sinhala niggas in canada

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මේ මොන පොන්නයෙක්ධ

    බස් පිස්සො වගේ උන්ටනම් මුන් තමයි වීරයො
    ------ Post added on Nov 7, 2023 at 10:13 AM
     
    • Haha
    Reactions: sakuntha1996

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නැ බ්‍රො. කමාජ් වත්, ඌව අදුරන්නෙවත් නෑ. අදාලත් නෑ. සින්දුවත් හද්ද අජපල්. වීඩියෝ එක හෙන ප්‍රයිමරි. මම කිව්වෙ ගෙදරින් කකා මොකක්ම හරි කරන්න ට්‍රයි කරන එකෙක්ව ක්‍රිටිසයිස් කරන ජීවිතෙට එක වැඩකට ඇති ත්‍රෙඩ් එකක්වත් නොදාන අනාතයො ගැන.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,733
    11,748
    113
    යකෝ ඌ කැනේඩියන් සිටිසන් බිස්නස් කීපෙක ඔනර් ආතල් එකට මියුසික් කරන එකෙක්. මේකෙ අනාත කොට සිංහලු ඌව ක්‍රිටිසයිස් කරල පාං කෑල්ලක් රෑට කාල නිදාගන්නව :lol: :lol:

    මම කිව්වෙ ගෙදරින් කකා මොකක්ම හරි කරන්න ට්‍රයි කරන එකෙක්ව ක්‍රිටිසයිස් කරන ජීවිතෙට එක වැඩකට ඇති ත්‍රෙඩ් එකක්වත් නොදාන අනාතයො ගැන.
    u year eken $1 million kiyanne turnover eka profit nemei.. uta wada maath hoyanawa..

    salli paththaka thiyapanko. uge art ekai criticize kale.. mu mal mal pani sinduwak kiya kiya ekata match nowena muge identity ekath nowena boru ganster nigga type video ekak gahala..