🐱‍💻👨‍💻 Fake Chrome Update Malware 👨‍💻🐱‍💻

Dr.Chuckles McSneeze

Active member
  • Oct 25, 2023
    165
    127
    43
    ඔරිජිනල් අක්වුන්ට් එකෙන් ඇවිල්ලා ඕකම කියපන් කොන්දක් තියෙනවා නම් ෆේක් අනාතයා.
    පලයන් වෙසියෙ පුතා යන්න...
    හැහ් 😂

    තො මොන හාල් කෑල්ලක්ද

    තො හිතුවද කමෙන්ට් එකක් දැම්ම කියල අරුන්ට බත් ගිලෙන්නෙ නෑ කියල

    වනගත වෙලා මැරිල පලකො
    ඔන්ලයින් නිකමා

    Im a psychopath !!! What else do you guys expecting from me. කලින් කිවුව වගෙ spamcheck ට මෙතන ඇවිත් හෙළි කරන්ඩ මගෙ ඔරිජිනල් අකවුන්ට් එකක් දන්නෙ නැ. පුළුවන් නම් හොයා ගන්න. අනික @Stimulus mind උඹ හොඳටම දන්නව මම Nrtg වත් Anuradha වත් නෙවේ කියල. උඹට හිතා ගන්න බැරුව ඉන්නෙ මම කවුද කියල. උඹට මෙහෙම කරන්නේ ඇයි කියලා. අනික මම කරපු දෙයක් නැහැ. Nrtg Stimulus mind විරසකෙන් ඉඳලා තියෙන්නෙ. මම කරේ පොඩි කමෙන්ට් දෙක තුනකින් ඒ අයගේ ස්වරුපය හෙළි කරපු එක විතරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113

    ඌ එතකොට මම නෙමේ කියල දැන දැන මට බනිනව නේද
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    Im a psychopath !!! What else do you guys expecting from me. කලින් කිවුව වගෙ spamcheck ට මෙතන ඇවිත් හෙළි කරන්ඩ මගෙ ඔරිජිනල් අකවුන්ට් එකක් දන්නෙ නැ. පුළුවන් නම් හොයා ගන්න. අනික @Stimulus mind උඹ හොඳටම දන්නව මම Nrtg වත් Anuradha වත් නෙවේ කියල. උඹට හිතා ගන්න බැරුව ඉන්නෙ මම කවුද කියල. උඹට මෙහෙම කරන්නේ ඇයි කියලා. අනික මම කරපු දෙයක් නැහැ. Nrtg Stimulus mind විරසකෙන් ඉඳලා තියෙන්නෙ. මම කරේ පොඩි කමෙන්ට් දෙක තුනකින් ඒ අයගේ ස්වරුපය හෙළි කරපු එක විතරයි.

    ඌ එතකොට මම නෙමේ කියල දැන දැන මට බනිනව නේද

    ස්වයං වින්දනයක් මෙතන යන්නෙ 🤣🤣🤣
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,891
    152,699
    113
    තෝ වගේ මන්ද මාසික පොන්න බල්ලෙකුට මෙව්වා කියලා දෙන්න හදවට වැඩිය හොදයි වහ කාලා කලේ රිංගනවා. ලයික් ගිහන්නෝ ඉති කියපන්කො අර අරුම්බයලා උබට කරපු අසාදාරණේ මොකක්ද කියලා. උබට ලයික් දාපු නැති එක නේද කරලා තියෙන ලොකුම වින්නැහිය
    දැන් එතකොට උබට ලයික් ඕනේ නැත්තම් මොකටද ඕකට ඇරියස් ඔච්චර. මට ඔය ලයික් වැඩක් නැහැ කියලා බන දෙසනා කර කර යන ගමන් ලයික් දීපු නැති උන්ට ගේම ඉල්ලන. ලැජ්ජයි යකෝ තොවගේ ගිගන්නෙක්
    තෝ වගේ කැළණි හිගන්නන්ගෙන් බලු කතා අහගන්න නෙවේ මං කිරියට ආවෙ. ලයික් බලාගෙන ත්‍රෙඩ් ලියන්න තොට තරම් මට ඇම්මක් නෑ. තොට එහෙම ඇම්මක් තියෙනවා කියලා නම් හොදට පේනුනා පහුගිය ටිකේම. ෆේක් අටවන් මගේ ත්‍රෙඩ් හාපු එවුන්ගෙන් තිබ්බෙ ඔය වාග් මාලාවම තමයි. ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ කවුද මේවට උල්පන්දම් දෙන්නෙ කියලා.
     
    • Dislike
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka

    ලැජ්ජයි පොන්නයෝ තෝ වගේ එවුන්. මෙතන එකට සහෝදරයෝ වගේ ඉඳලා පස්සේ ලයික් වලට මිනි මරාගන්නේ. තොපිලා වගේ කාලකන්නි තමයි අර සල්ලි වලට මිනිත් මරන්නේ.
    අඩෝ දැන් මගේ ත්‍රෙඩ් වලට අනික් අය ලයික් දාන එක උබට ප්‍රස්නයක් උනේ කොහොමද. එකනේ මම කිව්වේ උබ ලයික් හිගන්නෙක් කියලා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,429
    113
    දෙහිවල
    ලැජ්ජයි පොන්නයෝ තෝ වගේ එවුන්. මෙතන එකට සහෝදරයෝ වගේ ඉඳලා පස්සේ ලයික් වලට මිනි මරාගන්නේ. තොපිලා වගේ කාලකන්නි තමයි අර සල්ලි වලට මිනිත් මරන්නේ
    දැන් කියුවනේ.. ඉවරයි.. ඒක නවත්තන්න
     
    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    ඌ එතකොට මම නෙමේ කියල දැන දැන මට බනිනව නේද
    ඒක තමා මම කිවුවෙ. මම කමෙන්ට් ටිකකිනුයි, thread ටිකකුනුයි මේ එලකිරියට කරපු හරිය කොහොමද? මේක තමා මිනිස් ස්වබාවය. @NRTG ඇගිල්ල දික් කරනවා @Stimulus mind ට. @Stimulus mind ඇගිල්ල දික් කරනවා @NRTG ට. දෙන්නම හිතං ඉන්නෙ තමන් තමා හොද පුද්ගලයා කියල. අනිත් කෙනා නරකයි කියල. දැන් ඩිස්ලයික් දැම්මට @Walter White@PHBhagya ටත් ඉස්සරහට මේ වගේ නොවෙයි කියලා සහතික කරන්ඩ පුලුවන්ද? වැදගත් දේ දෙයක් හිතේ හංගන් ඉන්න එක නෙවෙ ඒක කෙලින් එලියට දාන එක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    ලැජ්ජයි පොන්නයෝ තෝ වගේ එවුන්. මෙතන එකට සහෝදරයෝ වගේ ඉඳලා පස්සේ ලයික් වලට මිනි මරාගන්නේ. තොපිලා වගේ කාලකන්නි තමයි අර සල්ලි වලට මිනිත් මරන්නේ
    මෙහෙම වැඩක් යෝජනා කරන්නද මම
    මගෙ නම පළමුවත් දෙවෙනුවත් තුන්වෙනුවත් හතරවෙනුවත්...... ඔහොම දහවෙනියට වෙනකං most like ලිස්ට් එකේ දාන්න..
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,429
    113
    දෙහිවල
    තෝ වගේ කැළණි හිගන්නන්ගෙන් බලු කතා අහගන්න නෙවේ මං කිරියට ආවෙ. ලයික් බලාගෙන ත්‍රෙඩ් ලියන්න තොට තරම් මට ඇම්මක් නෑ. තොට එහෙම ඇම්මක් තියෙනවා කියලා නම් හොදට පේනුනා පහුගිය ටිකේම. ෆේක් අටවන් මගේ ත්‍රෙඩ් හාපු එවුන්ගෙන් තිබ්බෙ ඔය වාග් මාලාවම තමයි. ආයෙ ඉතින් කියන්න දෙයක් නෑ කවුද මේවට උල්පන්දම් දෙන්නෙ කියලා.
    ඔයා නවත්තන්න
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    ඒක තමා මම කිවුවෙ. මම කමෙන්ට් ටිකකිනුයි, thread ටිකකුනුයි මේ එලකිරියට කරපු හරිය කොහොමද? මේක තමා මිනිස් ස්වබාවය. @NRTG ඇගිල්ල දික් කරනවා @Stimulus mind ට. @Stimulus mind ඇගිල්ල දික් කරනවා @NRTG ට. දෙන්නම හිතං ඉන්නෙ තමන් තමා හොද පුද්ගලයා කියල. අනිත් කෙනා නරකයි කියල. දැන් ඩිස්ලයික් දැම්මට @Walter White@PHBhagya ටත් ඉස්සරහට මේ වගේ නොවෙයි කියලා සහතික කරන්ඩ පුලුවන්ද? වැදගත් දේ දෙයක් හිතේ හංගන් ඉන්න එක නෙවෙ ඒක කෙලින් එලියට දාන එක.
    මං ස්ටිමියුලස්ටයි භාග්‍යටයි කැමති නැත්තෙ
    ඒ දෙන්න හිතං ඉන්නෙ එයාල හරි උසස් කියල
    අපිව පහත් කරල කතා කරන්නෙ
    අපිත් මෙහෙම හිටියට වැදගත් පවුල්වල මිනිස්සු තමා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,891
    152,699
    113
    ලැජ්ජයි පොන්නයෝ තෝ වගේ එවුන්. මෙතන එකට සහෝදරයෝ වගේ ඉඳලා පස්සේ ලයික් වලට මිනි මරාගන්නේ. තොපිලා වගේ කාලකන්නි තමයි අර සල්ලි වලට මිනිත් මරන්නේ
    මුලදි සහෝදරයෙක් වගේ කියලා හිතලා කිරිය ඇතුළෙ ආශ්‍රය කරද්දි යටින් ඉදන් කුහක කම් කරේ තෝ තමයි මුළ ඉදලම. එහෙම කරලා දැන් මාව නරක මිනිහා කරන්න එනවා. දැන් මාස කීපෙක ඉදලම කරන්න ට්‍රයි කර කර හිටියෙ ඕකනෙ තොපි දෙන්නම එකතු වෙලා. තොට දාන අන්තිම රිපල්‍යි එක මේක. තෝ වගේ මූණු දෙකේ සක්කිලි එක්ක කතා කරන්න ගිහින් තව එක වචනයක්වත් නාස්ති කරන්න මට ඕන කමක් නෑ.
     
    • Dislike
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    මුලදි සහෝදරයෙක් වගේ කියලා හිතලා කිරිය ඇතුළෙ ආශ්‍රය කරද්දි යටින් ඉදන් කුහක කම් කරේ තෝ තමයි මුළ ඉදලම. එහෙම කරලා දැන් මාව නරක මිනිහා කරන්න එනවා. දැන් මාස කීපෙක ඉදලම කරන්න ට්‍රයි කර කර හිටියෙ ඕකනෙ තොපි දෙන්නම එකතු වෙලා. තොට දාන අන්තිම රිපල්‍යි එක මේක. තෝ වගේ මූණු දෙකේ සක්කිලි එක්ක කතා කරන්න ගිහින් තව එක වචනයක්වත් නාස්ති කරන්න මට ඕන කමක් නෑ.
    ඔයා ටිකක් පැරනොයිඩ්
    මං ගැන හිතුවෙත් ඔයා ඔහොම තමයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,951
    198,265
    113
    Colombo, Sri Lanka
    මුලදි සහෝදරයෙක් වගේ කියලා හිතලා කිරිය ඇතුළෙ ආශ්‍රය කරද්දි යටින් ඉදන් කුහක කම් කරේ තෝ තමයි මුළ ඉදලම. එහෙම කරලා දැන් මාව නරක මිනිහා කරන්න එනවා. දැන් මාස කීපෙක ඉදලම කරන්න ට්‍රයි කර කර හිටියෙ ඕකනෙ තොපි දෙන්නම එකතු වෙලා. තොට දාන අන්තිම රිපල්‍යි එක මේක. තෝ වගේ මූණු දෙකේ සක්කිලි එක්ක කතා කරන්න ගිහින් තව එක වචනයක්වත් නාස්ති කරන්න මට ඕන කමක් නෑ.
    බලු අවජාතක පොන්නයෝ ඉතින් කියපන්කො ඉස්සෙලා අරුම්බයලත් එක්ක තියන ඇරියස් එක මොකක්ද ලයික් දාපු නැති එක නෙවෙයිද
    උන් ටික ඊට අමතර කොහේ හරි හිත රිදෙන්න වචනයක් හරි උබට කියලා තියනවාද, තියනවා නම් ත්‍රෙඩ් එක කියපන්
    එතකොට ප්‍රස්නේ මෙතැනින්ම ඉවර කරලා දාන්න පුළුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    ඒක තමා මම කිවුවෙ. මම කමෙන්ට් ටිකකිනුයි, thread ටිකකුනුයි මේ එලකිරියට කරපු හරිය කොහොමද? මේක තමා මිනිස් ස්වබාවය. @NRTG ඇගිල්ල දික් කරනවා @Stimulus mind ට. @Stimulus mind ඇගිල්ල දික් කරනවා @NRTG ට. දෙන්නම හිතං ඉන්නෙ තමන් තමා හොද පුද්ගලයා කියල. අනිත් කෙනා නරකයි කියල. දැන් ඩිස්ලයික් දැම්මට @Walter White@PHBhagya ටත් ඉස්සරහට මේ වගේ නොවෙයි කියලා සහතික කරන්ඩ පුලුවන්ද? වැදගත් දේ දෙයක් හිතේ හංගන් ඉන්න එක නෙවෙ ඒක කෙලින් එලියට දාන එක.
    hi @siri_ayya 🤣🤣🤣🤣