Marriage Proposal walin kello balnda yanne kohomada

EURO NCAP

Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.

    ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
    අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
    අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.

    මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.

    අඩේ කියලා දියල්ලකෝ

    ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.

    හුනු පැකට් එකක් සාක්කුවේ දාගෙන ගිහින් විටක් හදාගෙන කන්න තමා තියෙන්නෙ.
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    ubala badina gaanu pau
    පල පොඩි එකෝ යන්ඩ.
    කෙල්ලෙක් හොයා ගන්ඩ බැරි කමට නෙවෙයි මේ. සෙට් වෙලා හිටපු උන් හොදයි. හැබැයි ජීවිත කාලේම ඉන්ඩ නම් අමාරු චරිත
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    පල පොඩි එකෝ යන්ඩ.
    කෙල්ලෙක් හොයා ගන්ඩ බැරි කමට නෙවෙයි මේ. සෙට් වෙලා හිටපු උන් හොදයි. හැබැයි ජීවිත කාලේම ඉන්ඩ නම් අමාරු චරිත
    ubalata oya hambenne filter wechcha awl gaanu thma :lol:
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    itin 25ka kellek hoygnn berid ochchara kello asraya karana eke
    තොපි වගේ හැක් කරනවා කියලා ටර්මිනල් එකේ pwd කියලා ගහන ගොබිලොන්ට අහු වෙලා 25 වගෙ සෙට් එක විනාස වෙලා ඉන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,756
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.

    ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
    අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
    අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.

    මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.

    අඩේ කියලා දියල්ලකෝ

    ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.

    ehema aulak na ban
    kesel cake aran palayan (hoda kesel hoda cake)
    decent adumen palayan
    watura eka genawama eken chuttak bila thiyapan
    wadiya kata nokara hitapan
    un ube diha balagenama inne eka nisa alert eke idapn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    යාලුව මොන කුලේද ? උබ මොන කුලේද ? බලන්න යන කෙල්ල මොන කුලේද ? ඔය බලන්න යන කරන දේවල් කුලේ අනුව වෙනස් වෙනවා දකුණේ එහෙම තවත් වෙනස්.