මේ මොන පොන්නයෙක්ධ
බස් පිස්සො වගේ උන්ටනම් මුන් තමයි වීරයො
------ Post added on Nov 7, 2023 at 10:13 AM
බස් පිස්සො වගේ උන්ටනම් මුන් තමයි වීරයො
------ Post added on Nov 7, 2023 at 10:13 AM
නැ බ්රො. කමාජ් වත්, ඌව අදුරන්නෙවත් නෑ. අදාලත් නෑ. සින්දුවත් හද්ද අජපල්. වීඩියෝ එක හෙන ප්රයිමරි. මම කිව්වෙ ගෙදරින් කකා මොකක්ම හරි කරන්න ට්රයි කරන එකෙක්ව ක්රිටිසයිස් කරන ජීවිතෙට එක වැඩකට ඇති ත්රෙඩ් එකක්වත් නොදාන අනාතයො ගැන.Hi Kamaj![]()
යකෝ ඌ කැනේඩියන් සිටිසන් බිස්නස් කීපෙක ඔනර් ආතල් එකට මියුසික් කරන එකෙක්. මේකෙ අනාත කොට සිංහලු ඌව ක්රිටිසයිස් කරල පාං කෑල්ලක් රෑට කාල නිදාගන්නව![]()
![]()
u year eken $1 million kiyanne turnover eka profit nemei.. uta wada maath hoyanawa..මම කිව්වෙ ගෙදරින් කකා මොකක්ම හරි කරන්න ට්රයි කරන එකෙක්ව ක්රිටිසයිස් කරන ජීවිතෙට එක වැඩකට ඇති ත්රෙඩ් එකක්වත් නොදාන අනාතයො ගැන.