සේරම් එකේ origin එක මොකක්ද? Portuguese නෙවේ. මැලේ අයට සුද්දො දුන්න එකක් කියලත් දැකල තියනවා
No , You can find it most common Surname of Dead soldiers. Kandyan oneSenanayaka?
අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.මට නම් අඩුකුලේ හොද ගතිගුණ තියන අය වගේම ලොකු කුලවල ජරාම ගති තියන අය කියන ජාති දෙකම හම්බෙලා තියනව
අතපත්තුNo , You can find it most common Surname of Dead soldiers. Kandyan one
අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
------ Post added on Oct 28, 2023 at 9:52 AM
ehenam oya number 1 category ekene?No , You can find it most common Surname of Dead soldiers. Kandyan one
අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
------ Post added on Oct 28, 2023 at 9:52 AM
Ethakota pawithra dewiඅඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
Hewa කන්කානම්ගේ wasagama tiyena aytge govigama ayath innawa nedaNo , You can find it most common Surname of Dead soldiers. Kandyan one
අඩුකුලේ හොද ගතිගුණ තියන අය වෙනස් වෙනවා, අවස්ථාවාදී.
------ Post added on Oct 28, 2023 at 9:52 AM
උන්ගේ වැඩ අව්ලක් නෑ බං. උන් හොඳ කුලෙනේ.Ethakota pawithra dewi
kiri ella, keheliya , lohan rakwatte wage aya explain karapan

This is not a competition. don't try for find it. You will feel it some day අතපත්තු were Kotte - SF / Commandos against Portuguese.අතපත්තු
Ethakota pawithra dewi
kiri ella, keheliya , lohan rakwatte wage aya explain karapan
ඔයගෙ knowledge එක නම් නියමයි..This is not a competition. don't try for find it. You will feel it some day අතපත්තු were Kotte - SF / Commandos against Portuguese.
Ratwatte - Indian Brahmins
Keheliya - Fake walaw , He is not Kandyan
Kiriella - Radala Kandyan , Suddata Pawala dunna evunge family
(Generals ) පළමු තීරයේ Lewke වගේ Warlords පවුල් කීපයක් විතරයි එළිපිට ඉතිරි වුණේ. අනෙක් අය ඔක්කොම මැරුවා. ඉතිරි වුණ අයත් "බණ්ඩාර " වගේ සිම්පල් නම් ගත්තා.
(Brigadiers , Colonels & Captains )
දෙවැනි තුන්වැනි හතරවැනි තීරයේ යුධකාමීන් ( රදළ, ගොවිගම, සලාගම, කරාව ) කළවමේ මරලා ඉවර කරන්න බැරි වුණා. උන් කොහොමත් මරාගෙන මැරෙන්න වුණත් භය නැති චරිත සහ ජනගහනය වැඩි ගම් නිසා ඒ වාසගම් ඉතිරි වුණා. මුදියන්සේලා, හේවගේ, ආරච්චිලා ඉතිරි වුණේ එහෙමයි.
රදළ වුණ හැමෝම යුධකාමීන් නෙවේ, බ්රාහ්මණ පවුල් වලින් ඇතුල් කරගත් රදළ අය ආගමික , ශාස්ත්රීය සහ ආර්ථික කටයුතු මෙහෙයුවත් යුධ වලට දක්ශ නැහැ. යුධ කළාව ආවේ ඒ වෙනුවෙන්ම දක්ශ පරම්පරා වලින්. රජාලා වුණත් යුද්ධ නැති කාළේ යුධ පරම්පරා වල තැනක් දුන්නේ නැහැ. එකක් එයාලා භයානක වීම, අනෙක ගොටු ඇල්ලීම පිලිකෙව් කිරීම. රජාලා දාලා ගිය යුද්ධ ස්වාධීනව කරගෙන ගිය අය තමයි එයාලා. "හඟුරන්කෙත ඩිංගිරි බණ්ඩා" වගේ තමයි නියම යුධ විරුවන්. පස්සේ සිංහල absorbed වුණ කරාව අයත් ලොකු දායකත්වයක් දුන්නා අහිමි වුණ උඩරට යුධ නායකත්වය තුළින් ඇතිවුණ අවකාශය පුර්වන්න.
නායකයෝ කොච්චර හිටියත් මරාගෙන මැරෙන සෙට් එක තමයි සලාගම වංශිකයින්. කුලරත්න වගේ මරාගෙන මැරුණ පද්මවීරවිභූශණ අයගෙන් බහුතරයක් සලාගම කුළයේ. ඒ අය රජාගේ most friendly warlords යටතේ තියාගෙන හිටියේ මොකද extremely dangerous to their heads.
------ Post added on Oct 28, 2023 at 10:25 AM
අතපත්තු were commanders of the Kandyan Kings' Artillery or Firearms platoon.This is not a competition. don't try for find it. You will feel it some day අතපත්තු were Kotte - SF / Commandos against Portuguese.
කෙලගාන පරාක්රමබාහුමට තියෙන්නේ රාජ වාසගමක්.
උපන් * ගම(1+රාලලගේ )උපන් ගම + ගමරාලලගේ
pathirana kiyana ewun hodayda?This is not a competition. don't try for find it. You will feel it some day අතපත්තු were Kotte - SF / Commandos against Portuguese.