Uncommon Passive Income ටිකක්...

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ප්‍රයිවෙට් කැම් ශෝ
    පෝන් හබ් ක්‍රියේටර්
    ඔන්ලි ෆැන්ස්
    අන්න බඩු මෙව නම් ලාබයි රු 20000 කොන්පීටර් එකක් විතරයි ඔන, හැබැයි ලන්කාවේ වේලිච්ච කලු ෆුකවල් වලට සුද්දෝ කැමති නෑ නේත.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    මේ generate වෙලා තියෙන ගානයි ඔයා ඔය එනවා කියන යුනිට් 2500 ගැලපෙන්නේ නැහැ නේද?

    (423.6/5.5) * 20 = ~1540
    ඕකනෙ ඉතින් ගනන් හදන්න ත් කියල දෙන්න වෙනවනෙ..

    මෙතන දවස් 3ක data නෑ..(wifi connect වෙලා නැතුව තිබිල) ඔතන තියෙන්නෙ දවස් 22ක generation එක..

    423.6 / 22 = 19.23 දවසක generation එක
    19.23 * 4 = 76.92
    5.5කට සාපෙක්ශව 20 system එකකින් දවසට ලැබෙන generation එක
    76.92 * 30 = 2307.6 kWh
    මාසෙක generation එක.

    අනිත් එක 2300 - 2600 කියන්නෙ annually generation එකේ avarage එක. වහින මාස වල generation එක අඩුයි. එක දිගට පායද්දි වැඩි..

    දැන් තේරුනාද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,849
    113
    126
    Hogwarts
    මීට මාස කීපයකට කලින් ගෙවන්නෙ නැති සීන් එක සැරටම තිබුන. මාස 6 වගෙ areas වෙලා තිබුන තැනුත් තිබුන. පස්සෙ ඒව ගෙවාගෙන ගියා.. මේ වෙද්දි නම් ගෙවනව.

    Transformer capasity එකෙන් 80%ක් යනකන් සහ transformer එකේ ඉදල 300m ඇතුලත (මේක වෙනස් වෙනව connected system ගනන එක්ක) තියෙන්න ඕනෙ. ඒකට එහා වෙන අමුතු අවුලක් නෑ..

    ඔවු මාස 8කට කලින්. අවුල් ගොඩක් තිබුන. ඒ කාලෙ දාපු video එකක්නෙ මේ?
    ------ Post added on Oct 26, 2023 at 10:22 AM

    FD දාන්න ත් එපා ද bro
    ------ Post added on Oct 26, 2023 at 10:23 AM
    FD danna.. mn qwe solar company karayanta ahuwennepa kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    අන්න බඩු මෙව නම් ලාබයි රු 20000 කොන්පීටර් එකක් විතරයි ඔන, හැබැයි ලන්කාවේ වේලිච්ච කලු ෆුකවල් වලට සුද්දෝ කැමති නෑ නේත.
    නෑ එයාල බලන්න ආස ඒවා එත් කන්ටෙන්ට් හොදට ඕනේ ෆිගර් එක ඕනේ . හොදට ඉංගරින් ඩ්‍රෙස් කරන්න ඕනේ , ටොයිස් යුස් කරන්න ඕනේ
     
    • Like
    Reactions: Psiko

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    හරි පොන්නයෝ තේරුම් ගියා, ජනේලෙන් උක දීල සෙල්ෆ් සැටිස්ෆැක්සන් ගන්න කරුම මල ගෙවල්. තොගේ අනාත ඉන්වෙස්මන්ට් ප්ලෑන් එක කියාන් බලන්න ෆොනියෝ එකත් අහලම ඉන්න 😑

    paw ban tho, dawase sanasuma neda
    ------ Post added on Oct 26, 2023 at 10:51 AM
    Goo baya nettan uda tattuwe SPA ekak dala pennapan nakiyo. Goo bayai neda tho :rofl:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,849
    113
    126
    Hogwarts
    බංකොලොත් උන ආණ්ඩුවක FD දාන එක risk නැද්ද?
    Fd danne reputed banks wala. Banks kiyanne higly profitable companies. Dekai panahe banku gena neme kianne. So bank ekakata interest and capital repayment karana maha loku deyak neme.

    loss wechha , padi gewaganna beri CEB wage ekak ekka investment ekakata yanawa kianne highly risky
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බංකොලොත් උන ආණ්ඩුවක FD දාන එක risk නැද්ද?
    meke ponnayanta ona 8-5 paiye wada karala fix ekan kannalu.
    මගේ නම් අදහස ජුවලරි, හාර්ඩ්වෙයාර්, හොටෙල්, බේකරි, වගේ දෙයක් කරනවනම් අල්ලන් ඉන්න පුලුවන්. හැබයි තමන්ගේම සොප් එකක් නැත්තම් එතන රිස්ක් එක වැඩී
     
    • Like
    Reactions: residue

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    Fd danne reputed banks wala. Banks kiyanne higly profitable companies. Dekai panahe banku gena neme kianne. So bank ekakata interest and capital repayment karana maha loku deyak neme.

    loss wechha , padi gewaganna beri CEB wage ekak ekka investment ekakata yanawa kianne highly risky
    ඉතිං CEB එක bill වැඩි කරන්නෙ උන්ගෙ පාඩුව නැති කරගන්න තමයි.. බැන්කු තරම් ලාභ ලබන්න බැරි උනත් ඇදගෙන යන්න හරි..

    ඒකටත් ඉඩක් දෙන්නෙ නෑනෙ මිනිස්සු.
     
    • Haha
    Reactions: Voldemort Bro

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Fd danne reputed banks wala. Banks kiyanne higly profitable companies. Dekai panahe banku gena neme kianne. So bank ekakata interest and capital repayment karana maha loku deyak neme.

    loss wechha , padi gewaganna beri CEB wage ekak ekka investment ekakata yanawa kianne highly risky
    උබ කියන්නේ ලන්කාවේ අස්තාවර ආර්තික ප්‍රතිපත්ති එක්ක මුදලේ අවප්‍රමානය අපේ කැපිටල් එකට බලපාන්නේ නෑ කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්

    Goo baya nettan uda tattuwe SPA ekak dala pennapan nakiyo. Goo bayai neda tho :rofl:
    fonna fake detected 🤣🤣🤣✋
    ------ Post added on Oct 26, 2023 at 11:21 AM
     
    • Like
    Reactions: Hapuwa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    Roi - Return of the Investment google search කරලා ඉගෙන ගනින පොඩ්ඩක් :rofl: :rofl: :rofl: .. වගකීමක් එන කාලයක් ආව කියල ඕව තේරෙන්නේ නැ auto.. කියවල ඉගෙනගනින් .. එතකොට වගකීමක් එන කාලයක් වෙනකම් ඉන්න ඕනේ නැ . දැන්ම තේරෙයි:lol::lol:
    commercial property ganne ROI eka balan neme. depreciation eka balan. commercial property ekak rent kalama monthly income ekak enawa. less maintenance. high rent value. thamanta athi unama resell kala gatta ganata wadiyen. ethakota ithin full popit.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    උබ කියන්නේ ලන්කාවේ අස්තාවර ආර්තික ප්‍රතිපත්ති එක්ක මුදලේ අවප්‍රමානය අපේ කැපිටල් එකට බලපාන්නේ නෑ කියලද? පොඩ්ඩක් පැහැදිලි කරපන්

    fonna fake detected 🤣🤣🤣✋
    ------ Post added on Oct 26, 2023 at 11:21 AM
    rachana liyapan dan goo giya paara :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Indoor cricket and Football

    Peyakata Rs.3000/= gannava...hoda thenak nam 3500/=

    24 hours open.

    Per day aadayama davasata peya 10k booking kiyala baluvath perday income 30,000/=

    Thava Footbal ekata perday 5 hours vage baluwath 15,000/=

    Pool board ekata peya 3k vage baladdi perday 9000/=

    Kohomath Sellam karana un peya 2k crick gahanava 7000/= deela...12 denek vage sellam karaddi Ekekta Rs.500/= vage yanne....ethakota kaatath lokuvata deneenth nahe. Api mahansi vela sellam karanava aruu hamba karanava...lo.l...

    Godak un den karan yanawa. Hoda aadayamak ganna puluvan. Oka assata pool board 2-3 gahala ekenuth gaanak gannava...

    Meke advantage eka hema weekend ekema set vena un innava.. i mean working crowd eka...so ungen hema sathuyema income ekak enavamai...meka 24/7 erala nisa ona velavaka ennath puluvan nisa kattiya ena eka vediy...

    mchn cost eka kochcharak vitara yaida oka hadanna ?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අන්න බඩු මෙව නම් ලාබයි රු 20000 කොන්පීටර් එකක් විතරයි ඔන, හැබැයි ලන්කාවේ වේලිච්ච කලු ෆුකවල් වලට සුද්දෝ කැමති නෑ නේත.
    එතනත් අනා ගත්තනේ .. එහෙම 20,000 computer එකක් අරන් onlyfans කරන්න බෑ මගේ client කෙනෙක් ඉන්නවා onlyfans කරන ... ඌ slovenia වල ඉදන් thailand වලට ඇවිත් studio type apartment එකක් අරන් තායි කෙල්ලෝ එක්ක agreement sign කරලා traffic වලට ලක්ෂ ගණන් වලින් invest කරලා කරන්නේ :rofl: :rofl: :rofl: උගේ onlyfans ස්පෑම් වලට Bot හදන්න වෙනම programmer කෙනෙක් ඉන්නවා උගේ ඔෆිස් එකේ full time hire කරපු ...

    උබට අනුවනම් ඉතින් බිස්නස් කියන්නේ තමන්ගේ ඉඩමක තමන්ගේ දෙයක් කරන් ඉන්න එකනේ :rofl::rofl::rofl: අනිත් ඔක්කොම විහිලුනේ :rofl::rofl::rofl:
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    ඕකනෙ ඉතින් ගනන් හදන්න ත් කියල දෙන්න වෙනවනෙ..

    මෙතන දවස් 3ක data නෑ..(wifi connect වෙලා නැතුව තිබිල) ඔතන තියෙන්නෙ දවස් 22ක generation එක..

    423.6 / 22 = 19.23 දවසක generation එක
    19.23 * 4 = 76.92
    5.5කට සාපෙක්ශව 20 system එකකින් දවසට ලැබෙන generation එක
    76.92 * 30 = 2307.6 kWh
    මාසෙක generation එක.

    අනිත් එක 2300 - 2600 කියන්නෙ annually generation එකේ avarage එක. වහින මාස වල generation එක අඩුයි. එක දිගට පායද්දි වැඩි..

    දැන් තේරුනාද?
    මම කිව්වා විදිහට දවස් ගාන අදාල නැහැ. තියෙන data වලින් කරලා පෙන්නන්න.

    5.5 system එකකින් යම්කිසි ගානක් හදනවා නම් එක 5.5 බෙදල 20 වැඩි කරනවා. ඉතින් ඔය ගිය මාසේ ගණන් වලින් පෙන්නන්නකො වැඩේ සංකීර්ණ කරන්නේ නැතිව.

    5.5 කින් මෙච්චරක් හැදෙනවා නම් 20 කින් කීයක්ද? හරි සරලයි නේ වැඩේ.

    අනික ඔයාගේ ගාන එන්නේ 22KW system එකකට. ඔයාලා 20KW එකක් හයි කරනකොට නිකන් 2KW දෙනවද? සිරානේ. මේක කලින් දැනන් හිටියනම් ඔයාට කියලා කර ගන්නවා මගේ setup එකත්.
     
    • Like
    Reactions: Tricle_Buwa