ගස් ගෙම්බන් ගෙන් වදේ

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    අඩේ මේ ගස් ගෙම්බන් ගෙන් පුදුම වදයක් මචන් ල තියෙන්නෙ මේ දවස් ටිකේ. මුන් ගෙට එනවනේ. මට depression නැගල තියෙන්නෙ මුන් නිසා. මුන් එල වන්නෙ කොහොමද උබලා... බයයි බං ඇගට පැන්නොත් කියල

    ඇයි බං මෙ thread එකට emoji දාන්න බැරි
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,704
    5,648
    113
    ඉන්න දීපන්. නැත්නම් අල්ලලා එලියට දාපන්. අල්ලන්න ටිකක් අමාරුයි. පනින පැනිල්ල හින්දා.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    These guys are huge assets, used to balance the insect population, so protect these animals. I have two frogs in my bathroom and kitchen. We used to walk carefully to avoid treading on them; every member of our family adores them and cares about their well-being. So just let them be there. Most importantly, within the next few decades, these animals will go extinct with the high toxity of the environment.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,908
    2,696
    113
    ඉන්න දීපන්. නැත්නම් අල්ලලා එලියට දාපන්. අල්ලන්න ටිකක් අමාරුයි. පනින පැනිල්ල හින්දා.
    අල්ලන්න අමාරුයි. ඇගට පනී කියල බයයි. මන් හෙන බයයි උන්ට

    මම නම් දවසක් නටන උනු වතුර ගැහුවා මලා. පවු කියලා බලන්න බෑනේ කෑවොතිං
    උන් කන්නෙ නම් නැ මන් හිතන්නෙ. Paniddi chhu karanawa
    ------ Post added on Nov 3, 2023 at 2:18 PM
     
    • Wow
    Reactions: C_S_M

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    These guys are huge assets, used to balance the insect population, so protect these animals. I have two frogs in my bathroom and kitchen. We used to walk carefully to avoid treading on them; every member of our family adores them and cares about their well-being. So just let them be there. Most importantly, within the next few decades, these animals will go extinct with the high toxity of the environment.
    මම මීයෝ පාලනය කරන්න ගැරඩියෙක් ඇති කරනවා.උදේට ගිහින් හවසට එනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    inna deepan
    ungen ubata athi haaniyak ne

    කැරියෝ ඇගට පනින්නේ.

    භූමිතෙල් ස්පේ කරපන්

    මම නම් දවසක් නටන උනු වතුර ගැහුවා මලා. පවු කියලා බලන්න බෑනේ කෑවොතිං

    paw kaarayoo
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,836
    1
    49,971
    113
    ප*යාගල
    sorry.com
    ඔකුන් පෙන්නෙත් නැ හරියට බලන්න ඔනෙ. එක පාරක් ලැට් එකෙ බිත්තියෙ ඉදල පුකට පැන්න. කෙලින්ම තට්ටමෙ. දුන්නා අතින් පාරක් වලට වැටෙන්න ඊටපස්සෙ වතුර එකකුත් ගැහුවා
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,841
    15,604
    113
    Ursa Major
    මම නම් දවසක් නටන උනු වතුර ගැහුවා මලා. පවු කියලා බලන්න බෑනේ කෑවොතිං
    Frogs don't bite, and none of them have poison that could kill humans. Some dogs used to lick them to get high.
    Oya tika therunna bn
    These animals are extremely sensitive to changes in nature, climate change, and toxity. The high acidity of nature can adversely affect their lifespan, and losing habitats is also a reason for the extinction. There are some other cases, such as fungal infections that completely eradicate the frog population in the Amazon, which were recorded in the David Attenborough documentary. The climate change is the reason for these sudden increases in these fungal infections, but scientists have not yet found a cure to reverse the effect. So, there will be no single frog left in the next few decades.