හැබැයි දැන් ඉන්න කෙල්ලෝ බොරු පුකවල් , cream ගාගෙන සුදු වෙලා , බොරු තණ දාගෙන ඉන්නේ , හරියට බලපන්හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.
ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.
මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.
අඩේ කියලා දියල්ලකෝ
ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.
කියපන් marry කරාට පස්සේ ගැනිට මොන position වලට ෂොට් එක දෙනවද කියන එක තමයි future plan එක කියලමාමන්ඩ් future plans Plans මොනවද කියල ඇහුවම අපි මොනවද බන් කියන්නේ?
අපි ගිහිල්ලා අද ඔලිව් මේට් එකෙන් පෝක් රයිස් එකක් කෑවා..
බෙදාගත්තට පස්සේ පොටෝ ගහන්න මතක් වුනේ. අර තියෙන්නේ මම අරන් දීපු පර්ස් එක..
![]()
------ Post added on Oct 29, 2023 at 4:02 PM

ubalata oya hambenne filter wechcha awl gaanu thma![]()
එහෙමම කියන්න බෑ බන්. මගේ යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් බැන්දෙ ප්‍රපෝසල් ..ඒ කෙල්ලො ඔක්කොම ලස්සනයි ....ඒකෙනුත් එකියක් නිකං නිලියක් වාගෙ.....මටම පුදුමයි ....හොඳම එක කියන්නෙ ඒකිට කවදාවත් කොල්ලෙක් ඉඳලත් නෑ ...සෙස් ලයිෆ් ගැන නං මම දන්නෑ උන්ගෙ.අකමැත්තෙන් උනත් පිලිගන්නවා ඒ කතාව
ලොකු අයියේ පුංචි අපිටත් උපදෙස් ටිකක්බුලත් හෙප්පුව ගන්න වෙලාවෙ කුක්කු සහ කකුල් දෙක පිරිසිදුද බලන්න පුළුවන්. කකුල් පිරිසිදුවට නැත්නම් අකැමැති කියපන්
එවෙලෙට බය වෙන්න දෙයක් නෑ මනමාලයා ඉන්න වනෙ ඉස්සරහින් කොහොමත් වැටෙන්න දෙන එකක් නෑ
------ Post added on Oct 29, 2023 at 11:48 AM
negga TMනිලියක් වාගෙ
ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ..සාමාන්‍ය කෙල්ලෙකුට වඩා ඒකි ලස්සනයි ..negga TM
මොනවද කරන්නෙ අහපන්.ඉගෙනගන්නවද etcMonawada bn un ekka kathaawata enter wenda hoda topics.
උද්දමනය, අධිරාජ්‍යවාදය, ධනවාදය, සමාජවාදය වගේ ඒකිට තියා මට තෙරෙන්නෙත් නැති ටොපික් හොදයිද
excel data bank එකෙ ඉන්න උන් වයසට වඩා හෙන නාකි පෙනුමයි නෙ බන්.මට 29 දැන්. ඒ උනාට ඒකෙ 24-25 උන් මට වඩා නාකි පාටයි. අනික කුලේ බලනව ගොඩක් උන්යන්න කලින් photo එකක් බලලම පල. මොකද කොල්ලොන්ගෙ first impression ලස්සනනෙ. ඒක සෙට් නැත්තං මොනව තිබ්බත් හරියන් නෑනෙ. ඒ නිසා photo එකක් බලපන්. කිංකිනි වල photo නැද්ද දන් නෑ. Excel data bank එකෙ නං photo එකත් එක්ක විස්තර තියනව.
උබ ඕකම තව කොහෙ හරි කියල තිබුනාමෙතෙන ගොඩක් වුන් කියනවා අරක කරපන් මේක කරපන් අනන් මනම් අහපන් වගේ ඒවා.. යකෝ ඉස්සලම ගෙදර ඒකිගේ ගෙදර ගියාම ගෙදර පිරිසිදුකම බලපන්. වතුර බොන්න දෙන කෝප්පේ එක පැල්ලමක් වත් නැති වෙන්න හොදට හෝදලාද මැදලද බලපන්. ගෙදර කුස්සියට යන්න පුලුවන්නම් හරි කුස්සිය පේනවානම් පොඩ්ඩක් ඇහැගහලා බලපන් පිරිසුදුව පිලිවෙලට තියනවද කියලා.. කෑම බීම දෙන පිගන් පීරිසි වල පිරිසිදුමක බලපන්. ටොයිලට් යන්න ඕන කියල ගිහින් බලපන් බාත් රූම් එක එහෙම පිරිසිදුද කියලා.. අන්න ඒවා බලපන්. ගෙදර පිරිසිදු කමින් සහ පිලිවලින් බලන්න පුලුවන් පවුලේ විස්තරේ..
දැන් ගෑනී ලගට ඇවිල්ලා වාඩි වෙලා කතා කරනකොට ඒකීගේ දිහා බලපන්, නියපොතු, කකුලේ නියපොතු, අත් වල මවිල් කකුලේ මවිල් තියනවද කියලා බලපන්. පොඩ්ඩක් මේක් අප්, කියුටෙක්ස් වගේ දේවල් යූස් කරනවද අහපන්. සමහරු නිකන් නැටුරල් ලස්සනයි කියලා හිතන් ඕවා කරන්නේ නැති අපායට පෝස්ටර් ගැහුවා වගේ උන් ඉන්නවා..උන්වනම් බදින්න එපා.. ගෑනී දිහා බලලා ගෑනිගේ පිරිසිදුකම මැනපන්. අතේ කකුලේ නියපොතු වලින්. කකුල් දෙක දිහා දැක්කම මටනම් කිව්වහැකි පිරිසිදුකම ගෑනියෙක්ගේ.. ඔන්න ඕවා තමා බලන්න ඕන හරියටම..
get a wife and make childrenමාමන්ඩ් future plans Plans මොනවද කියල ඇහුවම අපි මොනවද බන් කියන්නේ?
ජයසිරි මන්ගලම් හේසාන්අපි ගිහිල්ලා අද ඔලිව් මේට් එකෙන් පෝක් රයිස් එකක් කෑවා..
බෙදාගත්තට පස්සේ පොටෝ ගහන්න මතක් වුනේ. අර තියෙන්නේ මම අරන් දීපු පර්ස් එක..
![]()
------ Post added on Oct 29, 2023 at 4:02 PM
Excel data bank එකේ අතරින් පතර ලස්සන කෙල්ලෝ ඉන්නවා නේ බං.. private uni, medicine, engineering ගියපු කෙල්ලෝ.. උන්ට campus වලින් කොල්ලො සෙට් කර ගන්න බැරි උනා ද බං?යන්න කලින් photo එකක් බලලම පල. මොකද කොල්ලොන්ගෙ first impression ලස්සනනෙ. ඒක සෙට් නැත්තං මොනව තිබ්බත් හරියන් නෑනෙ. ඒ නිසා photo එකක් බලපන්. කිංකිනි වල photo නැද්ද දන් නෑ. Excel data bank එකෙ නං photo එකත් එක්ක විස්තර තියනව.
ithin eka thama kiyanne. dan penawane photo ekak dakka gaman adu gaane yanawada nadda kiyalawath idea ekak ganna puluwan. mangala kinkini ehemawath bane ne. mangala kinkini kiyala aye amuthu kello nane. eketh inne data bank eke inna un wagema therichcha pol wage un thama.excel data bank එකෙ ඉන්න උන් වයසට වඩා හෙන නාකි පෙනුමයි නෙ බන්.මට 29 දැන්. ඒ උනාට ඒකෙ 24-25 උන් මට වඩා නාකි පාටයි. අනික කුලේ බලනව ගොඩක් උන්![]()
100% pure nan hoyanna ba ban itihn. data bank neme kohe ekakin wath. ek thama hama proposal ekakama atharin pathara thama lassana saha hoda aya inne. dan penawane ubata ehema kiyanna puluwan une adu gaane photo eka hari dakka nisa. mangalakinkini muna balannath viyadam karanna epai.Excel data bank එකේ අතරින් පතර ලස්සන කෙල්ලෝ ඉන්නවා නේ බං.. private uni, medicine, engineering ගියපු කෙල්ලෝ.. උන්ට campus වලින් කොල්ලො සෙට් කර ගන්න බැරි උනා ද බං?
කලින් කොල්ලො ඇරලා මාරු වෙච්ච උන් ද මන් ද?
මටත් ඕකම හිතිල තියෙනව ...එහෙම බැඳපු කෙල්ලෙක් කිව්ව ඒකි කොල්ලෙක් එක්ක සෙට් නොවුනෙ ඒකිට අවමානයක් කියල හිතුන හින්දලු..Excel data bank එකේ අතරින් පතර ලස්සන කෙල්ලෝ ඉන්නවා නේ බං.. private uni, medicine, engineering ගියපු කෙල්ලෝ.. උන්ට campus වලින් කොල්ලො සෙට් කර ගන්න බැරි උනා ද බං?
කලින් කොල්ලො ඇරලා මාරු වෙච්ච උන් ද මන් ද?
පෙට්ටි ඉල්ලෙයිExcel data bank එකේ අතරින් පතර ලස්සන කෙල්ලෝ ඉන්නවා නේ බං.. private uni, medicine, engineering ගියපු කෙල්ලෝ.. උන්ට campus වලින් කොල්ලො සෙට් කර ගන්න බැරි උනා ද බං?
කලින් කොල්ලො ඇරලා මාරු වෙච්ච උන් ද මන් ද?