Palestinian girl breaks down after her mother is killed

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    artworks-000236787650-hvtbhl-t500x500.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,640
    113
    ඊශ්‍රායලේ පැත්තෙ ඉන්න අම්මා, තාත්තා නැතිවුණ ළමයිත් ඔහොම කතා කරනවා පෙන්නනවනම් තමයි "සමබර පුවත් වාර්තාකරණයක්" කියලා කියන්න පුළුවන්.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    මේ වගේ අය තමයි තව දවසක "අල්ලා හු අක්බර්" කියලා පුපර ගන්නේ !
    God අල්ලා හොදම fun එකක් තමයි බන් ගන්නේ !
    මිනිස්සු කොච්චර ගහ මරා ගන්නවද ?
    God අල්ලාහ් ට වත් ඉතින් මේ මෝඩ මිනිස්සු නවතන්න බැහැ නේ.
     
    • Like
    Reactions: NRTG and 2osama

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,761
    17,713
    113
    මුන් එකෙක්වත් අල්ලට බනින්නේ නෑ නේ බල්ලට වගේ මේ කරන දේවල් වලට . :baffled:
    මේ ආගම කියල දේවල් නැත්තන් යුද්ද කියල දෙයක් නෑ සගෝ 😒
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    මුන් එකෙක්වත් අල්ලට බනින්නේ නෑ නේ බල්ලට වගේ මේ කරන දේවල් වලට . :baffled:
    @Al Baik ඇයි බං එහෙම

    මේ ආගම කියල දේවල් නැත්තන් යුද්ද කියල දෙයක් නෑ සගෝ 😒
    යුද්ධ තියෙන්නේ ආගම් නිසා නෙවෙයි resources limited නිසා. ආගම් නිකන් හදාගන්න හේතුවක් විතරයි.
    ------ Post added on Oct 29, 2023 at 10:48 AM
     
    • Like
    Reactions: NRTG