උඹේ වාසගම මොන වගේ එකක්ද?

උඹේ වාසගම මොන වගේ එකක්ද?

  • සිංහල රදල ටයිප් එකක් (මඩුගල්ල, කැප්පෙටිපොල, රත්වත්ත, කොතලාවල, ඇහැලේපොල, වගේ )

    Votes: 26 18.6%
  • ඉංග්‍රීසින් විසින් දීපු තානාන්තර නමක් (බණ්ඩාරනායක, ජයවර්ධන ටයිප් එකේ එකක් )

    Votes: 6 4.3%
  • චෙට්ටි නමක් (ආදිහෙට්ටි, හෙට්ටිඅරච්ච්චි, මුතුහෙට්ටිගම, වගේ)

    Votes: 7 5.0%
  • හරි තේරුමක් හිතාගන්න බැරි හැබැයි දෙමල ඌරුවට තියෙන එකක් (කොඩිප්පිලි, පොන්නම්පෙරුම, වගේ)

    Votes: 2 1.4%
  • දකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )

    Votes: 11 7.9%
  • මැලේ හෝ හම්බ නමක් (වීරවංශ, සින්හවන්ස , අහමද් වගේ එකක් )

    Votes: 1 0.7%
  • පෘතුගීසි නමක් ( පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, මෙන්ඩිස්, ද සේරම්, අල්විස්, පීරිස්, වගේ )

    Votes: 15 10.7%
  • ලංසි නමක් ( වැන්ඩොට්, හිල්ෆිගර්, නියඩොර්ෆ්, වගේ )

    Votes: 4 2.9%
  • අඩු කුලේ යයි සම්මත නමක් (හොරතෙල් පේඩිගේ, රන්හවඩි පේඩිගේ, රත්නවල්ලි , හකුරුලාගේ වගේ )

    Votes: 4 2.9%
  • උඩ ඒවාට අදාළ නැති සාමාන්‍ය සිංහල නමක් (ගමගේ, හේරත්, මීදෙනිය, කොළඹගේ, "....ආරච්චි ", වගේ ඒවා)

    Votes: 64 45.7%

  • Total voters
    140

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සේරම් එකේ origin එක මොකක්ද? Portuguese නෙවේ. මැලේ අයට සුද්දො දුන්න එකක් කියලත් දැකල තියනවා
     
    • Like
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    Senanayaka?
    No , You can find it most common Surname of Dead soldiers. Kandyan one

    මට නම් අඩුකුලේ හොද ගතිගුණ තියන අය වගේම ලොකු කුලවල ජරාම ගති තියන අය කියන ජාති දෙකම හම්බෙලා තියනව
    අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
    ------ Post added on Oct 28, 2023 at 9:52 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    No , You can find it most common Surname of Dead soldiers. Kandyan one

    අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
    ------ Post added on Oct 28, 2023 at 9:52 AM
    ehenam oya number 1 category ekene?
     
    • Like
    Reactions: sakuntha1996

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    No , You can find it most common Surname of Dead soldiers. Kandyan one

    අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
    ------ Post added on Oct 28, 2023 at 9:52 AM
    Hewa කන්කානම්ගේ wasagama tiyena aytge govigama ayath innawa neda
     
    • Wow
    Reactions: sakuntha1996

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Ethakota pawithra dewi
    kiri ella, keheliya , lohan rakwatte wage aya explain karapan
    උන්ගේ වැඩ අව්ලක් නෑ බං. උන් හොඳ කුලෙනේ.
    අරුන්ට පුළුවන් තරම් කපලා මළ පැන්නම අන්න ගතිය එනවා කියනවා :D
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අතපත්තු
    This is not a competition. don't try for find it. You will feel it some day අතපත්තු were Kotte - SF / Commandos against Portuguese.

    Ethakota pawithra dewi
    kiri ella, keheliya , lohan rakwatte wage aya explain karapan

    Ratwatte - Indian Brahmins
    Keheliya - Fake walaw , He is not Kandyan
    Kiriella - Radala Kandyan , Suddata Pawala dunna evunge family

    (Generals ) පළමු තීරයේ Lewke වගේ Warlords පවුල් කීපයක් විතරයි එළිපිට ඉතිරි වුණේ. අනෙක් අය ඔක්කොම මැරුවා. ඉතිරි වුණ අයත් "බණ්ඩාර " වගේ සිම්පල් නම් ගත්තා.

    (Brigadiers , Colonels & Captains )
    දෙවැනි තුන්වැනි හතරවැනි තීරයේ යුධකාමීන් ( රදළ, ගොවිගම, සලාගම, කරාව ) කළවමේ මරලා ඉවර කරන්න බැරි වුණා. උන් කොහොමත් මරාගෙන මැරෙන්න වුණත් භය නැති චරිත සහ ජනගහනය වැඩි ගම් නිසා ඒ වාසගම් ඉතිරි වුණා. මුදියන්සේලා, හේවගේ, ආරච්චිලා ඉතිරි වුණේ එහෙමයි.

    රදළ වුණ හැමෝම යුධකාමීන් නෙවේ, බ්‍රාහ්මණ පවුල් වලින් ඇතුල් කරගත් රදළ අය ආගමික , ශාස්ත්‍රීය සහ ආර්ථික කටයුතු මෙහෙයුවත් යුධ වලට දක්ශ නැහැ. යුධ කළාව ආවේ ඒ වෙනුවෙන්ම දක්ශ පරම්පරා වලින්. රජාලා වුණත් යුද්ධ නැති කාළේ යුධ පරම්පරා වල තැනක් දුන්නේ නැහැ. එකක් එයාලා භයානක වීම, අනෙක ගොටු ඇල්ලීම පිලිකෙව් කිරීම. රජාලා දාලා ගිය යුද්ධ ස්වාධීනව කරගෙන ගිය අය තමයි එයාලා. "හඟුරන්කෙත ඩිංගිරි බණ්ඩා" වගේ තමයි නියම යුධ විරුවන්. පස්සේ සිංහල absorbed වුණ කරාව අයත් ලොකු දායකත්වයක් දුන්නා අහිමි වුණ උඩරට යුධ නායකත්වය තුළින් ඇතිවුණ අවකාශය පුර්වන්න.
    නායකයෝ කොච්චර හිටියත් මරාගෙන මැරෙන සෙට් එක තමයි සලාගම වංශිකයින්. කුලරත්න වගේ මරාගෙන මැරුණ පද්මවීරවිභූශණ අයගෙන් බහුතරයක් සලාගම කුළයේ. ඒ අය රජාගේ most friendly warlords යටතේ තියාගෙන හිටියේ මොකද extremely dangerous to their heads.
    ------ Post added on Oct 28, 2023 at 10:25 AM
     
    ඔයගෙ knowledge එක නම් නියමයි..

    වයස කීයක් වගේද දැන්? නිකමට අහන්නෙ
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,186
    4,872
    113
    Abyss

    pathirana kiyana ewun hodayda?
     
    • Like
    Reactions: sakuntha1996