අලුත් phone එකක් ගන්නද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අලුත් phone එකක් ගන්න හිතෙනව. අඩුමගානේ 5G තියෙන්න ඕන කියලා හිතෙනවා පොඩ්ඩක් futureproof වෙන්න. එත් 5G Phone පටන් ගන්නේම 80000න් වගේ. මගේ දැන් Phone එක 2017 වගේ ගත්තෙ 35කට වගේ. අලුත් එකකට දැන්මම යන්නද නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් ගණන් අඩුවෙයි කියලා හිතලා බලං ඉන්නද?

    බල්ලෙක්වත් නෑ thread එක අැතුලේ
    ------ Post added on Oct 31, 2023 at 7:45 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,493
    113
    කාලයක් use කරන්න නම් iphone.
    අලුත් අලුත් features ඕනේ නම් android.
     
    • Like
    Reactions: SHAN_22 and corp

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    මටත් ගන්න idea බං. ගාන දැක්කාම ගන්න හිත නෑ. ඊට වඩා ලොකු හීන මතක් වෙනවා 😑
     
    • Like
    Reactions: eksudda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,405
    2
    53,883
    113
    ඊබේ එකෙං පාවිච්චි කරපු එකක් ගතෑකි

    මං Nord N10 5G, Nord N20 5G දෙකක් ගත්ත දෙකම ගත්තෙ 45,000 ට අඩුවෙන්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,702
    5,643
    113
    Pixel එකක් බලන්න. හැබයි එකකට වැඩියි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Snapdragon 8 Gen 3 ආවා. පොඩ්ඩක් ඉවසලා ඉන්ඩ.

    අලුත් ඒවා පොලීමට එයි
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    අලුත් phone එකක් ගන්න හිතෙනව. අඩුමගානේ 5G තියෙන්න ඕන කියලා හිතෙනවා පොඩ්ඩක් futureproof වෙන්න. එත් 5G Phone පටන් ගන්නේම 80000න් වගේ. මගේ දැන් Phone එක 2017 වගේ ගත්තෙ 35කට වගේ. අලුත් එකකට දැන්මම යන්නද නැත්නම් තව අවුරුද්දකින් දෙකකින් ගණන් අඩුවෙයි කියලා හිතලා බලං ඉන්නද?

    බල්ලෙක්වත් නෑ thread එක අැතුලේ
    ------ Post added on Oct 31, 2023 at 7:45 PM
    මහරගම ස්ටයිල් මොබයිල් එකේ s20 තිබ්බා 72කට පොඩ්ඩක් බලලා ගන්න