Softlogic life insurance cancel

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    minium 5 years wath gewala tiyanwa nam podi ganak hamba wenawa. natnam maturity ekedi thamai salli denne. ekata awrudu 20-30 balann enna one.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,395
    7,089
    113
    හොදම දේ අඩුම වාරිකේට හදලා ගෙවාගන යන එක තමයි බං. අඩුම මම හිතන්නේ 1000 ක් හරි 1500 ක් හරි වගේ ගානක් තියන්නේ.maturity එකේදි අඩුම තරමේ සල්ලි ටිකවත් එකතු වෙලා තියෙයිනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    gewapu gaana ganna nan maturity wenakan inna oone
    kalin gannawanan aduma 5 years wage gewala thiyenna oone,
    eeth ethakota denne hena podi gaanai
    mama ohoma ekak gaththa sri lanka insurence eken , more than 5 laks gewala thibba , 78 000 k da koheda hambune
    යකෝ ලක්ෂ 5ක් ගෙව්වත් ලක්ෂ 4.22ක් පාඩුයි නේ.. බැංකුවේ දැම්මා නම් පොලියත් එක්ක එක්කහු වෙලා හම්බෙනවා ලක්ෂ 6ක් වත්. 😣
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,053
    9,299
    113
    යකෝ ලක්ෂ 5ක් ගෙව්වත් ලක්ෂ 4.22ක් පාඩුයි නේ.. බැංකුවේ දැම්මා නම් පොලියත් එක්ක එක්කහු වෙලා හම්බෙනවා ලක්ෂ 6ක් වත්. 😣
    ehema thama ban insurence
    marunoth thama laaba
    naththan paadui
    oya gewwa avurudu 5 athulatha maruna nan patta profit
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    gewapu gana denawa habai kal pirunama/ death ekakadi. minimum 3 years pay karala thiyenna oni.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    IMG-7583.jpg

    Check the arrow 🤣 oya wage thami hama ekama
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,358
    2
    53,823
    113
    ගිවිසුම් අස්සන් කරනකොට චූටි අකුරෙන් තියෙන කොන්දේසි කියවල බලපන්
    එව්වා අත්සන් කරන්න කලින් දෙන්නේ නෑනේ :LOL: ඔක්කොම කියවල තේරුම්ගන්න දවස් දෙකක් වත් ඕනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,845
    1
    56,854
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එව්වා අත්සන් කරන්න කලින් දෙන්නේ නෑනේ :LOL: ඔක්කොම කියවල තේරුම්ගන්න දවස් දෙකක් වත් ඕනෙ
    අස්සන් කරන වෙලාවට ගිවිසුම දෙනවනෙ. ඒ වෙලාවට ෆෝන් එකෙන් ගිවිසුම ෆොටෝ ගහගෙන ගෙදර ගිහින් කියවල බලල ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් එන්නම් කියල යන්න ඕන.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,302
    113
    ඕක මාර පාඩු වැඩක් බං කරන්න එපා. උඹට එහෙම සල්ලි හදිස්සියක් තියේ නම් පොලිසි එකෙන් ලෝන් එකක් ගන්න බලපං. Softlogic නම් කොහොමද දන්නෙ නෑ SLIC නම් දෙනව ගොඩක් අඩු පොළියට. පොලිසි එක මගදි කැන්සල් කරොත් හම්බවෙන්න හරිම පොඩි ගානක් ඒකට හේතුව උන් දැනටමත් Agent commission ඔක්කොම පේ කරල ඉවරයි.

    උඹට ඔප්ෂන් දෙකයි ඉතුරු මම දන්න විදියට,

    1. සල්ලි හදිස්සි නම් ලෝන් එකක් දාගන්න.
    2. පොලිසි එක දැන් කැන්සල් කරල ගෙවන එක නවත්තල, පොලිසි එක අවසානයේදි ප්‍රතිලාභ ගන්න. එතකොට උඹ ආයිත් ගෙවන්න ඕන නෑ හැබැයි සල්ලි හම්බවෙන්නෙ පොලිසි එක ඉවර වෙන දවසට. ඒක තමයි ලාභම දේ(හැබැයි මේකට Minimum කාලයක් ඇති. ඒ කාලෙ සල්ලි දාල ඉන්න ඕන).
     
    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!

    Meka hoyala balanda oni

    Thanks machan
     
    • Like
    Reactions: chami2015

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,946
    8,184
    113
    Chilaw
    pissuda bn, mul awurudu 3 ma api gewana premium eken 30% wage ganak (2013 union assurance) yanne advicer ta. eeta passe 20%, 15% ohoma ohoma adu wenawa. ehema tamai unge salary hadenne. oken podi percentage ekak tamai add wenne ube balance ekata. ekai owa maga natara kalata salli ganna beri