මේ පාර මොනවද ගන්න හිතන් ඉන්නේ 11.11 සේල් එකට AliExpress වලින් එහෙම.
සල්ලි ආපහු ගන්නත් බෑනේදමොනව order කරත් commonline express එකෙන් ආවොත් බඩුම තමයි. ඒ පුන්ඩෙලා තාම මගේ parcel එකක් ගෙනාවේ නෑ දැන් මාස 4යි.
මටත් සල්ලි තිබුණනං උඹට වගේ ආස හිතෙන හිතෙන දේවල් ගන්නවනෙIETS GT500 Laptop Cooling Pad
Yes. Anker ekak ganna 11.11 sale eken.මේක පාඩුද
owwala sound quality ahala ubata bada yai![]()
මේක පාඩුද
Sonic Gear හෙඩ්සෙට් වල සවුන්ඩ් එක හොදයි මචං![]()
මේක පාඩුද
මටනං කන ඇතුලෙ ගහගෙන ඉන්න බෑ බංEarbuds දෙකක් ගන්න ඕනි කලින් තිබුණු එක කැදුණා.
Recomendations දීපල්ලාකෝ බලන්න.
Overear isn't for me. I don't want to get sweaty ears.මටනං කන ඇතුලෙ ගහගෙන ඉන්න බෑ බං
headset තමා සෙට් වෙන්නෙ
