Apple music free up to 3 months

Mata pena heena

Active member
  • Nov 6, 2023
    169
    269
    43
    Thanks boss. I got 2 months free.
    උඹට මොන ඇපල් මියුසික්ද බං. උබ රේඩියෝ එකට කථා කරලා සිංදු ඉල්ලන එකෙක්නෙ. හෙලෝ මම පානදුරේ මහේෂ් වලතර. මම ඊළගට සින්දුවට අපේ අම්ම කුසුමයි, ඩග්ලස් අයියයි, කාන්ති අක්කයි, මගේ ආදරණිය කොට්ට බබයි, කළු කැත කොට සිංහලු සේරමයි, ඒ අයගේ අම්මලාවයි ආදරෙන් එකතු කර ගන්නවා.
     
    • Like
    Reactions: Amilap1