අනුරාධ පොඩි ගමනක් ගිහින් ඇවිත් දැනුයි නාගෙන කරගෙන ගෙට ගොඩ වුණේ

AnuradhaRa

Well-known member
  • ළමයෙක්ට ගණන් ටිකක් කියල දෙන්න ගියා
    මගෙ යාලුවෙක්ගෙ ළමයෙක්..
    සල්ලි ගන්නෙ නෑ

    මගෙ යාලුවන්ට ලොකු ලමයි ඉන්නව. මට තමයි මොකෙක්වත් නැත්තෙ... :(

    මං උදේ කම්පියුටර් එක ඕෆ් කරල පිටත් වෙනකොටම පූස ඇවිත් මේසෙ උඩ පත බෑ වුණා
    මං හවස ඇවිත් බලනකොටත් ඌ මේසෙ උඩ
    මගෙ පෑන් වගේකුයි තව පොඩි පෙට්ටි වගේකුයි බිම දාල 😅
    කම්පියුටර් එක බිමට තල්ලු කරන්න පුලුවන්නං ඌ ඒකත් තල්ලු කරල
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    ළමයෙක්ට ගණන් ටිකක් කියල දෙන්න ගියා
    මගෙ යාලුවෙක්ගෙ ළමයෙක්..
    සල්ලි ගන්නෙ නෑ

    මගෙ යාලුවන්ට ලොකු ලමයි ඉන්නව. මට තමයි මොකෙක්වත් නැත්තෙ... :(
    fel pnnyek
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,209
    113
    ඉතින් ගෘප් ක්ලාස් කරපන් කෝ. මුතුගල සර් වගේ දාර වදන් දීලා රටම අල්ලන්න පුළුවන්. අනික උබ ප්‍රායෝගිකයි කට පාඩම් කරන උගන්වනවා නෙවෙයිනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    ළමයෙක්ට ගණන් ටිකක් කියල දෙන්න ගියා
    මගෙ යාලුවෙක්ගෙ ළමයෙක්..
    සල්ලි ගන්නෙ නෑ

    මගෙ යාලුවන්ට ලොකු ලමයි ඉන්නව. මට තමයි මොකෙක්වත් නැත්තෙ... :(

    මං උදේ කම්පියුටර් එක ඕෆ් කරල පිටත් වෙනකොටම පූස ඇවිත් මේසෙ උඩ පත බෑ වුණා
    මං හවස ඇවිත් බලනකොටත් ඌ මේසෙ උඩ
    මගෙ පෑන් වගේකුයි තව පොඩි පෙට්ටි වගේකුයි බිම දාල 😅
    කම්පියුටර් එක බිමට තල්ලු කරන්න පුලුවන්නං ඌ ඒකත් තල්ලු කරල

    නාගෙන කරගෙන​

    LOL
     
    • Like
    Reactions: Sandy_Fdo

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,429
    21,094
    113
    හස්තිශෛලපුර
    ළමයෙක්ට ගණන් ටිකක් කියල දෙන්න ගියා
    මගෙ යාලුවෙක්ගෙ ළමයෙක්..
    සල්ලි ගන්නෙ නෑ

    මගෙ යාලුවන්ට ලොකු ලමයි ඉන්නව. මට තමයි මොකෙක්වත් නැත්තෙ... :(

    මං උදේ කම්පියුටර් එක ඕෆ් කරල පිටත් වෙනකොටම පූස ඇවිත් මේසෙ උඩ පත බෑ වුණා
    මං හවස ඇවිත් බලනකොටත් ඌ මේසෙ උඩ
    මගෙ පෑන් වගේකුයි තව පොඩි පෙට්ටි වගේකුයි බිම දාල 😅
    කම්පියුටර් එක බිමට තල්ලු කරන්න පුලුවන්නං ඌ ඒකත් තල්ලු කරල
    1÷0 kiyada kiyapan
     
    • Haha
    Reactions: AnuradhaRa

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,351
    1,183
    113
    ළමයෙක්ට ගණන් ටිකක් කියල දෙන්න ගියා
    මගෙ යාලුවෙක්ගෙ ළමයෙක්..
    සල්ලි ගන්නෙ නෑ

    මගෙ යාලුවන්ට ලොකු ලමයි ඉන්නව. මට තමයි මොකෙක්වත් නැත්තෙ... :(

    මං උදේ කම්පියුටර් එක ඕෆ් කරල පිටත් වෙනකොටම පූස ඇවිත් මේසෙ උඩ පත බෑ වුණා
    මං හවස ඇවිත් බලනකොටත් ඌ මේසෙ උඩ
    මගෙ පෑන් වගේකුයි තව පොඩි පෙට්ටි වගේකුයි බිම දාල 😅
    කම්පියුටර් එක බිමට තල්ලු කරන්න පුලුවන්නං ඌ ඒකත් තල්ලු කරල
    no women... no cry...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 1÷0 kiyada kiyapan
    lim x→0+, [1/x] = [+∞] = +∞

    lim x→0-, [1/x] = [-∞] = -∞

    මෙහෙම තමා මම දන්නෙ :(

    දෙපැත්තෙන් එනකොට සීමාවන් දෙකක් පවතිනව

    එතකොට පොදු සීමාවක් නෑ

    @07sanjeewakaru
    @DHE
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • හරි.. දැන් ඊලග ටික කියපන්.. තේ එකක් බිවද?
    හෙම්බිරිස්ස අමාරුව දවස් දෙකෙන් හොද වුණා

    අද තමා බං නෑවෙ. දවස් තුනකින් ඇගවත් හේදුවෙ නෑ

    දැං නිකං සෙම බරවෙලා වගෙයි

    කටට රස දැනෙනවත් අඩුයි..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,951
    8,193
    113
    මෙන්න මෙතන...
    හෙම්බිරිස්ස අමාරුව දවස් දෙකෙන් හොද වුණා

    අද තමා බං නෑවෙ. දවස් තුනකින් ඇගවත් හේදුවෙ නෑ

    දැං නිකං සෙම බරවෙලා වගෙයි

    කටට රස දැනෙනවත් අඩුයි..
    අපෝ හඩු පොන්නයා..
     
    • Haha
    Reactions: Dead Cupid

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,360
    20,939
    113
    ඉතින් ඔහොමම ළමයි ටිකකට උගන්නන්න පටන් ගන්න බැරිද ? ඉස්සෙල්ලා පොඩි ගානක් අරන් ළඟපාත අයට උගන්නන්න බලන්න තියෙන්නේ. සර් කෙනෙක් කිව්වම ඉතින් මිනිස්සු පොඩ්ඩක් ගරුත් කරනවා නේ.