Softlogic life eke insurance ekak aurudu 3k geuwata passe cancel karaddi gewapu ganama ganda puluwanda?
BaSoftlogic life eke insurance ekak aurudu 3k geuwata passe cancel karaddi gewapu ganama ganda puluwanda?
යකෝ ලක්ෂ 5ක් ගෙව්වත් ලක්ෂ 4.22ක් පාඩුයි නේ.. බැංකුවේ දැම්මා නම් පොලියත් එක්ක එක්කහු වෙලා හම්බෙනවා ලක්ෂ 6ක් වත්.gewapu gaana ganna nan maturity wenakan inna oone
kalin gannawanan aduma 5 years wage gewala thiyenna oone,
eeth ethakota denne hena podi gaanai
mama ohoma ekak gaththa sri lanka insurence eken , more than 5 laks gewala thibba , 78 000 k da koheda hambune
ehema thama ban insurenceයකෝ ලක්ෂ 5ක් ගෙව්වත් ලක්ෂ 4.22ක් පාඩුයි නේ.. බැංකුවේ දැම්මා නම් පොලියත් එක්ක එක්කහු වෙලා හම්බෙනවා ලක්ෂ 6ක් වත්.![]()
එව්වා අත්සන් කරන්න කලින් දෙන්නේ නෑනේගිවිසුම් අස්සන් කරනකොට චූටි අකුරෙන් තියෙන කොන්දේසි කියවල බලපන්
අස්සන් කරන වෙලාවට ගිවිසුම දෙනවනෙ. ඒ වෙලාවට ෆෝන් එකෙන් ගිවිසුම ෆොටෝ ගහගෙන ගෙදර ගිහින් කියවල බලල ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් එන්නම් කියල යන්න ඕන.එව්වා අත්සන් කරන්න කලින් දෙන්නේ නෑනේඔක්කොම කියවල තේරුම්ගන්න දවස් දෙකක් වත් ඕනෙ
Meka hoyala balanda oniඕක මාර පාඩු වැඩක් බං කරන්න එපා. උඹට එහෙම සල්ලි හදිස්සියක් තියේ නම් පොලිසි එකෙන් ලෝන් එකක් ගන්න බලපං. Softlogic නම් කොහොමද දන්නෙ නෑ SLIC නම් දෙනව ගොඩක් අඩු පොළියට. පොලිසි එක මගදි කැන්සල් කරොත් හම්බවෙන්න හරිම පොඩි ගානක් ඒකට හේතුව උන් දැනටමත් Agent commission ඔක්කොම පේ කරල ඉවරයි.
උඹට ඔප්ෂන් දෙකයි ඉතුරු මම දන්න විදියට,
1. සල්ලි හදිස්සි නම් ලෝන් එකක් දාගන්න.
2. පොලිසි එක දැන් කැන්සල් කරල ගෙවන එක නවත්තල, පොලිසි එක අවසානයේදි ප්රතිලාභ ගන්න. එතකොට උඹ ආයිත් ගෙවන්න ඕන නෑ හැබැයි සල්ලි හම්බවෙන්නෙ පොලිසි එක ඉවර වෙන දවසට. ඒක තමයි ලාභම දේ(හැබැයි මේකට Minimum කාලයක් ඇති. ඒ කාලෙ සල්ලි දාල ඉන්න ඕන).