On-Grid solar system investment

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    IMG-7541.jpg
    මචන් උබලා කවුද සෝලාර් ඔන් ග්‍රිඩ් සිස්ටම් එකකින් විදුලිය විකුනන්නේ. නෙට් එකවුන්ටින් ක්‍රමය යටතේ යුනිට් එකක් සදහා රු 37 ක මුදලක් ගෙවනවාලු. සමාන්යෙන් කිවො 10ක සිස්ටම් එකක් හරහා 1000-1200 අතර යුනිට් ප්‍රමානයක් ජෙනරෙට් කරන්න පුලුවන් ඒ කියන්නේ ඇවරේජ් 1100 x 37= 40000 මුදලක් ආදායම වසයෙන් ගන්න පුලුවන්. මේ සිස්ටම් එකට වැයවන මුදල <2 මිලියන් හෝ අඩු වෙන්න පුලුවන්. 2000000/ 40000= 49/12 කියන්නේ අවුරුදු 4ක් හෝ 5ක් තුල කැපිටල් එක ගන්න පුලුවන්. අවුරුදු 4 න් පස්සේ ජෙනරෙට් වෙන යුනිට් ප්‍රමානය 1000ක් උනත් රු 37000 වගේ අදායමක් ගන්න පුලුවන්. උබලගේ අදහස කියපන් මිට්ටනේ :yes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    mama off grid 5Kw system ekak gahala tiyenne mchn. eken 350 + enawa. baluwe On grid ekakata invest karana Idea eka gana
    Hari. E kiyanne oyage bill eka 350+ kiyalane. Ehenm 5kW inverter ekak gahaganna Offgrid inverter eka aiyn karala. Thama CEB eken payment hariyata karanne na. LECO eken witaraiy hariyata payment karala tiyenne.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Hari. E kiyanne oyage bill eka 350+ kiyalane. Ehenm 5kW inverter ekak gahaganna Offgrid inverter eka aiyn karala. Thama CEB eken payment hariyata karanne na. LECO eken witaraiy hariyata payment karala tiyenne.
    ceb එකෙන් දැන් ගෙවනවා නෙද? පහුගිය නොගෙවපු අයගේ ඒව ටික ටික වැටිල තියෙනවලු.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,304
    17,805
    113
    ඔයා කියල තියන සේරම හරි.. ඔතන දාන්නෙ පැනල් 18යි.. total එන්නෙ 9.9kW
    තව පැනල් එකක් හෝ දෙකක් වැඩි කරගන්න පුලුවන් නම් generation එක තවත් වැඩි කරගන්න පුලුවන් වේවි.