න පුළුවන් නම් free consulting එකකින් වැඩේ පටන් ගමු..Ado ehenam ela..solar krna trusted companies uba dnnwda ban poddk wisthara tikak blaganna
Around Colombo එක දවසෙන් අරන් තියනවා මම.. Approval එකේ ඉදලම කරලා දෙනවා අපි නම් customer ව වාත වෙන්න දෙන්නේ නෑ ..CEB eken owwa approve karanavada
Polime inna weida?
Kohomada oya investment eka patan ganne...
Simulation නෙවෙයි. මම කියන්නේ මගේ හයි කරලා තියෙන සොලර් setup 2ක දෙන දත්ත මත පසුගිය අවුරුදු 2 - 3 ඇතුලට. දාලා තියෙන්නේ දැනට තියෙන හොදම solar panel සහ inverters (european). දැන් ඔයා ඔච්චර information දෙන එකේ proof එකක් දාන්නකෝ simulation නැති.Simulation එකක් කරලා බලන්න පුළුවන්.. inverter model එකයි දාල තියන පැනල් එකයි කියන්න පුළුවන් නම් අදහසක් දෙන්නම්..
------ Post added on Oct 25, 2023 at 9:33 PM
Mage yaaluwekuth karanna gaththa. Athe salli daala kare. ochchara gaanak nam kiwwe ne. Ubata sure da?Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225
අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
12% නම් 73,407 ( 3.3M )
Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
------ Post added on Oct 25, 2023 at 9:09 PM
අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව..Mage yaaluwekuth karanna gaththa. Athe salli daala kare. ochchara gaanak nam kiwwe ne. Ubata sure da?
Uba kiyana widiyatath Loan daala karoth normally awurudu 5 yanakan aadayamak nedda
හැමදිස්සෙම වැස්ස තියෙන සීතල පලාතක solar ගහල result එකක් ගන්න පුලුවන්ද ?අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව..
ඉස්සර ඒවට 22 , 15.50 ඔහොමනෙ ගෙව්වෙ.. ලොකු ගානක් එන්නෙ නෑ ඉතිං.. දැනට fixed rate එකටත් 37ක් ගෙවනව
Ahh. Gaana double wenawa.අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව..
ඉස්සර ඒවට 22 , 15.50 ඔහොමනෙ ගෙව්වෙ.. ලොකු ගානක් එන්නෙ නෑ ඉතිං.. දැනට fixed rate එකටත් 37ක් ගෙවනව
Simulation නෙවෙයි. මම කියන්නේ මගේ හයි කරලා තියෙන සොලර් setup 2ක දෙන දත්ත මත පසුගිය අවුරුදු 2 - 3 ඇතුලට. දාලා තියෙන්නේ දැනට තියෙන හොදම solar panel සහ inverters (european). දැන් ඔයා ඔච්චර information දෙන එකේ proof එකක් දාන්නකෝ simulation නැති.