අපෝ ඕවට යන්න එපා බන්. මොන ලෙඩ දාවිද දන්නේ නැ.හැබැයි මන් web එකේ බැලුවා 2ක් 3ක් අවුලක් නෑ.. දෙන පාටක් තියෙන්නේ
phone number, email වගේ දේවල් enter කරන තැනට ගිහිල්ලා.. ඒව enter නොකර නතර උනා.. වැඩක් නැති නිසා
අපෝ ඕවට යන්න එපා බන්. මොන ලෙඩ දාවිද දන්නේ නැ.හැබැයි මන් web එකේ බැලුවා 2ක් 3ක් අවුලක් නෑ.. දෙන පාටක් තියෙන්නේ
phone number, email වගේ දේවල් enter කරන තැනට ගිහිල්ලා.. ඒව enter නොකර නතර උනා.. වැඩක් නැති නිසා
අයියෝ බං. ඇපල් එක්ක දවසම හැප්පෙන මට ඕවා කියන්න එපා බං. අපල් වල approval ගන්න හැටි මං කියලා දෙන්නද. ඔවට වඩා ස්කැම් තියෙනවා මල්ලි. ඇපල් නෙවේ ඇන්ඩ්‍රොයිඩ් වලත් යූසර් පර්මිසන් නැතුව මුකුත් ගන්න බැහැ. Ios හෙන ලොකුයි කියලා හිතන ඔයයි ගොන්. පොඩ්ඩක් මේකේ කොමෙන්ට් ටික වත් කියෝපන්.IOS වල user approve නැතුව user data වලට access ගන්න පුලුවන්ද?
ඒ වගේම මේ වගේ ගොන් app උඹ හිතුවට apple store එකේ approve වෙනවා කියල.
මෝඩ කතා නොකිය හිටහන්.
හා කියල දීපන්.අපල් වල approval ගන්න හැටි මං කියලා දෙන්නද
ඇත්ත... Apple එක නොමග යවල Approval ගන්න විදි තියෙනවා. මම කරලත් තියෙනවා.අපල් වල approval ගන්න හැටි මං කියලා දෙන්නද. ඔවට වඩා ස්කැම් තියෙනවා මල්ලි.
යූසර්ගෙ ඇපෘවල් එක අනිවා ඔ්න. ගොඩක් උන් පර්මිෂන් දෙන්නෙ මොනවටද කියල බලන්නෙ නැතිව ඔහේ දීලා දානවා ඇප් ඉන්ස්ටෝල් කරද්දි. ඒකයි ප්‍රශ්නෙ. නැතිව OS එකේ කේස් එකක් නෙමෙයි.IOS වල user approve නැතුව user data වලට access ගන්න පුලුවන්ද?
ඒ වගේම මේ වගේ ගොන් app උඹ හිතුවට apple store එකේ approve වෙනවා කියල.
මෝඩ කතා නොකිය හිටහන්.
හා කියල දීපන්.
ඔය play store එකේ තියෙන ඒවා නෙමෙයි යකූනය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
කෝ iphone 15 pro max එක දාන්න බලන්න.
මටත් තියෙන්නේ Redmi Note 12 එකක් බන් බොරුවට කෑ ගැහුවට.
app ekak install karata passe user thamai permission grant karanna one. Internet wage basic ewa arenna. userta app eka download karala, run time user permission grant karala kela unata passe kiyanawa OS eka ariya kiyala,නය ගන්න එක නෙවෙයි මම කිව්වේ. android එකේ මේ වගේ දෙකයිපනහේ app වලට ඉඩ තියන එක. user ගෙන් කිසිම approve එකක් අනතුව phone එකේ හැමදේටම access ගන්න පුළුවන්. තනිකරම phone එක clone කරන්න පුළුවන් ගු app වලට ඉඩ.
Swiftui ද මචන් කරන්නේView attachment 217689
මේ තියෙන්නේ මල්ලි මේ ටිකේ කරගෙන යන approval ගන්න හදන apps ටිකක්. ඇග්රිමන්ට් වලට කෙස් expose කලොත්. උබල වගේ පණ්ඩිත එවුන් ඔහොම හිතාගෙන ඉන්න විදියටම ඉදපන්. ඇපල් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් මිස දෙයියෝ නෙවේ.