SLT static IP

Daark

Member
Dec 13, 2022
7
5
3
SLT eken Static IP ekak gattoth eyala brand new IP address ekak da denne? naththam Dynamic pool eke IP ekak fixed karanawada?
Dynamic ekak fixed kaloth eka blacklist wuna IP ekak nam aye change karaganna puluwanda?
 
  • Wow
Reactions: manjulabw

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    Static IP ekak ona nam ekak denawa eka unique per user and 1500/= per month wage mataka

    Dynamic ona nam public pool ekkata danna kiyanna puluwan router eka reboot unama vitarak new dynamic IP ekak assign wenawa.

    Dynamic tiyana eka black list nam router eka reboot kalama aluth new IP ekkata change wenwa habai public IP ekkata danna kiyala request karanna ona mulin 1212 walin.

    Note: Static IP vitarai change wenne natte.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    මම ගත්ත. 1500ක් යනව. පැකේජ් එක අර වෙබ් පැල් ද මොකක්ද එකෙන් උඩ වෙන්න ඕන. මම ගත්තෙ එයිටත් උඩ පැකේජ් එකක් මාසෙකට රුපියල් 11,000ක එකක්.
    ටිකක් වෙලා ගියා Static වෙන්න. මට හිතෙන විදියට නම් උන්ගෙ Dynamic Pool එකේම IP එකක් තමයි Static කරන්නෙ. ලොකු දෙයක් නෑ. අර උඹලගෙ එන විදියෙ IP එකක්ම තමයි 124න් පටන් ගන්න.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    Dynamic Pool ekenma assign karanawa nam wadak na. mokada e ip 1k ta eka eka hodatama arala wenna puluwan
     
    Daark

    Member
    Dec 13, 2022
    7
    5
    3
    SLT eken Static IP ekak gattoth eyala brand new IP address ekak da denne? naththam Dynamic pool eke IP ekak fixed karanawada?
    Dynamic ekak fixed kaloth eka blacklist wuna IP ekak nam aye change karaganna puluwanda?
    UPDATE:
    1. SLT eken Static IP denne LKR 5,500n uda thiyena packages (Day/Night & Anytime) witharai. [Unlimited or Flash 10/25 denne naha]
    2. Charge eka LKR 1,500 per month
    3. Free solution: 1212 call karala private IP eka public karanna. Ethakota Dynamic IP ekak assign wenawa eka change wenne router eka restart unoth witharai. Router ekata battery ekak daganna current eka giyath off wenne nathi wenna.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,837
    9,564
    113
    මේව ඉතිං සාමාන්‍ය අයට ඕන නෑ බං. Servers ගෙදර හදන්න ඉන්න අයට වගේ special purpose එකකට තමයි ගන්නෙ.
    machan oya IP use karnna puluwan ne apita CCTV host karnna. leased line wena ekak da? nattum okama da?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    machan oya IP use karnna puluwan ne apita CCTV host karnna. leased line wena ekak da? nattum okama da?
    CCTV host karanna static IP ගන්න එක අපරාදෙ බං. ඒවට කරන්නෙ Dynamic DNS සෙට් කරන එකනේ. එතකොට IP එක වෙනස්වෙනකොට රෙකෝඩ් එක වෙනස් වෙනව. ඩොමේන් එකකින් ඇක්සස් කරන්න පුලුවන්. එහෙම නැතුව Static IP අරගෙන කරන්නත් පුුලුවන් ඒත් ඉතිං අපරාදෙ

    Leased line කියන්නෙ වෙනම සීන් එකක් බං. ඒකෙදි අපිටම කනෙක්ෂන් එකක් වෙනම දෙන එකනේ වෙන්නෙ. ඒක ගොඩක් ගණං. මාසෙට ලක්ෂෙකට එහා කොහොමහරි.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,837
    9,564
    113
    CCTV host karanna static IP ගන්න එක අපරාදෙ බං. ඒවට කරන්නෙ Dynamic DNS සෙට් කරන එකනේ. එතකොට IP එක වෙනස්වෙනකොට රෙකෝඩ් එක වෙනස් වෙනව. ඩොමේන් එකකින් ඇක්සස් කරන්න පුලුවන්. එහෙම නැතුව Static IP අරගෙන කරන්නත් පුුලුවන් ඒත් ඉතිං අපරාදෙ

    Leased line කියන්නෙ වෙනම සීන් එකක් බං. ඒකෙදි අපිටම කනෙක්ෂන් එකක් වෙනම දෙන එකනේ වෙන්නෙ. ඒක ගොඩක් ගණං. මාසෙට ලක්ෂෙකට එහා කොහොමහරි.
    issra ape company client PABX hosted kale leased line wala machan.

    CCTV hosted karnawa num mokadda laba? idea ekak denna.
     
    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    195
    224
    43
    homagama
    Static IP ekak ona nam ekak denawa eka unique per user and 1500/= per month wage mataka

    Dynamic ona nam public pool ekkata danna kiyanna puluwan router eka reboot unama vitarak new dynamic IP ekak assign wenawa.

    Dynamic tiyana eka black list nam router eka reboot kalama aluth new IP ekkata change wenwa habai public IP ekkata danna kiyala request karanna ona mulin 1212 walin.

    Note: Static IP vitarai change wenne natte.
    අඩෝ එච්චර ලාඛෙට දෙනවාද බං.කම්පැනි කිපයකින් අහලා තිබුනා. අස්ස ගනන්නි කියලා තිබුනේ.
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,102
    1,410
    113
    Kandy
    Danna kenek kiyanna kalin account ekak thibila banned unoth private tracker ekakin or e commerce website ekakin ayemath banned una device ekenma account ekak create karata passe userta kalin ac ekak thibba kiyala detect wenne public ip ekenda private ip ekenda or MAC address ekenda kiyala. Public ip eka nam change wenawane router eka restart wenakota. Device ip eka change wenne nane. Kalin browse karapu webiste eke Cache and cookies clear nokara router restart karala new ac eken log weddi kohomath detect wenawane. Cache and cookies delee karala router th restart karala aluth ac eken log weddi kalin ac ekak thibba kiyaka detect karaganna puluwanda.