ගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?
Udeta wage namකාල නිදියනවා
Gedara uyala thiyeddi uber eats gena eka awul nadda
uber eats
ගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?
හැමදාම එහෙම නම් ඉතින් මොකක් හරි පිලියමක ගන්න වෙනවා. රසට උයන්න පුලුවන්කම තියෙද්දි ඔහේ එහෙන් මෙහෙන් ගහලා දාලා උයනවා නම් දෙකක් කියන්න වෙනවා. හැබැයි ඉතින් උයන්න දන්නේ නැති කම නිසා එහේ මෙහේ වෙනවා නම් කතා බහ කරලා හදා ගන්න වෙනවා බැන්නා කියලා උයන්න පුලුවන් වෙන්නේ නෑ ඒ වගේ දෙයක් නම්. බේසිකලි කෑම කද්දි එක හොද්දක් අව්ල් නම් හරි හොදි දෙකක් අව්ල් නම් හරි මම නම් ලොකුවට ගනන් ගන්නෑ. කන්න පුලුවන් තරමක් කනවා නැත්නම් ඒ හොදි දෙක පැත්තක දාලා වෙන කන්න පුලුවන් දෙයක් එක්ක කනවා.එහෙම නැත්නම් ඒ වේල එහෙම්ම කාලා.ඊලග වේලට මොනවා හරි කඩෙන්වත් ගේනවා. සමහර අයට එහෙම බෑ ඉතින්. උබේ ප්රශ්නේ මොකක්ද මේ අතරින්. උයන්න දන්නේ නැද්ද? නැත්නම් කම්මැලි කමට එහෙන් මෙහෙන් ගහලා දෙනවද?ගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?
Who knows?i eat whatever my mom gives me, and I love her food cause I Know I'm gonna miss her food one day
I will eat poison for her!!!
Very true!!!!! If I die first! I'll consider it as my luck!Who knows?
You might die before her.
මුකුත් කියන්නෙ නෑ දෙන දේ කනව මොකටද බං ඔට ලැට් එකට යවන ටිකට මිනිස්සුන්ගෙ හිත් රිද්දන්නෙගෙදර උයන කෑම රස නැත්තම් උබල යකා නටනවද, නැත්තම් ටිකක් කාලා හිත හදාගන්නවද?