ළමයෙක්ට ගණන් ටිකක් කියල දෙන්න ගියා
මගෙ යාලුවෙක්ගෙ ළමයෙක්..
සල්ලි ගන්නෙ නෑ
මගෙ යාලුවන්ට ලොකු ලමයි ඉන්නව. මට තමයි මොකෙක්වත් නැත්තෙ...
මං උදේ කම්පියුටර් එක ඕෆ් කරල පිටත් වෙනකොටම පූස ඇවිත් මේසෙ උඩ පත බෑ වුණා
මං හවස ඇවිත් බලනකොටත් ඌ මේසෙ උඩ
මගෙ පෑන් වගේකුයි තව පොඩි පෙට්ටි වගේකුයි බිම දාල
කම්පියුටර් එක බිමට තල්ලු කරන්න පුලුවන්නං ඌ ඒකත් තල්ලු කරල

Last edited: