unta sales thiyda dannat na bn mc eka walila kada wahila one ogf eka senaga innwa sales thiyada danna
ටික දවසයි. කොහොමත් ලංකාවේ ඔය වගේ දේවල් සස්ටේනබල් නෑ. පුළුවන් නම් ඉන්දියාවේ සල්ලිකාරයෝවත් ගෙන්න ගන්න වැඩපිළිවෙළක් හැදුව නම් හොදයි. දැනට එන ප්රමාණය අඩුයි .


dan visa free neda untaඉන්දියාවේ සල්ලිකාරයෝවත් ගෙන්න ගන්න වැඩපිළිවෙළක් හැදුව නම් හොදයි
ilaga auruddu ODEL mall eka ari.. townhall eka gawa hadanneලබන අවුරුද්දෙ තව මෝල් එකක් දැම්මොත් එදාට හැව්ලොක් සිටි එකේ කවුරුවත් නැතිවෙනවා.සිංහලු යන්නෙ ෆොටෝ ගහන්නයි, ටික්ටොක් කරන්නයි, විසිට් කරන්නයිනෙ වැඩිපුර.
සවුබාගේ දැක්මෙ පාට් 2 එකෙන් පස්සෙ පාට් 3 එනකොට ඔයිට වඩා සෙනඟ වැඩිවෙයි නේද @2osama ?![]()
visa free kiyanne visa fee eka $0. nathuwa visa nathuwa enna badan visa free neda unta
PALAYAN GON JEPPO YANNAඕක මචන්ලා ගවර්මන්ට් එකෙන් මග පෙන්වන්න ඕන.
MC = electronics
CCC = supermarkets
OGF = hotels, restaurants
Havlock = clothing
mehema nathuwa hamoma hamadema open karama katawath wedak na.
Visa free hodayi habayi activities thiyenna one karana . Alla balana ekayi galu kotuwayi, dalada maligawayi balanna yana ekama nemeyi wenna one.dan visa free neda unta
yes un avilla mehen phone ussala rata yana eka karanneVisa free hodayi habayi activities thiyenna one karana . Alla balana ekayi galu kotuwayi, dalada maligawayi balanna yana ekama nemeyi wenna one.
