තාම 25 යි යකෝ...

lankalk

Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    උඹ ඇත්තට මෙයාට @PHBhagya ආදරේ නම් එයාට Razor එකක් අරන් දීපන් :sorry:
    හුකෑෂ් පන පලයන් කිවුවලු

    qqq.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    උබ අර වයිල්ඩ් කුක්බුක් කරන එකාටත් කියන්නෙ උයන්න දන්නෑ කියලනෙ? කුහක වෙන්න එපා බං
    අනේ පලයන් යකෝ යන්න මම කොහෙද එහෙම කිව්වේ. මම කිව්වේ උට පුර්නට තරම් විව්ස් නැහැ කියලයි ඌ සල්ලි වලට සබ්ස් ගන්නවා ඇති කියලයි උගේ චැනල් එක මෙලෝ රහක් නැහැ කියලයි. තෝ තමයි කුහකයා. අනුන්ගේ ගෑනු පස්සේ යන්නේ
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,051
    3
    118,618
    113
    Gampaha
    උඹ ඇත්තට මෙයාට @PHBhagya ආදරේ නම් එයාට Razor එකක් අරන් දීපන් :sorry:
    මං පාවිච්චි කරන්නෙ තද නිල් පාට ජිලෙක්ට් තල දෙක... එකක් දෙකක් මදි. අරන් දෙනවනං කාටුන් එකක්ම ඕනෙ...
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,198
    3,554
    113
    Kandy
    මං පාවිච්චි කරන්නෙ තද නිල් පාට ජිලෙක්ට් තල දෙක... එකක් දෙකක් මදි. අරන් දෙනවනං කාටුන් එකක්ම ඕනෙ...
    මිස් වැක්ස් කරන්නෙ නැද්ද මයිල්ස් ඉස්මයිල්ස්?