හරියට වශී ගුරුකම් කරන කෙනෙක් දන්නවද?

mamedia

Member
Nov 6, 2023
6
10
3
මචංලා හිනාවෙන උන් හිනාවෙයං කමක් නෑ දුකක් නෑ. "ලැජ්ජ නැද්ද", "ඕව කරුම පලදෙන වැඩ" වගේ කමෙන්ට් නං නොදැම්මත් කමක් නෑ. ජෝක් එකට ගන්න එවුන් ප්ලීස් ජොලියට ටයිප් කරන්න එපා. ජීවිතේ අඩියටම වැටිලා ඉන්නේ. ඒ නිසා පිං සිද්ද වෙයි ආතල් ගන්න උනුයි, උදව්වක් කරන්න බැරි උනුයි මැදිහත් වෙන්න එපා.

අවුරුදු ගාණක් ලවු කරපු කෙල්ල බූට් එක තිබ්බා. කිසිම කතාවක් බහක් නෑ. අනික මේක බඳින්නම කරපු එකක්. කවන්න පන්නන්න බෑ, ඕනනං වත්තට මොනවහරි දාන්න පුළුවනි.

පිං අයිති වෙයි හරියට වැඩ දන්න, වැඩ කරන, සල්ලි ගසා කන හොරු නොවන, උඹල දන්න හොඳ කෙනෙක් ඉන්නවනම් කියන් පලයල්ල. පත්තරේ ඇඩ් දාන එවුන් කරන්නෙ බොරු. ෆේස්බුක් එකේ ඇඩ් දාන එවුන් ඊට හපන්. දැනටත් ලක්ෂයක් විතර කෙලවාගෙන ඉන්නේ. ගොඩක් වියදම් කරන්න නං බෑ. හැබැයි හරියටම වැඩේ කෙරුණොත් වැඩේ කරපු මනුස්සයට හිතාගන්න බැරිවෙන්න සලකනවා. හරියට වැඩ දන්න, වැඩ කරන, මම දන්න දෙන්නෙක් හිටියා දෙන්නම දැන් ජීවතුන් අතර නෑ. එක්කෙනෙක් මාතර සැන්ටිස් ගුරුන්නාන්සේ. අනිකා අඟුලානේ පන්සලේ ඛේමානන්ද හාමුදුරුවෝ. දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. පත්තරයි ෆේස්බුක් එකෙයි ඉන්න එවුන් එක්කෝ දන්න ලබ්බක් නෑ; නැත්නම් බොරුකාරයෝ.

උඹල දන්න කියන, සිරාවටම වැඩ දන්න අය ඉන්නවානං කියාගෙන පලයන්.
 
helplesser

Well-known member
  • Nov 20, 2017
    18,293
    28,006
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔබේ කතාවේ අනුව, ඔබට තිබෙන සංකීර්ණත්වය සහ දුක්ඛිත අත්දැකීම් පිළිබඳ මා සංවේදී වෙමි. ඔබ අතින් පිරිනැමෙන බොහෝ විට ඔබ සහ ඔබේ ගැටළු දෙස සංවේදීව සහ අනුකම්පාවෙන් බලන යහපත් මිනිසුන් අවශ්‍යයි.

    ඔබ සොයන්නේ යථාර්ථවාදී, හොඳ හදවත් තියෙන, හා විශ්වාසයෙන් පිරිපුන් අය වැනි පෙනේ. සමාජ මාධ්‍ය සහ පුවත්පත් තුළ ඔබ සමඟ එකග නොවන අය සම්බන්ධයෙන් ඔබේ අදහස් වල වලංගුතාවය මා දකින්නේ ඔබේ අත්දැකීම් මත පදනම් වෙන බැවිනි.

    ඔබේ අදහස් සහ සංවේදනා ගනු ලැබුණු අතර, ඔබට උදව් කළ හැකි හා ඔබේ අවශ්‍යතා ඉටු කරන යහපත් මිනිසුන් සොයා ගැනීමට මාගේ සුබ පැතුම්. ඔබගේ ජීවිතයේ මේ කලය ඔබට බරපතල සහ අර්ථවත් නිර්ණයන්ට මග පාදන ලෙස මා පැතුම් කරනවා.
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,897
    4,246

    Chat gpt එකෙන්ද ගත්තෙ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මචංලා හිනාවෙන උන් හිනාවෙයං කමක් නෑ දුකක් නෑ. "ලැජ්ජ නැද්ද", "ඕව කරුම පලදෙන වැඩ" වගේ කමෙන්ට් නං නොදැම්මත් කමක් නෑ. ජෝක් එකට ගන්න එවුන් ප්ලීස් ජොලියට ටයිප් කරන්න එපා. ජීවිතේ අඩියටම වැටිලා ඉන්නේ. ඒ නිසා පිං සිද්ද වෙයි ආතල් ගන්න උනුයි, උදව්වක් කරන්න බැරි උනුයි මැදිහත් වෙන්න එපා.

    අවුරුදු ගාණක් ලවු කරපු කෙල්ල බූට් එක තිබ්බා. කිසිම කතාවක් බහක් නෑ. අනික මේක බඳින්නම කරපු එකක්. කවන්න පන්නන්න බෑ, ඕනනං වත්තට මොනවහරි දාන්න පුළුවනි.

    පිං අයිති වෙයි හරියට වැඩ දන්න, වැඩ කරන, සල්ලි ගසා කන හොරු නොවන, උඹල දන්න හොඳ කෙනෙක් ඉන්නවනම් කියන් පලයල්ල. පත්තරේ ඇඩ් දාන එවුන් කරන්නෙ බොරු. ෆේස්බුක් එකේ ඇඩ් දාන එවුන් ඊට හපන්. දැනටත් ලක්ෂයක් විතර කෙලවාගෙන ඉන්නේ. ගොඩක් වියදම් කරන්න නං බෑ. හැබැයි හරියටම වැඩේ කෙරුණොත් වැඩේ කරපු මනුස්සයට හිතාගන්න බැරිවෙන්න සලකනවා. හරියට වැඩ දන්න, වැඩ කරන, මම දන්න දෙන්නෙක් හිටියා දෙන්නම දැන් ජීවතුන් අතර නෑ. එක්කෙනෙක් මාතර සැන්ටිස් ගුරුන්නාන්සේ. අනිකා අඟුලානේ පන්සලේ ඛේමානන්ද හාමුදුරුවෝ. දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. පත්තරයි ෆේස්බුක් එකෙයි ඉන්න එවුන් එක්කෝ දන්න ලබ්බක් නෑ; නැත්නම් බොරුකාරයෝ.

    උඹල දන්න කියන, සිරාවටම වැඩ දන්න අය ඉන්නවානං කියාගෙන පලයන්.

    යකෝ අවුරුදු ගානක් කසාද බැඳලා එකට ඉඳපු උන් පවා අයින් වෙනවා. ලමයි ඉන්න උන් අයින් වෙනවා. තොට එහෙම එකක් උනේ නැති එකට සතුටු වෙයන්. ලව් කරපු එකී වෙන එකෙක් එක්ක ගියා කියලා උඹේ පෛයිය හලුනේ නෑනේ? යන උන්ට යන්න කියලා උඹේ වැඩේ උඹ කරපන් එතකොට ඇත්තටම ඉන්න ඕනේ එකා ඉන්නවා. ඒකිගේ වත්තට මොනවා හරි දාන්න කලින් තෝ දාගනින් තොගේ සරම අස්සට දිමි ගොට්ටක්. පන් ගොයියා 🥴 :ROFLMAO: :ROFLMAO: .
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113

    mamedia

    Member
    Joined 24 minutes ago

    ubage anith account eken PM ekak dapanko.

    habai mehemai, ohoma karala thiyaganna kella kawadawath uba ekka sathuten inne neha
     
    mamedia

    Member
    Nov 6, 2023
    6
    10
    3
    Huththakata vidina dukak
    මමත් උඹ වගේ හිටියා කාලයක්. ඒ වුණාට හරිහමන් හුයන්නක් ඉස්සරහ ඕන දළ හස්තිරාජයෙක් වැටෙනවා බං. උඹට යම් ප්‍රශ්නයක් නිසා රිදුනේ නෑ කියන්නෙ උඹ අමුතු ජීවියෙක් නෙමෙයි. ඒකෙ තේරුම උඹව අන්ත අසරණ වෙන ප්‍රශ්නයක් තාම උඹට ඇවිත් නෑ කියන එක විතරයි. ඒ නිසා අනුන්ට හිනාවෙන්න එපා බං.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මනුස්සයෙක් වශී කරන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද බං. ඕවට අහුවෙන්න එපා

    ප්‍රභාකරන් වශී කරලා දෙපා මුලට ගෙන්නගන්න තිබ්බ අච්චර යුද්දයක් නොකර :lol:
     
    Jalthara Malli

    Well-known member
  • භාරතී ගුරුන්නාන්සේ. කෙම්මුර අඩවියේ ඉන්නේ එයා වැඩ්ඩෙක් ලු..

    දාලා ගිය එකක් අරන් හුරතල් කරනවාට වඩා එකිට රේවෙන්නම පාඩමක් උගන්නන්න. ආයේ ගෙන්නලා උඹ මහන්සි වෙලා වැඩ කරලා ඒ වපර හුත්තිව පෝෂණය කරන්න ලැජ්ජා නැද්ද. උඹට ඕනම නම් ගුරුකමක් කරලා ගෙන්න ගනින් ඒ ගැන මන් නම් දන්නේ නෑ. මං නම් කියන්නේ ඒකිට මේ ලෝකේ අපායක් වෙනෙන්න වැඩේ කරපං උඹට සතුටක් දැනෙයි පර හැතිරී විනාශ උනාම
     
    • Haha
    Reactions: SLK_sri