හරියට වශී ගුරුකම් කරන කෙනෙක් දන්නවද?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩක් වියදම් කරන්න නං බෑ. හැබැයි හරියටම වැඩේ කෙරුණොත් වැඩේ කරපු මනුස්සයට හිතාගන්න බැරිවෙන්න සලකනවා.

    මේක පැහැදිලි මදි, සලකනවා කීවෙ උබ බ්ලෝජොබ් එකක් දෙනවද නැත්තන් ගෑනිව දෙනවද රෑකට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මචංලා හිනාවෙන උන් හිනාවෙයං කමක් නෑ දුකක් නෑ. "ලැජ්ජ නැද්ද", "ඕව කරුම පලදෙන වැඩ" වගේ කමෙන්ට් නං නොදැම්මත් කමක් නෑ. ජෝක් එකට ගන්න එවුන් ප්ලීස් ජොලියට ටයිප් කරන්න එපා. ජීවිතේ අඩියටම වැටිලා ඉන්නේ. ඒ නිසා පිං සිද්ද වෙයි ආතල් ගන්න උනුයි, උදව්වක් කරන්න බැරි උනුයි මැදිහත් වෙන්න එපා.

    අවුරුදු ගාණක් ලවු කරපු කෙල්ල බූට් එක තිබ්බා. කිසිම කතාවක් බහක් නෑ. අනික මේක බඳින්නම කරපු එකක්. කවන්න පන්නන්න බෑ, ඕනනං වත්තට මොනවහරි දාන්න පුළුවනි.

    පිං අයිති වෙයි හරියට වැඩ දන්න, වැඩ කරන, සල්ලි ගසා කන හොරු නොවන, උඹල දන්න හොඳ කෙනෙක් ඉන්නවනම් කියන් පලයල්ල. පත්තරේ ඇඩ් දාන එවුන් කරන්නෙ බොරු. ෆේස්බුක් එකේ ඇඩ් දාන එවුන් ඊට හපන්. දැනටත් ලක්ෂයක් විතර කෙලවාගෙන ඉන්නේ. ගොඩක් වියදම් කරන්න නං බෑ. හැබැයි හරියටම වැඩේ කෙරුණොත් වැඩේ කරපු මනුස්සයට හිතාගන්න බැරිවෙන්න සලකනවා. හරියට වැඩ දන්න, වැඩ කරන, මම දන්න දෙන්නෙක් හිටියා දෙන්නම දැන් ජීවතුන් අතර නෑ. එක්කෙනෙක් මාතර සැන්ටිස් ගුරුන්නාන්සේ. අනිකා අඟුලානේ පන්සලේ ඛේමානන්ද හාමුදුරුවෝ. දෙන්නම දැන් ජීවතුන් අතර නැහැ. පත්තරයි ෆේස්බුක් එකෙයි ඉන්න එවුන් එක්කෝ දන්න ලබ්බක් නෑ; නැත්නම් බොරුකාරයෝ.

    උඹල දන්න කියන, සිරාවටම වැඩ දන්න අය ඉන්නවානං කියාගෙන පලයන්.
    වේස නාකි මයිනා මිරික මිරික බයියෝ දපනේ දාගන්න වශී බොලේ ඉල්ලගනින් 🥴 🥴 🥴

    MR-Cab.jpg
     
    • Haha
    Reactions: Jalthara Malli

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උඹට එක දෙයක් කියන්නම් උඹ මොන ගුරාව ඇල්ලුවත් වශී කරන එක නම් බොරු ලංකාවේ ඉන්න ඔක්කොම හොරු බං බොරුවට ඔම්රින් කට්ටු කට්ට්ටු කුරු කුට්ටුන් ගායි උඹව රවට්ටන්න ඒත් එකෙක් වශී කරලා දෙන එකක් නෑ. කරන්න පුළුවන් ටක්කෙටම හරියන වශියක් වතියනවා කාවන්න පොවන්න පන්නන මොනවත් ඕන නෑ. උඹ හොඳට සල්ලි හම්ඹුකරපන්. කෙල්ල පිස්සියක් වගේ එයි පිටි පස්සෙන් වෙන එකක් බැන්ද්දාත් උඹව අතහරින්නේ නෑ. කෙල්ලෝ කියන්නේ සල්ලි වලට විතරක් වශී වෙන ජාතියක්. දැනටමත් පරක්කු.නෑ.
    :yes: :yes: :yes:
    9 inches nattum mon gurukamkwath hariyanne na
    :ROFLMAO::ROFLMAO::yes::yes::yes::yes:
    පුශී ගුරුකම් නම් දන්නව. දිවෙන් කරන්න තියෙන්නෙ
    :yes::yes::yes:
    ඉතින් කෙල්ලව දූෂණය කරපන්කො. එතකොට කෙහොමත් උබව කසාද බඳින්නම වෙනවනේ. :yes:
    බෑලු උගේ ජුන්ඩා කොටයි ලු. ඌ උත්ත වන්දනාමාන කරගෙන ලු හිටියේ කෙලවෙන අහන්න දෙයක්ද ඉතින් 🥴🥴🥴🥴
    ඒකී දාලා ගියේ මුගේ වැරද්දක් හින්දා නම් මොකද කරන්නේ??
    ඌගේ ජුන්ඩ කොටයි කියලෞ දාල ගිහින් තියෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ගොඩක් වියදම් කරන්න නං බෑ. හැබැයි හරියටම වැඩේ කෙරුණොත් වැඩේ කරපු මනුස්සයට හිතාගන්න බැරිවෙන්න සලකනවා.

    මේක පැහැදිලි මදි, සලකනවා කීවෙ උබ බ්ලෝජොබ් එකක් දෙනවද නැත්තන් ගෑනිව දෙනවද රෑකට
    කෙල්ල සෙට් කරල දෙනවට වඩා ලෙසි වෙයි ඌට ගුරා සෙට් කරලා දෙන එක :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    මනුස්සයෙක් වශී කරන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද බං. ඕවට අහුවෙන්න එපා

    ප්‍රභාකරන් වශී කරලා දෙපා මුලට ගෙන්නගන්න තිබ්බ අච්චර යුද්දයක් නොකර :lol:
    මයිනා වශී බෝල මිරිකලා කරුනා ගෙන්නගත්තේ සිරි යහනට, දැන් රනිලුත් ඉන්නේ. කාටද බනින්නේ කියල හිතාගන්න බැරුව බයියෝ නම් ලොස් වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,005
    1,052
    113
    Pluto
    කරන උන් ඉන්නවා.. හරිත් යනවා.. එත් තාවකාලිකයි..හැබැයි කරන්න එපා.. මමත් ඕව විස්වාස කරේ නෑ.. හැබැයි විස්වාස කරන්න වෙන සිදියක් උනා.. වශී කරනවා කියල අන්දලා සල්ලි ගරන උන් එමටයි.. අහුවෙන්න එපා.. වශී කියල කිසි දෙයක් කන්න දෙන්න එපා.. පස්සේ අනිවාර්යෙන් cancer එනවා.. කරගන්නම ඕනෙනං හොඳ වැඩ්ඩේක් අල්ලගනින්.. හැබැයි ඕක පට්ට පවක්..
     
    • Like
    Reactions: code_infinity

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මයිනා වශී බෝල මිරිකලා කරුනා ගෙන්නගත්තේ සිරි යහනට, දැන් රනිලුත් ඉන්නේ. කාටද බනින්නේ කියල හිතාගන්න බැරුව බයියෝ නම් ලොස් වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.
    අඩේ සිරාවට :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Cypress

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    hutthakata ochara viyadam karana eke, ube hitha hadagena move on wenna viyadam karapnko. balen ohoma ganu genath thiyan moktada bn... aith passe kaleka prashna.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,396
    3,718
    113
    මොනර තැන්න
    මනුස්සයෙක් වශී කරන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද බං. ඕවට අහුවෙන්න එපා

    ප්‍රභාකරන් වශී කරලා දෙපා මුලට ගෙන්නගන්න තිබ්බ අච්චර යුද්දයක් නොකර :lol:
    ඇයි උබට අමතක උනාද? එදා ඉදලම මයින ට වශි වෙලා ඉන්න නකමුරා , නික් . ඊවීසි , ඔසාම වගේ උන්ව
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඇයි උබට අමතක උනාද? එදා ඉදලම මයින ට වශි වෙලා ඉන්න නකමුරා , නික් . ඊවීසි , ඔසාම වගේ උන්ව
    :yes: :lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    boruwata rawatenna epa mcn.
    Me loke katawath ba minissu washee karanna.
    Minissu washee karanna puluwan nam uba hitala balapan monawada karanna bari?
    Oya wage dewal wishwasa karala modayek wenna epa.