11.11 සේල්

dasith077

Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    gamesir g7 se or gulikit kingkong 2 pro are good
    I'm thinking of buying one
    bought a gamesir controller a while back and it still works but it's wired. their quality is very good too

    I also came across the GuiltKit KingKong, but since the price of it is high, I couldn't decide whether to go with the Xbox Elite or the KingKong.
     
    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    මොනව order කරත් commonline express එකෙන් ආවොත් බඩුම තමයි. ඒ පුන්ඩෙලා තාම මගේ parcel එකක් ගෙනාවේ නෑ දැන් මාස 4යි.
    මන් නම් පාරිභෝගික සේවා එකට mail එකක් දැම්මා පැමිණිලි කරලා. දවසක් ඇතුළත පැමිණිලි අංකය එක්ක reply mail එකක් ආවා. ඊට දවස් දෙකකට පස්සේ ගෙදරට package එක දීලා ගිය commonline එකෙන් 😂
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මන් නම් පාරිභෝගික සේවා එකට mail එකක් දැම්මා පැමිණිලි කරලා. දවසක් ඇතුළත පැමිණිලි අංකය එක්ක reply mail එකක් ආවා. ඊට දවස් දෙකකට පස්සේ ගෙදරට package එක දීලා ගිය commonline එකෙන් 😂
    Can you explain more.
     
    • Like
    Reactions: KRLDS96

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මන් නම් පාරිභෝගික සේවා එකට mail එකක් දැම්මා පැමිණිලි කරලා. දවසක් ඇතුළත පැමිණිලි අංකය එක්ක reply mail එකක් ආවා. ඊට දවස් දෙකකට පස්සේ ගෙදරට package එක දීලා ගිය commonline එකෙන් 😂
    කොහොමද මචං කරේ? මොනවා කියලද mail එක දැම්මේ? පුලුවන්නම් details PM කරන්නකෝ. 🙏🏼
     
    • Like
    Reactions: KRLDS96

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    සල්ලි දීලා කනත් පලා ගන්න වෙනව නම් ලොකු ප්‍රශ්නයක්
     
    • Haha
    Reactions: ElaBaba

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    isn't xbox elite somewhat expensive? even in tecroot series 2 is listed at 60k
    GuiltKit one is around 19k or 20k with shipping included
    can get an open box one from Best Buy for around 100 USD (price may get further reduced on black Friday). I don't know how much it will take for shipping via shipping forwarder though but definitely not 60k though that too much.

    But I heard that Guiltkit joystick is more durable or something can't remember have to watch reviews again :D
     
    • Like
    Reactions: vito

    KRLDS96

    Well-known member
  • Sep 18, 2020
    156
    458
    63
    Can you explain more.

    කොහොමද මචං කරේ? මොනවා කියලද mail එක දැම්මේ? පුලුවන්නම් details PM කරන්නකෝ. 🙏🏼

    කිරියේම තිබ්බ thread එකක් බලන් තමයි complain එක දැම්මේ මචං... Commonline Express කියලා මෙකේ serch කරන්න... ඒ thread එකේ තියනවා සරලව 😊

    මෙන්න link එක

    https://elakiri.com/threads/ලංකාවේ-බර්ම්‍යූඩා-ත්‍රිකෝණය-හෙවත්-commonline-express-clexpress.2114760/
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    can get an open box one from Best Buy for around 100 USD (price may get further reduced on black Friday). I don't know how much it will take for shipping via shipping forwarder though but definitely not 60k though that too much.

    But I heard that Guiltkit joystick is more durable or something can't remember have to watch reviews again :D
    yup I'm thinking of trying a shipping forwarder for some items on black friday as well
     
    • Like
    Reactions: dasith077

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මං නං Amazon එකෙන් ගන්න තමයි හිතං ඉන්නේ. බලමු. මෙහේ ඉතිං Amazon තමයි අඩුවට 11.11 ගන්න පුලුවන්...🤔
    shipping cost eka item ekata price ekata wada wedi nedda ohe?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    shipping cost eka item ekata price ekata wada wedi nedda ohe?
    නෑ බං. කව්ද කියන්නේ?? ඩිරාම් 100ට වඩා වැඩි නං free shipping. තව Noon කියලා එකක් තියෙනවා. ඒකත් පට්ට. ඔය මොක උනත් ගොඩක් වෙලාවට එනවා කියන දවසට කලිං අනිවා එනවා...🤔
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    b0270d6a41bfbb2dff01e41ae88dfb89.jpg_750x750.jpg_.jpg
    Baseus-20000mAh-22.5W-PowerBank-Power-Banks-Sri-Lanka-SimplyTek-2.jpg