මෙතනින් 95%ක්ම තියෙන්නේ මම ප්‍රින්ට් කරපුවා.
උඹලත් පින්නවල පැත්තේ ආවොතින් ගොඩවෙලා බලලා අරන් යන්න.
උඹලටත් මේ වගේ ප්‍රින්ට් කරගන්න ඕනි නම් කතා කරන්න
https://web.facebook.com/Mindara5050
නෑ නෑ මම ප්‍රින්කරපු ජොබ් 90% ඔතන විකුණන්නේMe inne ubada sinhalayo
අලි අනාථාගාරේ ගේට්ටුව ඉසරසහමයි තියෙන්නේ. හොයාගන්න අමාරු නෑ. අලි යාවන්න යන පාරේ පළවෙනියටම දකුණුපැත්තේ තියන ෂොප් එක. මම එතන නෙවේ ඉන්නේ.mata adress pm ekak dapan pinnawala enakota enna puluwan
බෙට්ටේ ප්‍රින්ට් කරන්න බෑ මනුස්සයෝ. බෙට්ටෙන් හදන පේපර් එකේ ප්‍රින්ට් කරන්නේ මමUbada Ali beti print karanne