dennata denna dennage gandata set wenawada, boka daddi ena sadde dennata dennage shape da, gorawana eka, onn owa thamai kello balanna giyama wisanda ganna ona dewal.
කට කාලා විතරක් මදි,පොඩ්ඩක් නවල කටට දෙන්නත් ඕනේ බන්. අවුලක් නැහැ වෙන එකක් බලපන්.ඊයේ ගියා මනමාලි බලන්න, හෙප්පු නෑ ගෙදර, නිකන් ඇවිල්ල ආයුබෝවන් කියල කියාගෙන ගියා. මම FAB එකෙන් කේක් එකක් ගෙනිච්චා, ආයේ කෙල්ලට වෙනම පර්ස් එකක් වගේ එකකුයි ඔය බෙල්ලෙයි කනෙයි එල්ලන සරුවපිත්තල කෑලි ටිකකුයි අරන් ගියා. ඒක වෙනම එයාට දුන්නා. පස්සේ තේ බිව්වා. අන්තිමේ ඉතුරු වුන කැවිලි අනන් මනං එව්වා නැන්දම්මා පැක් කරලා දුන්නා ගෙදර අරන් යන්න. ඊයේ මනමාලියි මායි තනියම කතා කලේ නෑ. ඒකට හරියන්න දැන් බීච් එකට ගිහිල්ලා කතා කරලා කට කාලා ආවා..![]()
Adu kule athak tiyenne ekitaඅපි ගිහිල්ලා අද ඔලිව් මේට් එකෙන් පෝක් රයිස් එකක් කෑවා..
බෙදාගත්තට පස්සේ පොටෝ ගහන්න මතක් වුනේ. අර තියෙන්නේ මම අරන් දීපු පර්ස් එක..
![]()
------ Post added on Oct 29, 2023 at 4:02 PM
පොෂ් අතක් පෙන්නපන්.Adu kule athak tiyenne ekita![]()
කෙල්ල ගැන හොඳට හොයල බලපන්, කතා කරල බලපන් උඹට කැමතිද කියල. නැත්තම් ඔය පත්තර වල දාන්නේ කොල්ලෙක් සෙට් වෙන්නෙ නැති එකක්, නැත්තම් පවුලම ගොඩ දාගන්න සල්ලි තියෙන එකෙක් අල්ලගන්න දාපු උගුලක්, නැත්තම් යාලු උන කොල්ලොට මහ උන් අකමැති නිසා ඒක නවත්තගන්න ඕවනම් කරගහන්න එපා කොල්ලෙක් ඉන්නවනම් බැන්දට පස්සෙත් ඌ එක්ක ජිගි දානව ශුවර්.
බුලත් තට්ටුව උඩින් කොන්ඩම් එකක් තියපන්හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.
ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.
මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.
අඩේ කියලා දියල්ලකෝ
ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.
කෙල්ල ලස්සනයි නම් උබට සෙට් නම් කෙල්ල එක්ක තනියම කතාකරන්න දුන්නම උබ ෆුල් කන්ෆිඩන්ස් ඉදපන් කෙල්ලව හිනස්සපන් එතකොට කෙල්ල අතේ
ප.ලි:- කෙල්ල හොදටම සෙට් වගේ නං හෙමීට අතින් වගේ ඇල්ලුවට කමක් නෑ හැබැයි තනේ එහෙම මිරිකන්න


බුලත් තට්ටුව උඩින් කොන්ඩම් එකක් තියපන්
ai yako IUD thiyenne. ekak dagaththa nam wena mokuth karanda one na awrudu ganakata. lamai hadanda one unama eka ain karanda thiyenneකොන්ඩම් පාවිච්චි කරන්නෙ නැහැ බන් දැන්. මාස 3 න් 3 ට inject කරනවා.මටත් බැඳපු එකෙක් තමයි කිව්වෙ.
ai yako IUD thiyenne. ekak dagaththa nam wena mokuth karanda one na awrudu ganakata. lamai hadanda one unama eka ain karanda thiyenne
ithin yako injection eke wenasa mokadda? thawa birth control tablets thiyenne. hena gon. wena un ekka indala ahu unoth divorce karanda puluwanneහිතලා බැලුවාම ඕක කරන එක risky නෙ බන්. හිතපන් ගෑණි / කෙල්ල වෙන එකෙක් එක්කත් සීන් එක දාගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්. දන්නවනෙ අවුලක් වෙන්නෙ නැහැ කියලා.
නැතත් ඉතින් ඒකනම් කරන්න පුළුවන්නෙ.හිතලා බැලුවාම ඕක කරන එක risky නෙ බන්. හිතපන් ගෑණි / කෙල්ල වෙන එකෙක් එක්කත් සීන් එක දාගෙන ෂේප් එකේ ඉන්න පුලුවන්. දන්නවනෙ අවුලක් වෙන්නෙ නැහැ කියලා.
ithin yako injection eke wenasa mokadda? thawa birth control tablets thiyenne. hena gon. wena un ekka indala ahu unoth divorce karanda puluwanne![]()