One galle face adanawa

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,072
    9,331
    113
    සමස්ත ආර්තිකයම වැටිල , මිනිස්සු දුප්පත් වෙලා ඉන්නකොට
    සියලු ව්‍යාපාර වලටත් ඒක බලපානව
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ටික දවසයි. කොහොමත් ලංකාවේ ඔය වගේ දේවල් සස්ටේනබල් නෑ. පුළුවන් නම් ඉන්දියාවේ සල්ලිකාරයෝවත් ගෙන්න ගන්න වැඩපිළිවෙළක් හැදුව නම් හොදයි. දැනට එන ප්‍රමාණය අඩුයි .
    :yes::yes:
     
    • Like
    Reactions: sakuntha1996

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ලබන අවුරුද්දෙ තව මෝල් එකක් දැම්මොත් එදාට හැව්ලොක් සිටි එකේ කවුරුවත් නැතිවෙනවා. 😹😹 සිංහලු යන්නෙ ෆොටෝ ගහන්නයි, ටික්ටොක් කරන්නයි, විසිට් කරන්නයිනෙ වැඩිපුර.

    සවුබාගේ දැක්මෙ පාට් 2 එකෙන් පස්සෙ පාට් 3 එනකොට ඔයිට වඩා සෙනඟ වැඩිවෙයි නේද @2osama ? 😹😹
    ilaga auruddu ODEL mall eka ari.. townhall eka gawa hadanne

    http://www.odel-mall.com/
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ඕක මචන්ලා ගවර්මන්ට් එකෙන් මග පෙන්වන්න ඕන.

    MC = electronics
    CCC = supermarkets
    OGF = hotels, restaurants
    Havlock = clothing

    mehema nathuwa hamoma hamadema open karama katawath wedak na.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,724
    20,996
    113
    ඕක මචන්ලා ගවර්මන්ට් එකෙන් මග පෙන්වන්න ඕන.

    MC = electronics
    CCC = supermarkets
    OGF = hotels, restaurants
    Havlock = clothing

    mehema nathuwa hamoma hamadema open karama katawath wedak na.
    PALAYAN GON JEPPO YANNA :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,756
    113
    හෙල බිමේ
    Ccc දැම්මා ම එකට ගියා, ඊට පස්සේ ogf, දැන් havlock.. lotus road එකේ එකක් ගහනව නේ ඊට පස්සේ එකට යයි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,189
    113
    බඩු ගන්න කොටුවා ඔටුව ඔටුව පෙටා මල්වත්ත පාර මේන්ස්ට්‍රීට් පොටෝ ගහන්න ඕව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    MC එක ලොකු වෙයි ටික කාලෙකින් අඩුවට ශොප්ස් ගන්න පුලුවන් නිසා බලපන්. අපේ උන් පොටෝ ගහලා ඉවර උනාම හොයන්නේ අඩුවෙන් බඩු ගන්න තැන්
     
    • Like
    Reactions: scorpion MW

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,571
    13,195
    113
    එහෙම කියලා හැව්ලොක් එකේ උන්ටත් බිස්නස් නෑ මොකද මුන් පොෂ් එකට ගියාට මුකුත් ගන්නේ නෑ නේ
     
    • Love
    Reactions: EVC