🐱‍💻👨‍💻 Fake Chrome Update Malware 👨‍💻🐱‍💻

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සෙනාල් කියන්නෙ @SLK_sri ට. ගොඩක් ආතල් වලට සෙනාල් සෙනාල් කිවුවට ඒ ඇත්තටම සෙනාල් නෙවෙ.
    ඉන්ද්‍රජිත්ටත් දැන් ෆේක් නැ
    අනුරාධට ෆේක් දෙකක් තියෙනව. තුනක් බෑන්.
    උබ කියන්නේ gamekaraya= slk Sri කියලද. අනේ නිකන් හිටහන් බං. :lol:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    මාර වලියක් ගිහින්නෙ මෙතන.
    Scared Dog GIF
    වේස බලු @Stimulus mind ගේ ජංගිය ගැලවුනා. මගෙ වැඩ තමා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    සෙනාල් කියන්නෙ @SLK_sri ට. ගොඩක් ආතල් වලට සෙනාල් සෙනාල් කිවුවට ඒ ඇත්තටම සෙනාල් නෙවෙ.
    ඉන්ද්‍රජිත්ටත් දැන් ෆේක් නැ
    අනුරාධට ෆේක් දෙකක් තියෙනව. තුනක් බෑන්.
    ඔයා කියන කතාව හරි
    මෙයාල හිතං ඉන්න විදියට මට ෆේක් ගොඩක් නෑ
    මං මෑතකදි ආවෙ ෆෙක් දෙකකින් විතරයි
    තුනක් බෑන් :yes:
    අනික මම ෆේක් වලින් ආවෙ AnuradhaRa එකවුන්ට් එක නවත්තල දාන්න. වෙනස් කෙනෙක් විදියට කිරියට එන්න. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. කට්ටිය මාව නිකම්ම අදුර ගන්නව. මම ෆේක් හැදුවෙ කාටවත් මඩ ගහන්න නෙමේ...
     
    Stimulus ass

    Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    ඔයා කියන කතාව හරි
    මෙයාල හිතං ඉන්න විදියට මට ෆේක් ගොඩක් නෑ
    මං මෑතකදි ආවෙ ෆෙක් දෙකකින් විතරයි
    තුනක් බෑන් :yes:
    අනික මම ෆේක් වලින් ආවෙ AnuradhaRa එකවුන්ට් එක නවත්තල දාන්න. වෙනස් කෙනෙක් විදියට කිරියට එන්න. ඒත් ඒක සාර්ථක වුණේ නෑ. කට්ටිය මාව නිකම්ම අදුර ගන්නව. මම ෆේක් හැදුවෙ කාටවත් මඩ ගහන්න නෙමේ...
    ඒකනේ ඇඩ්මින්ලා ඕවා කියන්නැ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,317
    6,492
    113
    "Fights don’t have to have a negative ending! Dealing with or overcoming a fight together can make your friendship stronger."

    ඔන්න ඔය උඩ කියලා තියන විදිහට සටනක් අවසානයේදී මිතුදම තිබුනටත් වැඩිය ශක්තිමත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    "Fights don’t have to have a negative ending! Dealing with or overcoming a fight together can make your friendship stronger."

    ඔන්න ඔය උඩ කියලා තියන විදිහට සටනක් අවසානයේදී මිතුදම තිබුනටත් වැඩිය ශක්තිමත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා.
    සමහර එවුන් මළාට එහෙම නෑ බං
    සමාදාන වෙන්න ගියාම කියනව පස්සෙන් ඇවිල්ල වාත වෙනව කියල 🤭
    එතකොට මොකද කරන්නෙ කියපන්කො. තව පීචං වෙන්න පුලුවන්ද

    මාත් එක්ක එහෙම සමාදාන වෙච්ච කීප දෙනෙකුත් ඉන්නව :love: එයාලගෙ නම් කියන්නෙ නෑ මෙතන.
     
    • Like
    Reactions: kingcapton

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,224
    113
    @AnuradhaRa යා නේද ඔක්කොම උන්ව කොටවල තියෙන්නේ බලද්දි ?
    :unsure: :baffled:
    එහෙම තමයි කට්ටිය කිව්වේ නම්, ඒත් මුන්ගේ like පිස්සුව තමයි වැඩි බර