Questions AU to SL laptop ship (ebay bid item)

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    Lap ekak thiyanwa ebay au seller kenkgen bid karala gatha
    Eka meheta ship kara gana widihak nadda?
    Mehen tax wadinwada?
    99aud
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,322
    72,506
    113
    මාලඹේ
    30% da Lap alata tax eka mcn?

    30% da Tax eka mcn?
    ගාන දන්නේ නැහැ හරියටම මචං මට Tax එක වැදුනා 9000 ක්
    @Hyaenidae දන්නවා Laptop වලට ගහන Tax එක හරියටම
    කොහොම කරත් ලංකාවට වඩා සෑහෙන්න ලාබයි ගෙන්වන එක
     
    • Like
    Reactions: TechnWeb

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,127
    371
    83
    9000 ක් වගේ වදියි
    Shop And Ship නම් මතක් කරලා eBay Invoice එක Upload කරන්න
    Shop and ship ekeda?
    Un tax clear karala genala denwada
    Elaaa
    Elaaa
    බම්ප්
    Ela
    30% da Lap alata tax eka mcn?

    30% da Tax eka mcn?

    ගාන දන්නේ නැහැ හරියටම මචං මට Tax එක වැදුනා 9000 ක්
    @Hyaenidae දන්නවා Laptop වලට ගහන Tax එක හරියටම
    කොහොම කරත් ලංකාවට වඩා සෑහෙන්න ලාබයි ගෙන්වන එක
    Ow labai mcn gena gana thama oni
    Uba mokenda genawe?
    Presto eke site eka thiyana number ekath invalid kiyanwa call karanakota
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,452
    113
    Shop and ship ekeda?
    Un tax clear karala genala denwada

    Elaaa

    Elaaa

    Ela

    Ow labai mcn gena gana thama oni
    Uba mokenda genawe?
    Presto eke site eka thiyana number ekath invalid kiyanwa call karanakota
    email karanna mcn

    ගාන දන්නේ නැහැ හරියටම මචං මට Tax එක වැදුනා 9000 ක්
    @Hyaenidae දන්නවා Laptop වලට ගහන Tax එක හරියටම
    කොහොම කරත් ලංකාවට වඩා සෑහෙන්න ලාබයි ගෙන්වන එක
    ade thanks mcn. mama fedex hari dhl hari gennuve 5 years wage kalin.
    ekata venama tax vadun ne mathaka hatiyata

    @Hyaenidae @lasankandy Tax kiyada mcn la Lap geneddi? 30% da?
    ------ Post added on Oct 28, 2023 at 2:19 PM