තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ

Morbius

Well-known member
  • වෙනදට කොන්ඩේ කපන සැලුන් එක වහලා නිසා අද වෙනම එකකට ගියා කොන්ඩේ කපන්න. සැලුන් එක ලගට යනකොට "කවුරුත් නැති තැන අපි ලන්වෙමු ගෙයි මැද සාලේ" හෙන අඩු කුලේ සිංදුවක් තඩි බපල් තඩියක දාලා බාබර් කොල්ලා. සද්දේ ඇහෙනකොටම ඉවට දැනුනා මූ නම් දෙදාහෙන් පස්සේ එකෙක් වෙන්න ඕනා කියලා.වයස අදාළ නෑ කොන්ඩේ කපා ගන්නනේ ඕනා කියලා හිතලා ඇතුලට ගියා. යනකොටත් බාබර් මල්ලි එකෙක්ගේ කපනවා. තව එකෙක් ඊළගට කපන්න ලිස්ට් එකේ ඉදියා වාඩිගෙන.

    වරු ගානක් තපින්න වෙයි කියලා හිතලා තව කි දෙනෙක් ඉන්නවද මල්ලි කියලා ඇහුවාම. මූ කියපි තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ එක්කෙනෙක් මග එන ගමන් ඔතනින් වාඩිගන්නකෝ සුද්දා කියලා මට කිව්වා. වස ලැජ්ජාවක් බන්ලා දැනුනේ.
    එකත් කමක් නෑ කියපන්කෝ. මගේ කොන්ඩේ කපාගෙන යන ගමන් හෙන ගගහා වහින්න ගත්තා. මූ ෆෝන් එකට තමා අර බැරල් බපල් තඩිය කනෙක්ට් කරලා තිබ්බේ. විදුලි ගහනකොට මූ අහනවා මගෙන් යුටුබ් එකෙන් සින්දු දාලා තියෙන්නේ අව්ලක් නැද්ද කියලා. මම හිනා වෙලා නිකා ඉදියා මුට වැරදිලා වෙන්න ඇති කියලා.

    ආයේ අකුණක් ගහපු ගමන් අහනවා ඩේටා ඔන් කරලා යුටුබ් එකෙන් සින්දු දාලා තියෙන්නේ අව්ලක් නැද්ද කියලා. මමත් කිව්වා වැඩක් නැති දේවල් ගලවලා දාපන් මල්ලි අකුණු ගහන නිසා කියලා. මූ ඒක සතේකට ගණන් ගත්තේ නෑ අරහම ඇහුවට. කපලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දුන්නා අකුණු පාරක් බපල් තඩිය ඔෆ් වෙලා ගියා කියපන්කො ජරාස් ගාලා. මූ කලබල උනා කොටුවක් පනින්න ගිහින් මාට්ටු උනා වගේ. කොන්ඩේ කපන එකත් නැවැත්තුවා. සුපිරි බඩු ඉන්නේ දෙදාහෙන් පස්සේ .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    1698474729247.jpeg
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    වෙනදට කොන්ඩේ කපන සැලුන් එක වහලා නිසා අද වෙනම එකකට ගියා කොන්ඩේ කපන්න. සැලුන් එක ලගට යනකොට "කවුරුත් නැති තැන අපි ලන්වෙමු ගෙයි මැද සාලේ" හෙන අඩු කුලේ සිංදුවක් තඩි බපල් තඩියක දාලා බාබර් කොල්ලා. සද්දේ ඇහෙනකොටම ඉවට දැනුනා මූ නම් දෙදාහෙන් පස්සේ එකෙක් වෙන්න ඕනා කියලා.වයස අදාළ නෑ කොන්ඩේ කපා ගන්නනේ ඕනා කියලා හිතලා ඇතුලට ගියා. යනකොටත් බාබර් මල්ලි එකෙක්ගේ කපනවා. තව එකෙක් ඊළගට කපන්න ලිස්ට් එකේ ඉදියා වාඩිගෙන.

    වරු ගානක් තපින්න වෙයි කියලා හිතලා තව කි දෙනෙක් ඉන්නවද මල්ලි කියලා ඇහුවාම. මූ කියපි තව දෙන්නෙක් ඉන්නවා මැණිකේ එක්කෙනෙක් මග එන ගමන් ඔතනින් වාඩිගන්නකෝ සුද්දා කියලා මට කිව්වා. වස ලැජ්ජාවක් බන්ලා දැනුනේ.
    එකත් කමක් නෑ කියපන්කෝ. මගේ කොන්ඩේ කපාගෙන යන ගමන් හෙන ගගහා වහින්න ගත්තා. මූ ෆෝන් එකට තමා අර බැරල් බපල් තඩිය කනෙක්ට් කරලා තිබ්බේ. විදුලි ගහනකොට මූ අහනවා මගෙන් යුටුබ් එකෙන් සින්දු දාලා තියෙන්නේ අව්ලක් නැද්ද කියලා. මම හිනා වෙලා නිකා ඉදියා මුට වැරදිලා වෙන්න ඇති කියලා.

    ආයේ අකුණක් ගහපු ගමන් අහනවා ඩේටා ඔන් කරලා යුටුබ් එකෙන් සින්දු දාලා තියෙන්නේ අව්ලක් නැද්ද කියලා. මමත් කිව්වා වැඩක් නැති දේවල් ගලවලා දාපන් මල්ලි අකුණු ගහන නිසා කියලා. මූ ඒක සතේකට ගණන් ගත්තේ නෑ අරහම ඇහුවට. කපලා ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී දුන්නා අකුණු පාරක් බපල් තඩිය ඔෆ් වෙලා ගියා කියපන්කො ජරාස් ගාලා. මූ කලබල උනා කොටුවක් පනින්න ගිහින් මාට්ටු උනා වගේ. කොන්ඩේ කපන එකත් නැවැත්තුවා. සුපිරි බඩු ඉන්නේ දෙදාහෙන් පස්සේ .
    kothana thiyena salon ekda bn town ekda?
     
    Morbius

    Well-known member
  • හොදින් කතා කලත් වැරදිනෙ සුද්දා. ආදරෙයි හොදේ උම්මා.
    ඔව් හැබැයි ඉතින්. සුද්දා නම් අව්ලක් නෑ කියමු. ඒත් මැණිකේ :rofl:

    kothana thiyena salon ekda bn town ekda?
    ටවුන් එකට මෙහා.

    බාබර් මල්ලි තව ටිකකින් Thread එකක් දායි
    :ROFLMAO::ROFLMAO:
    අරූ ආයේ ආවොත් කන කපලා උගේ අතට දීලා වස්තුව කියලා නලලට උම්ම එකක් දීපං
    උන්ගේ වචන තමා මරු.

    baber malli detected
    ඒක නෙවේ හොදම එක. මු කොන්ඩේ කපන මැෂින් එක බිත්තියේ ප්ලග් එකකට ගහලා තිබ්බේ. වයර් එක ඒකට එන එකමයි එක නිසා කොටයි.හැඩි දැඩි එකෙක්ගේ කැපුවා කොන්ඩේ එතකොට ඌ එහෙ මෙහෙ වෙනකොට මුත් එහෙමෙහෙ වෙනවනේ වයර් එක ඇදෙනවා ප්ලග් එක ගැලවිලා ටොක් ගාලා බිමට වැටෙනවා.මට කලින් කපපු එකාගේ දෙපාරක් ප්ලග් එක ටොක් ගාලා වැටුනා කප කපා ඉදිදි. මූ බපල් තඩිය ගානට හදාගෙන හම්බ කරන කන මැසිමෙට දිග වයර් එකක් සෙට් කරන් නෑ. අර කපන්න ආපු එකා බැරිම තැන පුටුව මෙසේ අස්සටම ඔබා ගත්තා ප්ලග් එක ලගටම. ආතල් ඉතින් පොඩ්ඩක් ලේ පිරිසිදු උනා මේවා බලන් ඉදලා :LOL::ROFLMAO:
    ------ Post added on Oct 28, 2023 at 12:21 PM
     
    Last edited:

    Morbius

    Well-known member
  • ithin bn commercial eka issrah salon one eken kpapnko adukule place wlta ringanne nethuwa...
    ගිය පාර එකෙන් කැපුවේ. එපොයිමන්ට් දාලා යන්න ඕනා. දැම්මත් යන වෙලාව වැඩි වගේ මට නම්. ඉක්මනින් එන්න හිතන් මේකට ගියේ.
     
    • Like
    Reactions: Solo Rider

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Konde kapana case ekat hama ekatama ba ban
    Hoda ekek set karaganna ona
    Barbaya mind game ekakut gahanawa customer allanna
    U kapana gaman serama wistara ahagannawa fit wenawa gossip anan manan u thamay area ekena update eka
    Mage konde kapapu ekek ude sir kenekge konde kapala hawasa mu sige gedarata panala badu ussala

    2000 n passe godak un habay chora sindu ahanawa aduy english number allanawa seen eke inna un AC saloon wala
     
    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    ගිය පාර එකෙන් කැපුවේ. එපොයිමන්ට් දාලා යන්න ඕනා. දැම්මත් යන වෙලාව වැඩි වගේ මට නම්. ඉක්මනින් එන්න හිතන් මේකට ගියේ.
    ow appointments dla giyath godk wela inna wena aulk nm thiyenwa smhara welwta
     
    • Love
    Reactions: Morbius