gamesir g7 se or gulikit kingkong 2 pro are good
I'm thinking of buying one
bought a gamesir controller a while back and it still works but it's wired. their quality is very good too
isn't xbox elite somewhat expensive? even in tecroot series 2 is listed at 60kI also came across the GuiltKit KingKong, but since the price of it is high, I couldn't decide whether to go with the Xbox Elite or the KingKong.
මන් නම් පාරිභෝගික සේවා එකට mail එකක් දැම්මා පැමිණිලි කරලා. දවසක් ඇතුළත පැමිණිලි අංකය එක්ක reply mail එකක් ආවා. ඊට දවස් දෙකකට පස්සේ ගෙදරට package එක දීලා ගිය commonline එකෙන්මොනව order කරත් commonline express එකෙන් ආවොත් බඩුම තමයි. ඒ පුන්ඩෙලා තාම මගේ parcel එකක් ගෙනාවේ නෑ දැන් මාස 4යි.
Can you explain more.මන් නම් පාරිභෝගික සේවා එකට mail එකක් දැම්මා පැමිණිලි කරලා. දවසක් ඇතුළත පැමිණිලි අංකය එක්ක reply mail එකක් ආවා. ඊට දවස් දෙකකට පස්සේ ගෙදරට package එක දීලා ගිය commonline එකෙන්![]()
කොහොමද මචං කරේ? මොනවා කියලද mail එක දැම්මේ? පුලුවන්නම් details PM කරන්නකෝ.මන් නම් පාරිභෝගික සේවා එකට mail එකක් දැම්මා පැමිණිලි කරලා. දවසක් ඇතුළත පැමිණිලි අංකය එක්ක reply mail එකක් ආවා. ඊට දවස් දෙකකට පස්සේ ගෙදරට package එක දීලා ගිය commonline එකෙන්![]()
bumpකොහොමද මචං කරේ? මොනවා කියලද mail එක දැම්මේ? පුලුවන්නම් details PM කරන්නකෝ.![]()
can get an open box one from Best Buy for around 100 USD (price may get further reduced on black Friday). I don't know how much it will take for shipping via shipping forwarder though but definitely not 60k though that too much.isn't xbox elite somewhat expensive? even in tecroot series 2 is listed at 60k
GuiltKit one is around 19k or 20k with shipping included

Can you explain more.
කොහොමද මචං කරේ? මොනවා කියලද mail එක දැම්මේ? පුලුවන්නම් details PM කරන්නකෝ.![]()
Thanks machan.කිරියේම තිබ්බ thread එකක් බලන් තමයි complain එක දැම්මේ මචං... Commonline Express කියලා මෙකේ serch කරන්න... ඒ thread එකේ තියනවා සරලව
මෙන්න link එක
https://elakiri.com/threads/ලංකාවේ-බර්ම්යූඩා-ත්රිකෝණය-හෙවත්-commonline-express-clexpress.2114760/
Thanksකිරියේම තිබ්බ thread එකක් බලන් තමයි complain එක දැම්මේ මචං... Commonline Express කියලා මෙකේ serch කරන්න... ඒ thread එකේ තියනවා සරලව
මෙන්න link එක
https://elakiri.com/threads/ලංකාවේ-බර්ම්යූඩා-ත්රිකෝණය-හෙවත්-commonline-express-clexpress.2114760/

yup I'm thinking of trying a shipping forwarder for some items on black friday as wellcan get an open box one from Best Buy for around 100 USD (price may get further reduced on black Friday). I don't know how much it will take for shipping via shipping forwarder though but definitely not 60k though that too much.
But I heard that Guiltkit joystick is more durable or something can't remember have to watch reviews again![]()
මං නං Amazon එකෙන් ගන්න තමයි හිතං ඉන්නේ. බලමු. මෙහේ ඉතිං Amazon තමයි අඩුවට 11.11 ගන්න පුලුවන්...Puma ganna hoda store ekak tiyeda
shipping cost eka item ekata price ekata wada wedi nedda ohe?මං නං Amazon එකෙන් ගන්න තමයි හිතං ඉන්නේ. බලමු. මෙහේ ඉතිං Amazon තමයි අඩුවට 11.11 ගන්න පුලුවන්...![]()
නෑ බං. කව්ද කියන්නේ?? ඩිරාම් 100ට වඩා වැඩි නං free shipping. තව Noon කියලා එකක් තියෙනවා. ඒකත් පට්ට. ඔය මොක උනත් ගොඩක් වෙලාවට එනවා කියන දවසට කලිං අනිවා එනවා...shipping cost eka item ekata price ekata wada wedi nedda ohe?