Android හද්ද අඩුකුලේ කියන්නේ මේකයි.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,508
    5,065
    113
    හැබැයි මන් web එකේ බැලුවා 2ක් 3ක් අවුලක් නෑ.. දෙන පාටක් තියෙන්නේ
    phone number, email වගේ දේවල් enter කරන තැනට ගිහිල්ලා.. ඒව enter නොකර නතර උනා.. වැඩක් නැති නිසා
    අපෝ ඕවට යන්න එපා බන්. මොන ලෙඩ දාවිද දන්නේ නැ.
     
    • Like
    Reactions: scorpion MW

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,595
    113
    IOS වල user approve නැතුව user data වලට access ගන්න පුලුවන්ද?
    ඒ වගේම මේ වගේ ගොන් app උඹ හිතුවට apple store එකේ approve වෙනවා කියල.
    මෝඩ කතා නොකිය හිටහන්.
    අයියෝ බං. ඇපල් එක්ක දවසම හැප්පෙන මට ඕවා කියන්න එපා බං. අපල් වල approval ගන්න හැටි මං කියලා දෙන්නද. ඔවට වඩා ස්කැම් තියෙනවා මල්ලි. ඇපල් නෙවේ ඇන්ඩ්‍රොයිඩ් වලත් යූසර් පර්මිසන් නැතුව මුකුත් ගන්න බැහැ. Ios හෙන ලොකුයි කියලා හිතන ඔයයි ගොන්. පොඩ්ඩක් මේකේ කොමෙන්ට් ටික වත් කියෝපන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Crypto Nokia GIF
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    අපල් වල approval ගන්න හැටි මං කියලා දෙන්නද. ඔවට වඩා ස්කැම් තියෙනවා මල්ලි.
    ඇත්ත... Apple එක නොමග යවල Approval ගන්න විදි තියෙනවා. මම කරලත් තියෙනවා.

    MTFE පිරමීඩෙත් Apple App Store එකේ තිබුනා.
     
    • Like
    Reactions: poopoo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    IOS වල user approve නැතුව user data වලට access ගන්න පුලුවන්ද?
    ඒ වගේම මේ වගේ ගොන් app උඹ හිතුවට apple store එකේ approve වෙනවා කියල.
    මෝඩ කතා නොකිය හිටහන්.
    යූසර්ගෙ ඇපෘවල් එක අනිවා ඔ්න. ගොඩක් උන් පර්මිෂන් දෙන්නෙ මොනවටද කියල බලන්නෙ නැතිව ඔහේ දීලා දානවා ඇප් ඉන්ස්ටෝල් කරද්දි. ඒකයි ප්‍රශ්නෙ. නැතිව OS එකේ කේස් එකක් නෙමෙයි.

    මට නං ios android දෙකෙන් ඇන්ඩ්‍රොයිඩ් තමා හොඳ. iPhone පාවිච්චි කරලා තියනවා. නමුත් ඇන්ඩ්‍රොයිඩ් වල තියන ෆ්ලෙක්සිබිලිටි එක මට ඒවගෙ දැනෙන්නෙ නෑ
     
    • Like
    Reactions: poopoo

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,595
    113
    හා කියල දීපන්.
    Screenshot 2023-10-26 at 7.18.57 PM.png



    මේ තියෙන්නේ මල්ලි මේ ටිකේ කරගෙන යන approval ගන්න හදන apps ටිකක්. ඇග්රිමන්ට් වලට කෙස් expose කලොත්. උබල වගේ පණ්ඩිත එවුන් ඔහොම හිතාගෙන ඉන්න විදියටම ඉදපන්. ඇපල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් මිස දෙයියෝ නෙවේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    ඔය play store එකේ තියෙන ඒවා නෙමෙයි යකූ
    උන් APK එකක් එවනවා install කරන්න.

    Apple වලටත් EU rule කරන්න යන්නේ 3rd party apps sideload කරන්න පුලුවන් වෙන්න ඕන කියලා
    එතකොට ඕකත් ඉවරයි🤭
    ටිම් කුක් නාකියගේ වෝල් ගාඩ්න් එකේ හිරවෙලා ලබ්බක් කතා කරනවා

    Apple උට්ටලත් 90$ දීපු ගමන් ඔහේ app store එකට දාන්න දෙනවා
    සල්ලි වලට එලෝන් මස්ක් ඉස්සරහා දෙපාරක් දණ ගහපු එවුන්නේ [1] [2]
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මං අහන්නේ android වල apk දැම්මට permission නැතුව මොනවත් කරන්න බෑ නේ? අනික ඇප් එක දාලා permission දුන්නා කියමු ඉක්මනට ඒක නැති කරලා නවත්වන්න පුළුවන් නේ? apple එකෙත් ඔය සෙතේමයි නේ?
     
    • Like
    Reactions: Cypress and NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
    app ekak install karata passe user thamai permission grant karanna one. Internet wage basic ewa arenna. userta app eka download karala, run time user permission grant karala kela unata passe kiyanawa OS eka ariya kiyala,
    mun wage unta open source services thahanam karanna one.
     
    • Like
    Reactions: icepack and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,679
    1
    51,430
    113
    ප*යාගල
    sorry.com
    View attachment 217689


    මේ තියෙන්නේ මල්ලි මේ ටිකේ කරගෙන යන approval ගන්න හදන apps ටිකක්. ඇග්රිමන්ට් වලට කෙස් expose කලොත්. උබල වගේ පණ්ඩිත එවුන් ඔහොම හිතාගෙන ඉන්න විදියටම ඉදපන්. ඇපල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් මිස දෙයියෝ නෙවේ.
    Swiftui ද මචන් කරන්නේ
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    oka side loading app ekakne. danakota kohoamth security warning ekak enawa.
    eeta passe management access illanakota loku warning ekak enawa. oya deka ithin dunnata passe aye adala wadak na. phone eka unta deela iwarai. eka android, ios prashnayaka neme. user ge awula ithin