Uncommon Passive Income ටිකක්...

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේකනං ඊසි බං. අකුරු 4ක විතර අලුත් නමක් දැම්මා, වියලි කලාපෙ නූගත් ගංකබර httpලා ටිකක් ෆෝම් කරා ඊටපස්සෙ ගොඩේ ගොඩ 😎 හැබැයි මිනීවලටත් හෙනගහන්න ඉඩ තියනවා 🥲
    මහියංගනය MTFE එකේ හිටපු leader කෙනෙක් (PT ගුරුවරයෙක්). මාසෙකට කලින් වැස්සට තට්ටු දෙකේ ගෙදරට ළඟ තිබ්බ බෝ ගහ කඩන් වැටුන (පොර පදිංචි වෙලා හිටියේ නැන්දම්මාගෙ ගෙදර). උඩ slab එක ඉවරයි ලු. 😕😕

    Seen එක දාන්න අය දැන් කියන්නේ MTFE කරලා හොයපු සල්ලි වලට හෙන ගැහුවා කියලා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    මචං ඔය මුලු ගානම 3.3 M ම ලෝන් එකෙන් ගන්න පුලුවන්ද? අපි මුලින් කීයක්වත් අතින් ගෙවන්න ඕනෙ නැද්ද? ලෝන් එක දෙන්න බලන දේවල් මොනවද?
    75-80 % දෙන්නේ.. නමුත් quotation දෙන්නේ අපිනේ.. එක කරගන්න පුළුවන්

    ඔයා contract එක දෙන company එක sustainable energy authority registered ද කියන එක

    CEB / LECO එකෙන් approval අරන් ද කියන එක

    අනිත් සාමාන්‍ය බැංකු ණයක් ගද්දි බලන දේවල්

    specially solar loan වලදී mortgage එකට solar energy system එකම දාගන්න පුළුවන් කමකුත් තියනවා

    ඔයාට ෂුවර් ද ඔය ගාන මාසෙකට ලැබෙනවා කියලා? Proof මොනවා හරි පෙන්නන පුලුවන්ද? මගේ දකුණට බර වහලට දාලා තියෙන හොදම quality එකේ ඒවා එක්ක වත් ඔච්චර එන්නේ නැහැ 2500/20 බෙදල එන ගාන බැලුවම.
    Simulation එකක් කරලා බලන්න පුළුවන්.. inverter model එකයි දාල තියන පැනල් එකයි කියන්න පුළුවන් නම් අදහසක් දෙන්නම්..
    ------ Post added on Oct 25, 2023 at 9:33 PM
     
    • Like
    Reactions: scorpion MW

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,655
    3,373
    113
    Godak welawata ehema atha palath wala tiyena idam kadan hitapu gaman saangika wenawa.. risky wadi bung aatha pathi wala gewal idam aran daana eka.
    Eetha palatha nemei mage geyak tinawa tikak dura mata yewenne nee wediya ,main road laga tinne allapu idame kadayak tinne idama perch 5i e kadaye idama..allapu gedara ekaa kunu danna gaththa,anthimata karanna deyak nethi thena P.H.I. Ta kiwwa..e yaka arungen jarawa aranda koheda mata kiyanawa eyalada danne nee kunu danne arawai mewai,epara mama adi 5 thappe adi 8k kala .dannam kunu case aka shape ..

    Kawada wenakan control eke tiyeda danne nee ..mama inne oka rent karanna epara..

    Dan adu kule sinhalu godai ..land maintain lesi nee akai
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    Ado ehenam ela..solar krna trusted companies uba dnnwda ban poddk wisthara tikak blaganna
    අපි නම් කරනවා ඉතින්.. contact details දෙන්න පුළුවන් නම් free consulting එකකින් වැඩේ පටන් ගමු..

    එකටම educate වෙලා ඉන්න එකයි කරන්න ඕනේ.. පස්සේ invest කරන්න පුළුවන් දැනගෙනම
     
    • Like
    Reactions: jennt and chinmak

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    CEB eken owwa approve karanavada

    Polime inna weida?

    Kohomada oya investment eka patan ganne...
    Around Colombo එක දවසෙන් අරන් තියනවා මම.. Approval එකේ ඉදලම කරලා දෙනවා අපි නම් customer ව වාත වෙන්න දෙන්නේ නෑ ..
     
    • Like
    Reactions: King_cobra

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අනුරාධපුරේ (රාජාන්ගනේ) ගිය වෙලාවක දැක්ක
    එහෙ බන කියන්න වෙනම stage එකක් වගේ එකක් ගහල
    ඒක එක පොරක් හදලා බන ගෙවල් වල ගහල දෙනවා
    මම දැකපු stage එක සාමාන්‍ය අඩි 15, 15 දිග පළල වගේ
    එකේ හාමුදුරුවොන්ට ඉන්න ලොකු ලස්සන පුටුවක් තියල
    රෙදි වලින් තිර දාල වහලයක් ගහලා එහෙම

    එයා එක රෙන්ට් එකට නෙමෙයි දෙන්නේ නිකම්
    කැමති නම් කියක් හරි දෙන්න කියනවලු
    ඉතින් ඒ මම ගියපු ගෙදරින් 50000 වගේ දීලා

    stage එකයි, ලොකු speaker 2යි amp 1යි
    තව ප්ලාස්ටික් පුටු 50ක් 60ක් වගේ තිබ්බ

    මට හිතෙන්නේ ගානක් කියන්නේ නැති නිසා පොරට ලාබයි වැඩේ
    ෆ්‍රී කියලා කියලා ගෙනියන්න ගෙන්න ලොරියක් නම් එවන්න වෙනවා ලු
    එතකොට ෆ්‍රී නිසා කට්ටිය ඔක්කොම හයි කරන්න ගලවන්න බඩු බාන්න
    පටවන්න ෆුල් සප් එක දෙනවා

    ඊට අමතරව එයා ගාව කවි බන කියන stage
    අරව මේවා තියනවලු
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    Simulation එකක් කරලා බලන්න පුළුවන්.. inverter model එකයි දාල තියන පැනල් එකයි කියන්න පුළුවන් නම් අදහසක් දෙන්නම්..
    ------ Post added on Oct 25, 2023 at 9:33 PM
    Simulation නෙවෙයි. මම කියන්නේ මගේ හයි කරලා තියෙන සොලර් setup 2ක දෙන දත්ත මත පසුගිය අවුරුදු 2 - 3 ඇතුලට. දාලා තියෙන්නේ දැනට තියෙන හොදම solar panel සහ inverters (european). දැන් ඔයා ඔච්චර information දෙන එකේ proof එකක් දාන්නකෝ simulation නැති.
     
    • Like
    Reactions: jennt

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    Average Generation එක 2300 - 2600 වගේ වෙනවා මාසෙකට
    Fixed-rate ගියොත් 2500ක generation වෙනවා කියල ගත්තොත් මාසෙකට 92,500
    දැනට තියන rate එකට variable tariff එකට ගියොත් මාසෙකට 122,225

    අවුරුදු 5කට loan rate එක 15% කියල ගත්තොත් මාසේ instalment එක 78,507
    12% නම් 73,407 ( 3.3M )


    Average income අනිවරෙන් 80,000න උඩ හම්බෙනවා .. fixed rate ගියත්
    ------ Post added on Oct 25, 2023 at 9:09 PM
    Mage yaaluwekuth karanna gaththa. Athe salli daala kare. ochchara gaanak nam kiwwe ne. Ubata sure da?

    Uba kiyana widiyatath Loan daala karoth normally awurudu 5 yanakan aadayamak nedda
     
    • Like
    Reactions: jennt

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    Mage yaaluwekuth karanna gaththa. Athe salli daala kare. ochchara gaanak nam kiwwe ne. Ubata sure da?

    Uba kiyana widiyatath Loan daala karoth normally awurudu 5 yanakan aadayamak nedda
    අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව..

    ඉස්සර ඒවට 22 , 15.50 ඔහොමනෙ ගෙව්වෙ.. ලොකු ගානක් එන්නෙ නෑ ඉතිං.. දැනට fixed rate එකටත් 37ක් ගෙවනව
     
    • Like
    Reactions: jennt

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව..

    ඉස්සර ඒවට 22 , 15.50 ඔහොමනෙ ගෙව්වෙ.. ලොකු ගානක් එන්නෙ නෑ ඉතිං.. දැනට fixed rate එකටත් 37ක් ගෙවනව
    හැමදිස්සෙම වැස්ස තියෙන සීතල පලාතක solar ගහල result එකක් ගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: jennt

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    අලුතෙන් variable tariff එකක් ඇවිල්ල තියනව ඒකෙන් unit එකකට 48.89ක් ගෙවනව..

    ඉස්සර ඒවට 22 , 15.50 ඔහොමනෙ ගෙව්වෙ.. ලොකු ගානක් එන්නෙ නෑ ඉතිං.. දැනට fixed rate එකටත් 37ක් ගෙවනව
    Ahh. Gaana double wenawa.

    Loan eka gewenna awurudu 5 k 6k giyoth ee wenakan meeken income ekak nene. awurudu 5k yanakota lankaawa mona widiyata wenas weyda kiyala mokaada danne?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    Simulation නෙවෙයි. මම කියන්නේ මගේ හයි කරලා තියෙන සොලර් setup 2ක දෙන දත්ත මත පසුගිය අවුරුදු 2 - 3 ඇතුලට. දාලා තියෙන්නේ දැනට තියෙන හොදම solar panel සහ inverters (european). දැන් ඔයා ඔච්චර information දෙන එකේ proof එකක් දාන්නකෝ simulation නැති.


    WhatsApp Image 2023-10-25 at 22.19.52.jpeg


    මේක දැනට මේ මාසේ generation එක මගේ.. දවස් 3ක data නෑ මෙතන..
    ඔයාගේ inverter model එකයි පැනල් එකයි ඇහුවේ technically බලල කියන්න පුළුවන් දෙයක් තියනවද බලන්න.. කැමති නම් කියන්න..
     
    • Like
    Reactions: scorpion MW